Ado sirada, athal ekak kiyala hithuwe... shit

මම log උනේ එයාගෙ account එකෙන් තමා. මම දාපු post එකක් නෙමෙයි මේක. වෙන කෙනෙක් දාපු එකක්. එයාට ආපු මැසේජ් එකකටයි මම reply කලේ.මොන පකක් ද
දැන් මූ නේද මලා කීවෙ![]()
Uta mokada une?මම log උනේ එයාගෙ account එකෙන් තමා. මම දාපු post එකක් නෙමෙයි මේක. වෙන කෙනෙක් දාපු එකක්. එයාට ආපු මැසේජ් එකකටයි මම reply කලේ.
මේක පුලුවන් නම් අයින් කරන්න.![]()
එයා 1990. ප්රසිද්ධියෙ මට දේවල් කියන්න බැහැ. ඒක හරි නැහැ. එයා මැරුනෙ විහින්. නැත්තං එයා අදටත් ජීවත් වෙනවා.වැඩි වයසක් නැහැනේ බන් 35-40 වගේ ඇති නේ දැන් හිටියත්
බඩිය '90වැඩි වයසක් නැහැනේ බන් 35-40 වගේ ඇති නේ දැන් හිටියත්
Heart attack එකකින් නැති උනේ.Uta mokada une?
Uwa personally danna aya ekek dennek athi, anith aya danne nickname eka witharai...එයා 1990. ප්රසිද්ධියෙ මට දේවල් කියන්න බැහැ. ඒක හරි නැහැ. එයා මැරුනෙ විහින්. නැත්තං එයා අදටත් ජීවත් වෙනවා.
මචං මේ වගේ දේකට බොරු කියන එක නම් හෙන සවුත්තු සීන් එකක්. මොකද බඩියා කියලා අපි දන්න චරිතේ මරු පොරක්. හිත හොද එකෙක්.උඹ බඩියද නැද්ද කියලා මම දන්නෙ නෑ. ඒත් බඩියා උනත් මෙහෙම කමෙන්ට් දාන එක චාටර්.මම log උනේ එයාගෙ account එකෙන් තමා. මම දාපු post එකක් නෙමෙයි මේක. වෙන කෙනෙක් දාපු එකක්. එයාට ආපු මැසේජ් එකකටයි මම reply කලේ.
මම හෙව්වෙ සචිත්, නුවන්, ගයාන් කියන අයව. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. මට හොයාගන්න අමාරුයි ඇත්ත නම් වලින් නැති නිසා. මම මේ ගැන කියන්න අදිමදි කලෙත් මේ දේ නිසා තමා. විහිලුවක් වගේ දැනෙන නිසා.Uwa personally danna aya ekek dennek athi, anith aya danne nickname eka witharai...