Crash bar උදව්වක් ඕනේ

Sanduntga

Member
Jun 28, 2019
14
0
0
මම මේ දාලා තියෙන ජාතියෙ crash bar බයික් එකට use කරන කෙනෙක් ඉන්නවද මටත් මේ ජාතියේ crash bar එකක් ගන්න තැනක් හරි ඔයලා හදාගත්ත තැනක් හරි දන්නවනම් කියන්න.ලොකු උදව්වක් ..;)
 

Attachments

  • fz-double-rod-leg-500x500.jpg
    fz-double-rod-leg-500x500.jpg
    19.5 KB · Views: 317
Last edited:

Sanduntga

Member
Jun 28, 2019
14
0
0
මේක fz වලට දාල තියෙනව මන් දැකල තියෙනවා
 

Attachments

  • fz-double-rod-leg-500x500.jpg
    fz-double-rod-leg-500x500.jpg
    19.5 KB · Views: 286

Ajith_Susantha

Active member
  • Mar 6, 2019
    735
    145
    43
    machan math honda kattak kawa mage bike eke kali aduwata hoyanna gihin dapu samahara ewa galapenneth na, anthimata bike eka epa una ekai une, passe compay agent kenek innawa mama service dana, u lanagata aran giyama brandnew ekak ara second hand jarawata wada podi ganai wadi.
    dala haduwa dan aith parana widiyamai.

    boruwata kalei rasthiyaduwai witharai une. honda padamak igena gaththa. ai nam oya wage moda wada nokaranna