Crazybuddy

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
සොහොන;19099790 said:
මුට මේක කියුවා කියලා හිත රිදිලා :lol:

ලෝකේ කෙල්ලොත් ඉන්නවා බල්ලොත් ඉන්නවා ඉතින් මොකෝ බන් වෙන්නේ :P[/SIZE]

oka mama kivva eka ne ban, :dull: oka kivva kiyala kello kiyala inna set ekak
mata katha vidiyata banna, un kiyanava mama unge privacy kaduvalu username eka dala me inne kello kiyala kivva ekata ,meka nisa dan unta -rep enna puluwan lu, katha pm enna puluwalu, kath a tag vatenna puluwan lu
mama ekata vagakiyanna onelu :lol: eka maha bambu kathavak ne
okata mata attatama kala kiruna thami ,hodin katha kara kara idala eka paratama nati varaddakata banina ekata.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :shocked::shocked::shocked:
    කැ#යා උගේ ගෙදර ඉඳන් ඌටම බනිනවා..
    :lol:

    චැට් ත්‍රේඩ් එකකට සෙට් උනාම හරි බං..:D ඉස්සර අපිවත් කවුරුවත් ගණන් ගත්තෙ නැහැනේ.. දැනටත් සමහර අය ගණන් ගන්නෙ නෑ..:lol:
    :yes:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මම එහෙම දෙයක් කියනවා.. මේකෙ සමහර මෙම්බර්ස්ලා ඉන්නවා අවුරුදු ගණන් ඉඳන් පරණ.. එයාලා හොරාටම ත්‍රේඩ් බලලා යනවා.. මම නිතර ඔන්ලයින් ලිස්ට් එක අරන් බලනවා.. සමහර වෙලාවට එකම ත්‍රේඩ් එක බලනවා ගොඩ දෙනෙක්.. නමුත් කොමෙන්ට් එකක් බම්ප් එකක් වැටෙන්නෙ උපරිම එකයි හෝ දෙකයි.. අර ත්‍රේඩ් එකෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනව නම් අරගෙන සද්ද නැතුව යනවා.. ඌ ත්‍රේඩ් එක දාන්න වෙච්ච මහන්සිය ගැන පොඩ්ඩක්වත් නොහිත.. එහෙම අය නම් මේකෙ නැති තරමට හොඳයි.. එහෙම නැත්තං වැල ත්‍රේඩ් එකක් දැම්මොත් පැණගෙන ඇවිත් කොමෙන්ට් කරනවා.. මටත් එවපං කියලා ලින්ක් එක..:yes:

    උඹ කියන කතාවත් ඇත්ත තමයි.
    මම හිතුවේ නතරම online ඉන්නෙ නැති එකෙක් උදව්වක් ඉල්ලුවාම ඒකව නොසලකා හරිනවා කියල.:sorry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    චැට් ත්‍රේඩ් එකකට සෙට් උනාම හරි බං..:D ඉස්සර අපිවත් කවුරුවත් ගණන් ගත්තෙ නැහැනේ.. දැනටත් සමහර අය ගණන් ගන්නෙ නෑ..:lol:
    :D aniwa machan.
    9.gif
    aniwa.

    mama meka katawath thama kiyala naha mama mekata apu mul dawas wala 2010 wage kale mage rep ekak kapuwahama hari bannahama hari mama aluth account ekak hadanawa. :lol::lol: patta lajjai mathak wenakota. :baffled: dannam ganakwath naha. :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වරෙන් බං චැට් ත්‍රේඩ් එකකට සෙට් වෙන්න.. එතකොට හරි.. දැන් ඔය ක්‍රෝබ්‍රා වේසියො දෙන්නෙක් අලුතින් කිරියට සෙට් වෙලා.. (පරණ උන්ද දන්නෑ) එලකිරි වගේ ඉන්නෙ.. තව සිංහලට වඩා කඩ්ඩ පුළුවන් එකෙකුත් ඉන්නවා.. ඌත් මරු.. දැන් සිංග්ලිෂ් කතා කරනවා.. තව ඔය හම්බානෙක ඉන්නෙ මං එලකිරි කොල්ලො ටිකක්..:D

    එහෙම ඔළුවෙන් ඉන්න එකෙක් දෙන්නෙක් ඇති මචං.. ඒත් ගොඩක් උන් එහෙම නෑ..:yes:

