Crazybuddy

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    රෙප් 30ට මෙහෙමනම්..බඩියා අහල පහලක හිටියනම් තොලකුත් දාලා...තූ.. :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වාහනේ සීන් එකට කොර වෙලා හිටියේ මල්ලි.. මතකනේ මම කිව්ව විස්තරේ.. :D
    ආහ් ඔව් මට මතකයි.. ඒත් ඉතිං පමණට වඩා මිනිස්සු විශ්වාස කරන්න ගිහින් නේහ් කෙලවගත්තෙ..:(

    :yes::) ow ban samaje hatine kiyala htha hada gnna ona
    :yes::yes::yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම මූට ඉස්සර කිව්වා බං අයියෙ ඔය මගුල නවත්තපං කියලා.. අන්තිමට මොකද උනේ.. වෙන උන් ෆේක් හදාගෙන ඇවිත් මූව මාට්ටු වෙන තැනට වැඩ කලා.. අන්තිමට හැමෝම මූට කෙලින්න ආවා..:(

    මුගේ පන්ඩිත කම වැඩියිනේ.. එකයි අවුල...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආහ් ඔව් මට මතකයි.. ඒත් ඉතිං පමණට වඩා මිනිස්සු විශ්වාස කරන්න ගිහින් නේහ් කෙලවගත්තෙ..:(

    :yes::yes::yes::yes:

    :yes:

    හරියට ඊට අවුරුදු තුනකට පසු යහපාලනයෙන් කෙල කරන ලදි... :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ යහපලනේට මුකුත් කියන්න එපා..:growl: මමත් චන්දේ දීපු එකෙක්... ටික කාලයක් බලමු මොකෝ වෙන්නෙ කියලා.. මොකද මටත් මහින්දයා වගේම යහපලානෙත් හරියටම ඔක්තෝබර් මාසේ කෙල කරා.. :lol:
    :lol::lol::lol:
    දැන්ම මෙහෙම නම් ඉස්සරහට කොහොම වෙයිද..
    මාර වැඩේ කියන්නෙ දැන් උන්ට ඡන්දෙ දීපු එකෙක්වත් නෑනේ.. අහපු හැම එකාම මහින්දට දීල තියෙන්නෙ..

    රෙප් 30ට මෙහෙමනම්..බඩියා අහල පහලක හිටියනම් තොලකුත් දාලා...තූ.. :lol:
    තූහ් විතරක්.. වේශි..:growl:

    මුගේ පන්ඩිත කම වැඩියිනේ.. එකයි අවුල...
    ඔව්.. ඒකෙන් මූත් එක්ක ගේමට හිටපු උන් වෙනම ප්ලෑනක් ගහල මූට පට්ට ගේම් ටිකක් සෙට් කලා.. අන්තිමේ උනේ එකට හිටපු උන් තරහ වෙච්චි එක.. දැන් නම් කවුරුවත් අවුල් නැහැ වගේ.. ඒත් ගයියට අප්සට් උන් කියපු දේවල් වලට..

    ඔයිට කලින් මතකනේ දරුවගෙ සීන් එක..:(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ඕක මහ @රියා.. ෆේක් වලින් රෙප් කප කප ඔරිජිනල් එකෙන් රෙප් දෙනවා.... 10 කින් විතර 50 ක් කපලා 30++ දෙනවා.... මුගේ අර ප්‍රසිද්ධ ෆේක් එක තමයි.. ටිටි :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕක මහ @රියා.. ෆේක් වලින් රෙප් කප කප ඔරිජිනල් එකෙන් රෙප් දෙනවා.... 10 කින් විතර 50 ක් කපලා 30++ දෙනවා.... මුගේ අර ප්‍රසිද්ධ ෆේක් එක තමයි.. ටිටි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක මහ @රියා.. ෆේක් වලින් රෙප් කප කප ඔරිජිනල් එකෙන් රෙප් දෙනවා.... 10 කින් විතර 50 ක් කපලා 30++ දෙනවා.... මුගේ අර ප්‍රසිද්ධ ෆේක් එක තමයි.. ටිටි :oo:
    වේ@ගේ වේ@කං සේරම එළිවෙයි වගේ :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පිස්සුද හූ*තෝ ලමයගේ ෆොටෝ දාන්නේ..? අයින් කරපිය :growl:
    (ඇත්තටම උඹේ ලමයගෙනම්) :lol::lol:

