මේ විදිය හරියටම හරි මචන්.මං මුලින් කලේ activator එකකින් active කරන එක.
එත් එහෙම කලාම Media centre එක දාන්න බෑ.
පස්සේ මෙහෙම active කලාම වැඩේ ගොඩ.
මං දැම්මේ lunar21.no-ip.org:80 කියන KMS server එක.හවස 5 ට විතර active කලේ.ඒ වෙද්දීත් server එක වැඩ.
KMS එකෙන් active කරලා media centre key එක දුන්නම දෙසැරයක් restart වෙනවා.
ආයිත් boot වෙද්දී media centre එක ඇවිත්. ඒවගේම මුලින් තිබුන day limit එකත් නැති වෙලා.
try කරන්න.
මේ විදියට RTM එක වගේම retail එකත් active කරන්න පුළුවන්...

Last edited:
මූ පෝස්ට් 10ම බම්ප් කියලා විතරයි තියෙන්නෙ.