Crack නැතුව Windows 8 Activate කරගමු

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පැටියා;13771560 said:
    මචං බැකප් කලේ Microsoft Toolkit එකෙන් බැකපු එක රීස්ටෝ කරන්න බෑ එරර් එකක් එනවා.
    දැනට කරන්න තියෙන්නෙ මෙහෙමයි.

    1. Run this command as administrator
    Code:
    slmgr -upk
    2. Run this command as administrator
    Code:
    net stop sppsvc
    3. C:\Windows\System32\spp\ වලට ගිහිං STORE Folder එක අපි බැකප් කරපු STORE Folder එකෙන් රීප්ලේස් කරන්න.

    ඉස්සරහට අප්ඩේට් එකක් එයි Microsoft Toolkit එකේ. ඒකෙන් කෙලින්ම රීස්ටෝ කරන්න පුලුවන් වෙයි :cool:

    Ohoma kalata vade hariyanne na ban :(
    Man gava store file ekak tiyenava eth hari giye na oken
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කවුරු හරි store file එකෙන් ආපහු activation එක restore කරපු අය ඉන්නවද ?

    ආරංචි විදිහට දැන් MS ල Mediacenter keys block කරල තියෙන්නෙ. key එක දුන්න ගමං ටොපිය
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    pattai patiye
    9+
    B4SqP.gif
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කවුරු හරි store file එකෙන් ආපහු activation එක restore කරපු අය ඉන්නවද ?

    ආරංචි විදිහට දැන් MS ල Mediacenter keys block කරල තියෙන්නෙ. key එක දුන්න ගමං ටොපිය

    දැන් MS ල Mediacenter keys block කරල තියෙන්නෙ. key එක දුන්න ගමං ටොපිය:yes::yes::yes:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දැන් MS ල Mediacenter keys block කරල තියෙන්නෙ. key එක දුන්න ගමං ටොපිය:yes::yes::yes:

    ඒක තමයි මං හිතන්නෙ store file එකෙනුත් Activation Back up කරන්න බැරි. ඒකෙත් MC එක හරහ උන activation එකක details නෙ බං තියෙන්නෙ.

    දන්න හැමෝටම කියන්න දැනට හය මාසෙ activation එකෙන් ජීවත් වෙන්න කියල. මොකද ටොපිය හම්බුනොත් ආපහු යන්න ක්‍රමයක් මුළු Google එකෙත් නෑ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඒක තමයි මං හිතන්නෙ store file එකෙනුත් Activation Back up කරන්න බැරි. ඒකෙත් MC එක හරහ උන activation එකක details නෙ බං තියෙන්නෙ.

    දන්න හැමෝටම කියන්න දැනට හය මාසෙ activation එකෙන් ජීවත් වෙන්න කියල. මොකද ටොපිය හම්බුනොත් ආපහු යන්න ක්‍රමයක් මුළු Google එකෙත් නෑ

    ඔව් මචන් කතාව ඇත්ත,:yes::yes::yes:

    slmgr.vbs -ipk RR3BN-3YY9P-9D7FC-7J4YF-QGJXW
    slmgr /skms fourdeltaone.net
    slmgr.vbs -ato

    මේ KMS තාම වැඩ හැබැයි ඉතින් මාස 6 තමා
    :D:yes::sorry: