Crazybuddy නැති වෙලාලු

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන පකක් ද
    දැන් මූ නේද මලා කීවෙ :oo:
    මම log උනේ එයාගෙ account එකෙන් තමා. මම දාපු post එකක් නෙමෙයි මේක. වෙන කෙනෙක් දාපු එකක්. එයාට ආපු මැසේජ් එකකටයි මම reply කලේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩි වයසක් නැහැනේ බන් 35-40 වගේ ඇති නේ දැන් හිටියත්
    එයා 1990. ප්‍රසිද්ධියෙ මට දේවල් කියන්න බැහැ. ඒක හරි නැහැ. එයා මැරුනෙ විහින්. නැත්තං එයා අදටත් ජීවත් වෙනවා.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    එයා 1990. ප්‍රසිද්ධියෙ මට දේවල් කියන්න බැහැ. ඒක හරි නැහැ. එයා මැරුනෙ විහින්. නැත්තං එයා අදටත් ජීවත් වෙනවා.
    Uwa personally danna aya ekek dennek athi, anith aya danne nickname eka witharai...
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම log උනේ එයාගෙ account එකෙන් තමා. මම දාපු post එකක් නෙමෙයි මේක. වෙන කෙනෙක් දාපු එකක්. එයාට ආපු මැසේජ් එකකටයි මම reply කලේ.
    මචං මේ වගේ දේකට බොරු කියන එක නම් හෙන සවුත්තු සීන් එකක්. මොකද බඩියා කියලා අපි දන්න චරිතේ මරු පොරක්. හිත හොද එකෙක්.උඹ බඩියද නැද්ද කියලා මම දන්නෙ නෑ. ඒත් බඩියා උනත් මෙහෙම කමෙන්ට් දාන එක චාටර්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Uwa personally danna aya ekek dennek athi, anith aya danne nickname eka witharai...
    මම හෙව්වෙ සචිත්, නුවන්, ගයාන් කියන අයව. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. මට හොයාගන්න අමාරුයි ඇත්ත නම් වලින් නැති නිසා. මම මේ ගැන කියන්න අදිමදි කලෙත් මේ දේ නිසා තමා. විහිලුවක් වගේ දැනෙන නිසා.