Crazybuddy

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹලගේ පට්ටම Fake එක්ක මොන කතාද?
    මම දැක්ක ගොඩක් තැන් වල JesonRulez කියන්නේ Buddy ම තමා කියල දාල තියෙනවා.

    හැබැයි උඹ Buddy වෙන්ඩ බෑ

    වෙන කෙනෙකුගේ පට්ටම Fake එකක් :lol: :lol:

    අනේ මේ Xibitz. තෝ මෙතන ෆේක් හදන් ඇවිත් අපිට ෆේක් කියනවද බොල? උඹ Xibitz ගේ ෆේක් එක කියලා මේකේ senior එවුන් ඔක්කොම වගේ දන්නවා.. :rofl:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සොහොන;19603642 said:
    හා හා balack සහෝ වැඩක් කරනවාද නැද්ද කියලා රේඩියෝ ටීම් එකේ ඉන්න උන්ගෙන් අහගනු :angry: ගොන් කතා නොකිය ඉදන් tag දාලා රේප් කපලා මිනිස්සුන්ව එලවන්න පුලුවන්නම් මන් තමා ඉස්සෙල්ලාම යන්නේ :P

    කියපු දේට උත්තරේ දුන්නේ ! අනික අහවලා කියන අහවල් ගිණුම මගෙත් නෙමෙයි! balack කරන කියන දේවල් ගැන කිව්වේ නෑ.ටැග් දාලා,රේප් කපලා යවන්න හැදුවා නම් අපිත් ගිහින් තමයි.සයිට් එක දුවන විදිය තේරුණාට පස්සේ අපිත් කාගෙන ඉන්නවා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අනේ මේ Xibitz. තෝ මෙතන ෆේක් හදන් ඇවිත් අපිට ෆේක් කියනවද බොල? උඹ Xibitz ගේ ෆේක් එක කියලා මේකේ senior එවුන් ඔක්කොම වගේ දන්නවා.. :rofl:

    පට්ටම ලොල් යකෝ :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    මම Xibitz ගේ Fake එකක්ලු... ලෝලේම ලොල්
    ඔව් බන් මේකේ Senior එවුන් ගොඩක් කියනවා. උබ මහා රෑට මේකේ කවුද කෙල්ලෙක් ට කතා කර කර ඉඳල

    ඒක අපිසට් උනාම එකී කොල්ලෙක් කියල මේකේ මැරෙන්ඩ හැදුව කියල :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    උඹේ බලාපොරොත්තු කඩ උනා කියල පෙට්ටිය නැති උනා වගේ අඩනවා කියල :lol: :lol: :lol:

    ඔය වගේ දේවල් කරන එකෙක් හැටියට උබ මට Xibitz කිව්ව එක පුදුමයක් නෑ බන් :lol: :lol: :lol: :lol: පොන්සියෝ දැන් අලුත් ෆේක් එකක් හදාගෙන වරෙන්...

    ඔකේ සායම ගිහින් තියෙන්නෙ :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මේ Xibitz. තෝ මෙතන ෆේක් හදන් ඇවිත් අපිට ෆේක් කියනවද බොල? උඹ Xibitz ගේ ෆේක් එක කියලා මේකේ senior එවුන් ඔක්කොම වගේ දන්නවා.. :rofl:

    මල්ලි මේ Xibitz නෙමෙයි... :no:
     
    • Like
    Reactions: XibitZ

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කියපු දේට උත්තරේ දුන්නේ ! අනික අහවලා කියන අහවල් ගිණුම මගෙත් නෙමෙයි! balack කරන කියන දේවල් ගැන කිව්වේ නෑ.ටැග් දාලා,රේප් කපලා යවන්න හැදුවා නම් අපිත් ගිහින් තමයි.සයිට් එක දුවන විදිය තේරුණාට පස්සේ අපිත් කාගෙන ඉන්නවා.

    ඔන්ලයින් දේවල් එච්චර ගනන් ගන්න එපා බං... :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බඩී මලයා පුලුවන් වෙලාවට එයි... මාත් එක්ක ටිකක් කතා කරලා තියෙනවා.. ඒ කතාවල හැටියට එනම් එක එක සීන් නිසා එලකිරියෙන් යන කෙනෙක් නෙමෙයි බඩියා කියන්නේ... මිනිස්සුන්ට පෞද්ගලික ප්‍රශ්ණ තියෙනවනේ.. අනිත් එක එලකිරිය කියන්නේ ජීවිතේ නෙමෙයිනේ... මේකට 24 පැයේම ඔලුව දාගෙන ඉන්න ඕනෙකමක් නැහැනේ...
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඔන්ලයින් දේවල් එච්චර ගනන් ගන්න එපා බං... :cool:

    ආයේ මොනවද ඒකනේ බන් අපි තාම ඉන්නේ:cool:

    මොකුත්ම නොකරන උන්ට ඉතින් ටැග් එකක් වත් දාලා ආතල් එකක් ගන්න තියෙන හැකියාව නැතිවුනොත් සයිට් එක පාලුවට යයි.:lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ මේ Xibitz. තෝ මෙතන ෆේක් හදන් ඇවිත් අපිට ෆේක් කියනවද බොල? උඹ Xibitz ගේ ෆේක් එක කියලා මේකේ senior එවුන් ඔක්කොම වගේ දන්නවා.. :rofl:

    අනෙ බන් වසරෙ කතාව :P බ්ලැකා සහො xibitZ ලු
     
    • Like
    Reactions: XibitZ

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආ චාමලී නගා... සෑහෙන කාලෙකින්නේ දැක්කේ... :P

    අයියේ....කොහොමද ? කාලෙකින් මාත් ආවේ...පොඩි රවුමක් දාලා යන්න ආවා...මොකද වෙන්නේ ඔය පැත්තේ අයියේ....ඔයාව දැක්කේ සෑහෙනම සෑහෙන කාලෙකින්......:cool::cool::D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    buddya nan oya rep tag walata baye gihin kiyala mama hithanne na :D

    Btw Anik un nan wadak na but blackaa and Jason ohoma elipita wali daaganna epa.. :baffled: Dennama danna hinda kiyanne .. Dennama waradiyata hithan inna case ekak thiyenne oka allala daanna :dull: :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආයේ මොනවද ඒකනේ බන් අපි තාම ඉන්නේ:cool:

    මොකුත්ම නොකරන උන්ට ඉතින් ටැග් එකක් වත් දාලා ආතල් එකක් ගන්න තියෙන හැකියාව නැතිවුනොත් සයිට් එක පාලුවට යයි.:lol:

    එල.. එල... ඒ වගේ උනුත් ඉන්න ඕනේ බං ආතල් එකක් ගන්න... එක එක ජාතියේ අය ඉන්නකොටනේ වෙනසක් දැනෙන්නේ... :cool:
     
    Status
    Not open for further replies.