Crazybuddy නැති වෙලාලු

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,619
    25,520
    113
    නැහැ ඒ Randu කියපු නිසා. Randhu Heshan තමා නම.
    Steve Harvey Smile GIF by ABC Network





    මට හොඳට මතකයි ඔය රන්දු හේශාන් කියල නම දාගෙන හිටියට උගේ නම ඒක නෙවේ. ඕක ඔය නම හොයාගත්තෙ නවකතාවකින්. ඕක මට උගේ ඇත්ත නම කිව්ව කාලෙකට කලින් දැන් මතක නෑ

    https://elakiri.com/threads/සමනල-වසන්තය-යොවුන්-නව-කතාව.1393091/

    View attachment 230609
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    නෑ බන්. ඔය නවකතාවේ තියෙන්නේ උගේ ඇත්තම ජීවිත කතාව :yes:
    ------ Post added on May 30, 2024 at 1:37 PM
    පිස්සුද යකෝ ඔය වෙන ගෑනියෙක් ලියපු කතාවක් :lol: ඕක මූ ලියපු එකක් නං මුගෙ ඇත්ත නම ගයනා එස් ලක්මාලි වෙන්නෝන :rofl::rofl:


    IMG-4622.jpg


    https://www.docdroid.net/Af0JScE/document
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,586
    21,080
    113
    පිස්සුද යකෝ ඔය වෙන ගෑනියෙක් ලියපු කතාවක් :lol: ඕක මූ ලියපු එකක් නං මුගෙ ඇත්ත නම ගයනා එස් ලක්මාලි වෙන්නෝන :rofl::rofl:


    IMG-4622.jpg


    https://www.docdroid.net/Af0JScE/document
    මූට පිස්සුද ඕවා කාලේ කාගෙන මේකේ ටයිප් කරන්න 🙆🏾
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹලා එක සැරයක් සෙට් උනා නේද මචන් ? දිගේ ගෙවල් තියෙන පැත්ත ගැන විස්තරයක් දන්නේ නැද්ද මචන් , එහෙම තිබුනා නම් ඒ පැත්තේ කෙනෙක් ගෙන් හොයලා බලන්න තිබුනා ඇත්තටම මූට මොකද උනේ කියලා , මොනවා උනත් හොඳ එකා බන්

    නැහැ බන්. මූ ඉන්න තැනක් වත් කියල තිබ්බෙ නැහැ හරියට.
    ට්‍රිප් ගියා මල් බබා and නුවන් බුවා ඔය සෙට් එක්ක සෙට් උනේ. මූ ආවෙ නැහැ.
    phone number එකක් වත් දීල තිබ්බෙ නැහැ.
    හොද එකෙක් නිසා තමයි මෙච්චර කල් හෙව්වෙ බන්. මේකෙ හිටිය හිත හොදම dial එකක්.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    පිස්සුද යකෝ ඔය වෙන ගෑනියෙක් ලියපු කතාවක් :lol: ඕක මූ ලියපු එකක් නං මුගෙ ඇත්ත නම ගයනා එස් ලක්මාලි වෙන්නෝන :rofl::rofl:


    IMG-4622.jpg


    https://www.docdroid.net/Af0JScE/document
    හැලයෝ.. ඒක ලිව්වෙ ගෑනියෙක් වුනාට ඒ ගෑනි ලියලා තියෙන්නෙ බඩියාගේ ජීවිත කතාව.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හැලයෝ.. ඒක ලිව්වෙ ගෑනියෙක් වුනාට ඒ ගෑනි ලියලා තියෙන්නෙ බඩියාගේ ජීවිත කතාව.
    එහෙනං මේ ගෑනිට කෝල් එකක් දීලා මූ ගැන විස්තර හොයාගත්තහැකි :rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    මම හෙව්වෙ සචිත්, නුවන්, ගයාන් කියන අයව. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. මට හොයාගන්න අමාරුයි ඇත්ත නම් වලින් නැති නිසා. මම මේ ගැන කියන්න අදිමදි කලෙත් මේ දේ නිසා තමා. විහිලුවක් වගේ දැනෙන නිසා.

    @sachith19920726
    @Nu1Dnk @Nuwanbuwa
    @gayankuwait

    මේගොල්ලද?
     
    • Like
    Reactions: sachith19920726

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    නැහැ බන්. මූ ඉන්න තැනක් වත් කියල තිබ්බෙ නැහැ හරියට.
    ට්‍රිප් ගියා මල් බබා and නුවන් බුවා ඔය සෙට් එක්ක සෙට් උනේ. මූ ආවෙ නැහැ.
    phone number එකක් වත් දීල තිබ්බෙ නැහැ.
    හොද එකෙක් නිසා තමයි මෙච්චර කල් හෙව්වෙ බන්. මේකෙ හිටිය හිත හොදම dial එකක්.
    දැන් මේ ඉන්න එකා උඹට මැසේජ් කරාද?
    ඌ කියන විස්තර පිළිගත හැකිද?
    නැත්තන් මේ බඩියගේ එකවුන්ට් එක වෙන එකෙක් උස්සලද?
    එහෙමත් නැත්තන් බඩියටත් අනුරාධයට වගේ ට්‍රැක් අවුට් ගිහිල්ලද?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    හේෂාන් මාත් එක්ක එකට වැඩ කලේ. එකට අඩිය ගැහුවෙ. මට එයා එයාගෙ FB ලොගින් පවා දුන්නා ලෙඩින් ඉඳපු දවස්වල. ඒත් ඒක වැඩ කලේ නැහැ.
    මම මෙහෙම කියලා ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දෙයක් නැහැ. මම එයාට දාපු massage වලට විස්තරය කිව්වා. මොකද මට බොරුවට එයා වගේ රඟපාන්න බැරි නිසා. මේ පෝස්ට් එක දාපු කෙනාටත් මං මුලින් කිව්වෙ නැහැ. හොදින් ඉන්නව කියල තමා රිප්ලයි කලේ. ඒත් පස්සෙ මං කිව්වා. මට ඕන උනේ අර කිහිප දෙනාට විස්තරය කියන්න. එයා ලඟින් ආශ්‍රය කරපු අය වෙන්න ඇති කියල හිතලා.
    හරි උඹ බඩියා නෙමෙයි කියමුකො. බඩියා ලෙඩින් හිටි එක දන්නවා නම් මට මේක කියපන්. ඌගේ තිබ්බ ලෙඩේ මොකක්ද? ඩොකා ඌට යම් උපදෙසක් දීලා තිබ්බා කරන්න කියලා. ඒක මොකක්ද කියලා ඌ මට කියලා තියෙනවා පෞද්ගලිකව. කියපන්කෝ ඒ කාලේ ඩොකා ඒ මොකක්ද කිව්වේ සහ ඌට තිබ්බ ලෙඩේ මොකක්ද කියලා.
    උඹට ඒක ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් මට මැසේජ් එකක් දාපන්.

    Sachith innawa. Nuwan man hithanne dan na. Gayan kiwwe koi ekada danne na. Gayankuwait da danne na.

    Mona unath honda kollek. Uge Issara office kellage seen eka nisa newei neda nathi une?

    @sachith19920726
    https://elakiri.com/members/nuwan-buwa.359616/
    https://elakiri.com/members/gayankuwait.312790/
    සචියයි, නුවන් බුවයි FB ඉන්නවා කොහොමත්. ඔය ගයියා ගැන තමයි කියන්නේ. ඌ නම් දන්නේ නෑ FB එකේ කවුද කියන්න.
    ------ Post added on May 30, 2024 at 3:34 PM