Crazybuddy නැති වෙලාලු

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    අඩෝ මේකෙ උගේ යාළුවො ගොඩක් ඉන්නව. සිරාවට දැකලා නැති වුණත් යාලුවෙක් නැති වුණාම මාර දුකයි. ඒ නිසා බොරු නම් කරන්න එපා. ඒවා කැරි වැඩ. 😔
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඇත්තටම හේෂාන් නැති උනා. දැන් අවුරුදු හතරකට කිට්ටුයි. මම මෙයාට රිප්ලයි කලේ Massage එකක් දාලා තිබුණ නිසා. මම ධනුෂ්ක. එයාගෙ යාළුවෙක්. මං විස්තර කියන්නම් නිදහස් වෙලාවක.
    සැහෙන කාලෙකට කලින් මමත් හෙවුවා පේන්න නැති නිසා අඩෝ ආතල් නෙමෙ නෙද :(:(
    hhhhhuuu.jpg
     
    Last edited:
    • Wow
    Reactions: FuBaR

    planner123

    Well-known member
  • May 22, 2018
    8,516
    14,673
    113
    Mage 2008 hadapu kalin aathme account eke hoda yaluwek mu. Online only habai. Passe matath kiriya maga aruna. A account ekath ehemma nathi wela giya. Adeh me sira scene ekak da ?
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,560
    113
    no idea. ඒ කාලෙ වත් contact number එකක් දුන්නෙ නෑ නෙ මූ.
    හිටපු ගමන් අතුරු දහන් උනා.
    උඹලා එක සැරයක් සෙට් උනා නේද මචන් ? දිගේ ගෙවල් තියෙන පැත්ත ගැන විස්තරයක් දන්නේ නැද්ද මචන් , එහෙම තිබුනා නම් ඒ පැත්තේ කෙනෙක් ගෙන් හොයලා බලන්න තිබුනා ඇත්තටම මූට මොකද උනේ කියලා , මොනවා උනත් හොඳ එකා බන්
     
    • Like
    Reactions: sachith19920726

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මැරෙන්න ඇති මිනිහට HIV ආසාදනය වෙලා හිටියේ ඒ දවස් වල. බඩු ගහනවා වැඩි නේ. කවුරුත් දන්නේ නෑ ඒවා. මට මතකයි කොටුවේ පැත්තෙත් කැරකුනා අන්තිම දවස් ටිකෙ
    name checks out.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    කාලේකට කලින් ක්‍රේසිබඩී ඌගේ යාළුවෙක් ඌට කැරි වැඩක් කරා කියල කිව්වා. ඒ නමත් ධනුෂ්ක. මට ඔය නම හොඳට මතකයි. එතකොට ඒ උබ ගැනද ඌ කියල තියෙන්නෙ?
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ඕක මම දාපු එකක්. ඒත් මට එයා වෙන්න බැහැ. එහෙම කරන එකත් වැරැද්දක්. මට මේකෙ කිහිප දෙනෙක්ට විතරයි විස්තරය කියන්න ඕන උනේ. එයා මට ලෙඩින් ඉන්න වෙලාවෙත් එයාලා ගැන කිව්වා. එයාලා මට හොයාගන්න බැරි උනා. පස්සෙ මං හොයන්න ගියෙත් නැහැ.
    ඔයා වයිෆ්/ගර්ල් ‍ෆ්රෙන්ඩ් ද ? එළකිරි එක ගැන අවබෝධයක් නැති නිසා ලොග් වෙලා පෝස්ට් දැම්මා කියලා හිතන්න පුලුවනි. නමුත් ඒක නොදන්න අය කන්ෆියුස් වෙන, පොරගෙ මතකයට වෙන අගෞරවයක් වගෙ. මොක උනත් දැන් ඔයා මෙතැන බඩියා නැති උනා කියන එක කියලා, මොකද උනේ නොකියා යන එක මාර වැරදියි. මොකද ඌ එක්ක මෙතන විහිලු තහලු කරගෙන හිටියෙ ඔයා ඔය මැසේජ් දාපු කිහිප දෙනා විතරක් නෙවෙයි.