    මං මේ මෑතක ගෙපාගෙන් පිංතූරයක් ඉල්ලුවා.. ඌ ගනිපු පිංතූර වගයක්.. මේ යගා මට මෙගාබයිට් දෙසිය ගාණක පිංතූර අප්ලෝඩ් කරල දුන්නා.. හොඳ ටික බලල ප්‍රින්ට් කරගනිං කියලා.. ඌ එක්ක මං එච්චර ෆිට් එකකුත් නෑ.. ඒ වගේ හොඳ උන් ඉන්නවා බං..:yes:

    මේකෙ සමහර අය ඉන්නවා ත්‍රේඩ් වලට රිප්ලයි දාන්නෙ නැති.. මොකක් හරි හෙල්ප් එකක් ඉල්ලලා ත්‍රේඩ් එකක් දැම්මාම එයාලා කෙලින්ම මෙම්බර්ට PM කරනවා.. මට එහෙම කීප වතාවක්ම වෙලා තියෙනවා.. :sorry:

    වතාවක් මගේ බ්ලඩ් වල කේස් එකක් ඇවිත් මං නූලක් දැම්මා.. ඒකෙදි තමයි මේ සීන් එක මට වැඩියක්ම උනේ.. 2006, 2007 වගේ පරණම මෙම්බර්ස්ලා වගයක් මට PM කලා.. මං ඩොක්ටර් කෙනෙක් මල්ලි බයවෙන්න එපා ඒකයි මේකයි කියලා.. ත්‍රේඩ් වල කොමෙන්ට් කලේ නැත්තෙ ඇහුවාම කිව්වා තේරුමක් නැහැ.. උදව්වක් ඉල්ලුවොත් මං PM කරනව කියලා අවශ්‍ය කෙනාට..:)
    අයියේ ඔයා මාර හොදයි අයියේ. ඔයා මේකේ සුපර් සීනියර් යූසර් කෙනෙක් නේ අයියේ. මට පුත්තලමේ ගොා්වා වගා කරන්න පාත්තියක් දාලා දෙන්නකො සුදු අයියේ :sorry::sorry::love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආ කුකුලා.. රෑට සෙට් වෙනව කියල තෝ ඊයෙ හිටියෙ නෑනේ..:sorry:

    uba ekka awulak nahe boss.:)meke ekek dennek innawa,api kochara pera waradi makagena enna haduwata ida denne nathi.:(
    එල එල මචෝ.. එහෙම බලු වැඩක් වෙනවා නම් ඉතිං ඔරිජිනල් එකෙන්ම ඇවිත් කතා කලා නම් හරි.. එතකොට උඹ හරි නම් උඹ වෙනුවෙන් කතා කරන්න උන් ඉන්නවා.. :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පැටියා;19099831 said:
    බඩියා එල බුවා. :yes:
    matath yaluwo kiyala hithan hitapu okkom awage deshapalanaya nisa gedara untayi matayi mada gahanakota hamadama mage paththata katha kare badiyai ape thanujayayi vitharayi yluwo kiyala hithan hitapu un boru chodana danakotath gayiyaa ohoma karanne naha kiyala kiyapu kihipa dena atharin badiyaa 1:) daruwa ganath divurala kiwuwaa mama fake walinwath kawawath kotawanne naha kotawanwa kotawanawaa kiyaala meke pacharaya genichchaa kotawana thanak pennapan kiwuwahama pennanneth naha e hama welawakama badiyaa wenas novi hitiyaa ochchara malli kenek wage asya karapu sanka palayath wenas unaa:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ කුකුලා.. රෑට සෙට් වෙනව කියල තෝ ඊයෙ හිටියෙ නෑනේ..:sorry:

