සෙනල් දෙනව වගේ සැර ආතල් එකක් දෙන්නද හදන්නෙ බඩියෝ 
mokakda ban me wela thiyenne ?
සැහෙන කාලෙකට කලින් මමත් හෙවුවා පේන්න නැති නිසා අඩෝ ආතල් නෙමෙ නෙදඇත්තටම හේෂාන් නැති උනා. දැන් අවුරුදු හතරකට කිට්ටුයි. මම මෙයාට රිප්ලයි කලේ Massage එකක් දාලා තිබුණ නිසා. මම ධනුෂ්ක. එයාගෙ යාළුවෙක්. මං විස්තර කියන්නම් නිදහස් වෙලාවක.

e daapu ekath dan active na wage. u hitiya nam ahanna tibbabadiya athal ejata dapu denawada koheda,
habai 2020 niuwan suwa kiyala dala thibbe ai???
උඹලා එක සැරයක් සෙට් උනා නේද මචන් ? දිගේ ගෙවල් තියෙන පැත්ත ගැන විස්තරයක් දන්නේ නැද්ද මචන් , එහෙම තිබුනා නම් ඒ පැත්තේ කෙනෙක් ගෙන් හොයලා බලන්න තිබුනා ඇත්තටම මූට මොකද උනේ කියලා , මොනවා උනත් හොඳ එකා බන්no idea. ඒ කාලෙ වත් contact number එකක් දුන්නෙ නෑ නෙ මූ.
හිටපු ගමන් අතුරු දහන් උනා.
name checks out.මැරෙන්න ඇති මිනිහට HIV ආසාදනය වෙලා හිටියේ ඒ දවස් වල. බඩු ගහනවා වැඩි නේ. කවුරුත් දන්නේ නෑ ඒවා. මට මතකයි කොටුවේ පැත්තෙත් කැරකුනා අන්තිම දවස් ටිකෙ
ඔයා වයිෆ්/ගර්ල් ෆ්රෙන්ඩ් ද ? එළකිරි එක ගැන අවබෝධයක් නැති නිසා ලොග් වෙලා පෝස්ට් දැම්මා කියලා හිතන්න පුලුවනි. නමුත් ඒක නොදන්න අය කන්ෆියුස් වෙන, පොරගෙ මතකයට වෙන අගෞරවයක් වගෙ. මොක උනත් දැන් ඔයා මෙතැන බඩියා නැති උනා කියන එක කියලා, මොකද උනේ නොකියා යන එක මාර වැරදියි. මොකද ඌ එක්ක මෙතන විහිලු තහලු කරගෙන හිටියෙ ඔයා ඔය මැසේජ් දාපු කිහිප දෙනා විතරක් නෙවෙයි.ඕක මම දාපු එකක්. ඒත් මට එයා වෙන්න බැහැ. එහෙම කරන එකත් වැරැද්දක්. මට මේකෙ කිහිප දෙනෙක්ට විතරයි විස්තරය කියන්න ඕන උනේ. එයා මට ලෙඩින් ඉන්න වෙලාවෙත් එයාලා ගැන කිව්වා. එයාලා මට හොයාගන්න බැරි උනා. පස්සෙ මං හොයන්න ගියෙත් නැහැ.
මොකක් හින්දාද කියපන් කෝ....එයා 1990. ප්‍රසිද්ධියෙ මට දේවල් කියන්න බැහැ. ඒක හරි නැහැ. එයා මැරුනෙ විහින්. නැත්තං එයා අදටත් ජීවත් වෙනවා.
නෑ බන්. ඔය නවකතාවේ තියෙන්නේ උගේ ඇත්තම ජීවිත කතාවමට හොඳට මතකයි ඔය රන්දු හේශාන් කියල නම දාගෙන හිටියට උගේ නම ඒක නෙවේ. ඕක ඔය නම හොයාගත්තෙ නවකතාවකින්. ඕක මට උගේ ඇත්ත නම කිව්ව කාලෙකට කලින් දැන් මතක නෑ
https://elakiri.com/threads/සමනල-වසන්තය-යොවුන්-නව-කතාව.1393091/
View attachment 230609

pissek thoඕක මම දාපු එකක්. ඒත් මට එයා වෙන්න බැහැ. එහෙම කරන එකත් වැරැද්දක්. මට මේකෙ කිහිප දෙනෙක්ට විතරයි විස්තරය කියන්න ඕන උනේ. එයා මට ලෙඩින් ඉන්න වෙලාවෙත් එයාලා ගැන කිව්වා. එයාලා මට හොයාගන්න බැරි උනා. පස්සෙ මං හොයන්න ගියෙත් නැහැ.
මේකගෙ බොරු බන්, ඔච්චර ලඟින් ආශ්‍රය කරපු යාළුවෙක්නම් මෙහෙම දෙකයි පනහේ වැඩ කරයිද එකවුන්ට් එකට ලොග් වෙලා.මැසේජ් එකක් දාල කියපං මැරුනෙ කොහොමද කියලා මං ඒ පැත්තෙ දන්න උන්ගෙන් අහල බලන්නම් ඇත්ත නැත්ත
Heart attack එකකින් නැති උනේ.
මට එයා එයාගෙ FB ලොගින් පවා දුන්නා ලෙඩින් ඉඳපු දවස්වල.

උබ කවුද එතකොට
උබ කවුද එතකොට
------ Post added on May 30, 2024 at 11:36 AM