නැහැ ඒ Randu කියපු නිසා. Randhu Heshan තමා නම.
මට හොඳට මතකයි ඔය රන්දු හේශාන් කියල නම දාගෙන හිටියට උගේ නම ඒක නෙවේ. ඕක ඔය නම හොයාගත්තෙ නවකතාවකින්. ඕක මට උගේ ඇත්ත නම කිව්ව කාලෙකට කලින් දැන් මතක නෑ
https://elakiri.com/threads/සමනල-වසන්තය-යොවුන්-නව-කතාව.1393091/
View attachment 230609

ඕක මූ ලියපු එකක් නං මුගෙ ඇත්ත නම ගයනා එස් ලක්මාලි වෙන්නෝන 