    එල එල මචෝ.. එහෙම බලු වැඩක් වෙනවා නම් ඉතිං ඔරිජිනල් එකෙන්ම ඇවිත් කතා කලා නම් හරි.. එතකොට උඹ හරි නම් උඹ වෙනුවෙන් කතා කරන්න උන් ඉන්නවා.. :yes:
    අයියේ ඔයා තාම අපිට ඔයාගේ පොටෝ එකක් වත් පෙන්නලා නෑ අයියේ..:sorry: මේ දවස් වල ඔයාගේ රසිකයන්ට කොයි රැකෝඩ් පචේද කෙලින්නේ අයියේ උං පොටො ඉල්ලුවාම :cool::cool::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    matath yaluwo kiyala hithan hitapu okkom awage deshapalanaya nisa gedara untayi matayi mada gahanakota hamadama mage paththata katha kare badiyai ape thanujayayi vitharayi yluwo kiyala hithan hitapu un boru chodana danakotath gayiyaa ohoma karanne naha kiyala kiyapu kihipa dena atharin badiyaa 1:) daruwa ganath divurala kiwuwaa mama fake walinwath kawawath kotawanne naha kotawanwa kotawanawaa kiyaala meke pacharaya genichchaa kotawana thanak pennapan kiwuwahama pennanneth naha e hama welawakama badiyaa wenas novi hitiyaa ochchara malli kenek wage asya karapu sanka palayath wenas unaa:(
    nugegoda-relly%2B%289%29.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආ කුකුලා.. රෑට සෙට් වෙනව කියල තෝ ඊයෙ හිටියෙ නෑනේ..:sorry:

    එල එල මචෝ.. එහෙම බලු වැඩක් වෙනවා නම් ඉතිං ඔරිජිනල් එකෙන්ම ඇවිත් කතා කලා නම් හරි.. එතකොට උඹ හරි නම් උඹ වෙනුවෙන් කතා කරන්න උන් ඉන්නවා.. :yes:
    :(iye pandara 4 yi ban wada iwara wenakota
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    matath yaluwo kiyala hithan hitapu okkom awage deshapalanaya nisa gedara untayi matayi mada gahanakota hamadama mage paththata katha kare badiyai ape thanujayayi vitharayi yluwo kiyala hithan hitapu un boru chodana danakotath gayiyaa ohoma karanne naha kiyala kiyapu kihipa dena atharin badiyaa 1:) daruwa ganath divurala kiwuwaa mama fake walinwath kawawath kotawanne naha kotawanwa kotawanawaa kiyaala meke pacharaya genichchaa kotawana thanak pennapan kiwuwahama pennanneth naha e hama welawakama badiyaa wenas novi hitiyaa ochchara malli kenek wage asya karapu sanka palayath wenas unaa:(

    තොට කිව්වා ඕනවට වඩා කඩේ යන්න එපා කියලා ගස් ඔටුවා.. :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    උඹ කියන කතාවත් ඇත්ත තමයි.
    මම හිතුවේ නතරම online ඉන්නෙ නැති එකෙක් උදව්වක් ඉල්ලුවාම ඒකව නොසලකා හරිනවා කියල.:sorry:
    එහෙම එකක් නෑ මං හෙල්ප් කරනවා.. හැබැයි අලුතින් එකවුන්ට් හදන් ඇවිත් බොරුවට හෙල්ප් ඉල්ලලා මේකෙ උන්ට ආතල් දෙන අය ඉන්නවා.. අන්තිම වෙනකන් දන්නෑ එහෙම කේස් එකක්.. මෑතක ඒ වගේ සිද්ධි කීපයක් උනා.. අපි බොක්කෙන් බැහැලා හෙල්ප් කරනවා.. පස්සෙ දන්නෙ ඌ ගොන් ආතල් එකක් ගන්නෙ කියලා.. එහෙම බලු වැඩ කරන උනුත් ඉන්නවා..

    :D aniwa machan.
    9.gif
    aniwa.

    mama meka katawath thama kiyala naha mama mekata apu mul dawas wala 2010 wage kale mage rep ekak kapuwahama hari bannahama hari mama aluth account ekak hadanawa. :lol::lol: patta lajjai mathak wenakota. :baffled: dannam ganakwath naha. :yes:
    :lol::lol::lol::lol:

    sira wata matath thread waladi no reply,,wade drop kala.:nerd:dan kata hari banala thread ekak danawa,;) ewata hoda pathichara thiyenawa,:)
    ත්‍රේඩ් දානවා නම් දාන්න ඕනි ඔය එළකිරියෙ තත්ත්වය බලලා.. සමහර දවස් තියෙනවා ගොන් ආතල් නැති.. අන්න එදාට අපේ උන් කියනවා ත්‍රේඩ් දැම්මාම..:lol:

    අයියේ ඔයා මාර හොදයි අයියේ. ඔයා මේකේ සුපර් සීනියර් යූසර් කෙනෙක් නේ අයියේ. මට පුත්තලමේ ගොා්වා වගා කරන්න පාත්තියක් දාලා දෙන්නකො සුදු අයියේ :sorry::sorry::love:
    :eek::eek::eek: