Cracks, Keygen හොයන්න මහන්සි වෙන්න එපා

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    Cracks, Keygen හොයන්න මහන්සි වෙන්න එපා

    අපේ සෙට් එක මාරම ගේමක් දීලනෙ Cracks, Keygen හොයන්නේ... ඇයි ඔහොම මහන්සි වෙන්නේ මේ Dark M ඉන්නකන්... මම මගේ යාළුවන්ට ගෙනාවා නියම සයිට් එකක්. මේකේ ඕනම සොෆ්ට්වෙයාර් එකකට වින්ඩොව්ස් වලට Cracks, Keygen තියෙනවා... මෙන්න මේකයි සයිට් එක. හොදයිනම් සලකල යන්න අමතක කරන්න එපා.

    http://www.keygenguru.com/
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ඒක වෙන්න බැහැනෙ බ්‍රෝ හොදට වැඩනෙ සයිට් එක. :confused::confused:
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    2016_03_06.png
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    ඕව virus බං. Torrentzs වලින් ගන්න comment බලල.. ඒවානම් ගොඩක් False positive. Virus නැත්තෙමත් නෑ එතනත්.. :dull:
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy

    මචන් මගේ තියෙන්නේ Norton Internet scurity virus gard එක. ඒකට ඕනම Virus එකක් අල්ලනව බන්. මම දැන් Key Gen download කරලත් බැලුවා. හොදටම වැඩ කරනව. උබේ Virus Gard එකේ මොකක් හරි අවුලක්ද දන්නෙ නැහැ. අනිත් අයට මේ සයිට් එක වැඩ කරනවද?