පැටියා;13771560 said:මචං බැකප් කලේ Microsoft Toolkit එකෙන් බැකපු එක රීස්ටෝ කරන්න බෑ එරර් එකක් එනවා.
දැනට කරන්න තියෙන්නෙ මෙහෙමයි.
1. Run this command as administrator
2. Run this command as administratorCode:slmgr -upk
3. C:\Windows\System32\spp\ වලට ගිහිං STORE Folder එක අපි බැකප් කරපු STORE Folder එකෙන් රීප්ලේස් කරන්න.Code:net stop sppsvc
ඉස්සරහට අප්ඩේට් එකක් එයි Microsoft Toolkit එකේ. ඒකෙන් කෙලින්ම රීස්ටෝ කරන්න පුලුවන් වෙයි![]()
Ohoma kalata vade hariyanne na ban![]()
Man gava store file ekak tiyenava eth hari giye na oken
supiri patch ekak thiyanawa puthe katada ona
පැටියා;14127134 said:restart karapan
පැටියා;13971631 said:ඔය දෙකෙන් ඕනෙ එක බාගන්න![]()

කවුරු හරි store file එකෙන් ආපහු activation එක restore කරපු අය ඉන්නවද ?
ආරංචි විදිහට දැන් MS ල Mediacenter keys block කරල තියෙන්නෙ. key එක දුන්න ගමං ටොපිය


ඒක තමයි මං හිතන්නෙ store file එකෙනුත් Activation Back up කරන්න බැරි. ඒකෙත් MC එක හරහ උන activation එකක details නෙ බං තියෙන්නෙ.
දන්න හැමෝටම කියන්න දැනට හය මාසෙ activation එකෙන් ජීවත් වෙන්න කියල. මොකද ටොපිය හම්බුනොත් ආපහු යන්න ක්රමයක් මුළු Google එකෙත් නෑ