    මට දැනගන්න ඕනෙ පොරට ආදරෙන් උන්න කෙල්ල බඳින්න ලැබුනද නැද්ද සහ ජීවිතය හැර ගියෙ ලොකු දුකක් නොවිඳ ද කියන දේයි. මේක රස වින්දනයට හෝ පෞද්ගලික තෘප්ත වීමට අහනවා නෙවෙයි. අඩුම තරමින් ඒ දේ දැනගන්න ඕනෙ. ලොකු ප්‍රශ්ණාර්ථයක් තියලා යන එක වැරදියි. එක්කො ඔයා ‍ලොග් වෙලා පෝස්ට් නොදා උන්නා නම් ඉවරයි. කමක් නැහැ දැන් ලොග් උන එකේ හරි එක්ස්ප්ලනේෂන් එකක් දීලා යන්න අපිට.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    එයා 1990. ප්‍රසිද්ධියෙ මට දේවල් කියන්න බැහැ. ඒක හරි නැහැ. එයා මැරුනෙ විහින්. නැත්තං එයා අදටත් ජීවත් වෙනවා.
    මොකක් හින්දාද කියපන් කෝ....
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මට නම් තාම මූ pm එකක් දැම්මෙ නෑ. මට නම් හිතෙන්නේ මේක මුගේ සැර ආතල් එකක් කියලා.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    මට හොඳට මතකයි ඔය රන්දු හේශාන් කියල නම දාගෙන හිටියට උගේ නම ඒක නෙවේ. ඕක ඔය නම හොයාගත්තෙ නවකතාවකින්. ඕක මට උගේ ඇත්ත නම කිව්ව කාලෙකට කලින් දැන් මතක නෑ

    https://elakiri.com/threads/සමනල-වසන්තය-යොවුන්-නව-කතාව.1393091/

    View attachment 230609
    නෑ බන්. ඔය නවකතාවේ තියෙන්නේ උගේ ඇත්තම ජීවිත කතාව :yes:
    ------ Post added on May 30, 2024 at 1:37 PM
     
    • Haha
    Reactions: aggregate

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,970
    21,990
    113
    ගම මහනුවරයි
    ඕක මම දාපු එකක්. ඒත් මට එයා වෙන්න බැහැ. එහෙම කරන එකත් වැරැද්දක්. මට මේකෙ කිහිප දෙනෙක්ට විතරයි විස්තරය කියන්න ඕන උනේ. එයා මට ලෙඩින් ඉන්න වෙලාවෙත් එයාලා ගැන කිව්වා. එයාලා මට හොයාගන්න බැරි උනා. පස්සෙ මං හොයන්න ගියෙත් නැහැ.
    pissek tho
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,619
    25,520
    113
    මැසේජ් එකක් දාල කියපං මැරුනෙ කොහොමද කියලා මං ඒ පැත්තෙ දන්න උන්ගෙන් අහල බලන්නම් ඇත්ත නැත්ත
    මේකගෙ බොරු බන්, ඔච්චර ලඟින් ආශ්‍රය කරපු යාළුවෙක්නම් මෙහෙම දෙකයි පනහේ වැඩ කරයිද එකවුන්ට් එකට ලොග් වෙලා.

    https://elakiri.com/threads/෴පැණි-අමුඩ-තොග-වශයෙන්෴.2145122/
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    Heart attack එකකින් නැති උනේ.

    මට එයා එයාගෙ FB ලොගින් පවා දුන්නා ලෙඩින් ඉඳපු දවස්වල.

    පොන්නයෝ... heart attack එක මාසක් ගානක් තිබ්බ ද ඌට හින්දි film එකක වගේ? අනෙ නිකන් පලයන් බන් යන්න. :angry: :angry:
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    @crazybuddy ඇත්තටම ගර්ල්/වයෆ් ‍ හෝ එළකිරිය ගැන අවබෝධයක් නැති කෙනෙක් නම්, මේ අපෙ උන් කතා කරන විහිලු කරන බයින ඒවා නෝමල්. මේක ෆේස්බුක් නෙවෙයි. මේක ෆෝරම් එකක්. හැමෝම එහෙම තමා.