    ඔව් ඔව්.. උඹ මහ මැතිවරනෙට හිටියේ නෑ... මොකෝ මහින්ද ලොක්කා ඉල්ලන් කනවා කියලා දන්නවනේ.. මේ රෙද්දේ දේශපාලනේ නැතුව තොට වෙන දෙයක් තිබ්බේ නෑ ඒ දවස් වල.. කොහේ ගියත් දේශපාලනේ අදින්න ගත්ත.. මම උඹට කිව්වා මතකද ඔය දේශපාලන ත්‍රෙඩ් වල උඹ එක්ක කතා කරන්නවත් හිතෙන්නේ නෑ කියලා.. ඒ මම මහින්දට විරුද්ද නිසා නෙමෙයි.. වෙන්දා වගේ උඹ එක්ක ෆිට් එකේ කතාකරන්න බැරි නිසා..
    :yes:ayin kara

    mama fun ekata wade patan gaththe passe allala giyaa :lol::lol:
    :D:D:D

    :shocked::shocked::shocked:

    පොඩි එකාගෙ පිංතූරෙ අයින් කරපං බං.. :yes:

    දැන් ඒ සීන් ඉවරයි.. කට්ටියට රෙවිලා ඉන්නෙ.. යහපාලනේට රෙද්ද උස්සලා..:lol:

    :lol::lol::lol:
    :lol::lol: mamath dakka owta hinaa welath baha apitamane kelawenne samaharak dewal walin:(:( hoda dewaluth thiyenawa
    මම මූට ඉස්සර කිව්වා බං අයියෙ ඔය මගුල නවත්තපං කියලා.. අන්තිමට මොකද උනේ.. වෙන උන් ෆේක් හදාගෙන ඇවිත් මූව මාට්ටු වෙන තැනට වැඩ කලා.. අන්තිමට හැමෝම මූට කෙලින්න ආවා..:(
    :D
    අඩෝ යහපලනේට මුකුත් කියන්න එපා..:growl: මමත් චන්දේ දීපු එකෙක්... ටික කාලයක් බලමු මොකෝ වෙන්නෙ කියලා.. මොකද මටත් මහින්දයා වගේම යහපලානෙත් හරියටම ඔක්තෝබර් මාසේ කෙල කරා.. :lol:
    :lol::lol::lol::lol:
    මුගේ පන්ඩිත කම වැඩියිනේ.. එකයි අවුල...
    ;);)
    එළ නෑ සහෝ.. උඹ හිතන විදිහ මට තේරෙනවා..
    අවංකෙංම කියන්නේ තරහක් තියෙනවා නං බැනපං මූනට :(
    tharahk naha ban kawadawath
    :lol::lol::lol:

    තූ යකෝ...
    :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    :lol: දැකලා දැකලා :shocked::lol::lol:

    වත්ත පහලට යනකොට , හංදියේ කට්ටිය සෙට් වෙලා ඉන්නේ මොකද කියල ඔලුව දාල බැලුවේ නිකන් .. :yes: කට්ටිය ක්‍රේසිබඩී උපහාර උළෙලක් වගේ පවත්වන්න වගේ සෙට් වෙන්නේ :) අපේ මරණාදාර සමිතියෙන් සප් එකක් දෙන්නන් :D:D:D:D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    වේ@ගේ වේ@කං සේරම එළිවෙයි වගේ :lol::lol:

    සිරාවටම මු ගේ හැටි ඊයේ පෙරේදා අාපු එවුන් දන්නේ නැහැ.:sorry:.මුගේ ඩබල් ගේම් මේකේ ඉන්න පරණ එවුන් දන්නවා..ගයාන් කුවේට්.. සචිත්... සංඛපාල.... යටියන්තොට බොඩි බිල්ඩර් බුවා ..බඩා මාමි :growl: මුන් දන්නවා මු ගැන...:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕක මහ @රියා.. ෆේක් වලින් රෙප් කප කප ඔරිජිනල් එකෙන් රෙප් දෙනවා.... 10 කින් විතර 50 ක් කපලා 30++ දෙනවා.... මුගේ අර ප්‍රසිද්ධ ෆේක් එක තමයි.. ටිටි :oo:
    ආහ් මල්ලි ටිටීට ලයින් දාලා කෙලෝගෙන වගේ.. :lol:

    ඕවා ඔහොම තමයි.. කතාවක් තියෙනවනේ ලුණු රස මලකඩ රස දැනෙනකං හැමෝම පැනිරසයි කියල හිතනව කියලා..:lol:

    :yes:ayin kara

    mama fun ekata wade patan gaththe passe allala giyaa :lol::lol:

    :lol::lol: mamath dakka owta hinaa welath baha apitamane kelawenne samaharak dewal walin:(:( hoda dewaluth thiyenawa
    මොන හොද දේවල්ද බං.. ඇඬෙනවා..:lol: