Crazybuddy

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අයියේ....කොහොමද ? කාලෙකින් මාත් ආවේ...පොඩි රවුමක් දාලා යන්න ආවා...මොකද වෙන්නේ ඔය පැත්තේ අයියේ....ඔයාව දැක්කේ සෑහෙනම සෑහෙන කාලෙකින්......:cool::cool::D

    දකින්න ඉතිං එලකිරි එන්න එපයි... අපි ඉතිං එහෙන් මෙහෙන් පොඩි ත්‍රෙඩ් කෑල්ලක් දාගෙන අනුන්ගෙ ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක් දාගෙන ඉන්නව... :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    stSG9ZA.jpg
    මෙන් අර ටැග් දැම්මා රෙප් කැපුවා කියලා නාහෙන් අඩන එකාට දැන් ඉතින් මොකැ කරන්න ඔනෙ කාටද බයින්න ඔනෙ මෙහෙම වුනා කියලා :P පෙනවානෙ රෙප් කැපෙනවා රෙප් එනවා මොන රෙද්දක් උනත් ඉන්න නොඑන එක තමුන්ගෙ අතෙ තියෙන්නෙ :P
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අනේ මේ Xibitz. තෝ මෙතන ෆේක් හදන් ඇවිත් අපිට ෆේක් කියනවද බොල? උඹ Xibitz ගේ ෆේක් එක කියලා මේකේ senior එවුන් ඔක්කොම වගේ දන්නවා.. :rofl:

    ලොල් පට්ට විහිලුව මේක නම් :lol: ඉස්සර ඉදන් එලකිරි එන හැමෝම බැලැකා කවුද දන්නවා සහ මුනගැහිලත් තියෙනවා සමහරුන්ට .Xibitz කියන්නෙ මොකෙක්ද :baffled::baffled::baffled::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොල් පට්ට විහිලුව මේක නම් :lol: ඉස්සර ඉදන් එලකිරි එන හැමෝම බැලැකා කවුද දන්නවා සහ මුනගැහිලත් තියෙනවා සමහරුන්ට .Xibitz කියන්නෙ මොකෙක්ද :baffled::baffled::baffled::rofl:

    මේ කවුද ? :confused:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    සොහොන;19603642 said:
    හා හා balack සහෝ වැඩක් කරනවාද නැද්ද කියලා රේඩියෝ ටීම් එකේ ඉන්න උන්ගෙන් අහගනු :angry: ගොන් කතා නොකිය ඉදන් tag දාලා රේප් කපලා මිනිස්සුන්ව එලවන්න පුලුවන්නම් මන් තමා ඉස්සෙල්ලාම යන්නේ :P

    ඔව් බන් :lol:

    මේකේ ඉන්න සමහර එවුන් Bad -Rep එක දරාගන්ඩ බැහැ.

    සාමාන්‍ය ලෝකේදී එකෙක් මූට කුනුහරුපයක් කියල බැන්නොත් එහෙම මොනා වෙයිද දන්නෑ :lol:

    හරි කමක් නෑ ඔච්චර අමාරු නං Mod කෙනෙක්ට කියල ඕක Remove කරගන්න පුළුවන්.

    දිගටම -rep හම්බෙනවනන් mod ලා දෙන එකා හොයල action උත් ගන්නවා, Ban උත් කරනවා.

    හැබැයි මුන් මෙතන -rep එක හම්බෙච්ච ගමන් පෙට්ටිය කැඩිලා අනාත වෙච්ච බඩුව වගේ අඩන්න ගන්නවා මහා ලොකු දෙයක් උනා වගේ. :lol:

    ඊටපස්සේ සයිට් එකෙනුත් යනවලු... බෑඩ් -Rep එක දීපු එකාට පට්ට ආතල් ඇති මුන්ගේ කෝලන් දැකල :D

    ඊටපස්සේත් තව Fake එකක් හදාගෙන ඇවිල්ල එළකිරි එක ගැන පණ්ඩිත talk දෙනවා :lol: :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දකින්න ඉතිං එලකිරි එන්න එපයි... අපි ඉතිං එහෙන් මෙහෙන් පොඩි ත්‍රෙඩ් කෑල්ලක් දාගෙන අනුන්ගෙ ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක් දාගෙන ඉන්නව... :)

    :cool::cool::cool::cool: එලකිරි ...ඒකත් ඇත්ත ...දකින්න එන්න ඕන:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :)

    umba dan japanemai ne, sushi allala gihin wage. kohomada ban jeewithe athal eke gewenawada.

    මොන ජපානෙද බං,,, ලංකාවේ,,, එහෙම රටක ඉන්න අපිට පින නෑ... ගිය අවුරුද්දේ දෙපාරක් ගියා.. ඒවා තමයි ඔය ත්‍රෙඩ් වල දැම්මේ...CEPA එකෙන් කෙලවෙනකම් ඉතිං මෙහෙට වෙලා ඉන්නවා... :baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලොල් පට්ට විහිලුව මේක නම් :lol: ඉස්සර ඉදන් එලකිරි එන හැමෝම බැලැකා කවුද දන්නවා සහ මුනගැහිලත් තියෙනවා සමහරුන්ට .Xibitz කියන්නෙ මොකෙක්ද :baffled::baffled::baffled::rofl:
    XibitZ කියන්නෙ මොරටුවෙ එලකිරි කොල්ලෙක් සහො ලි බ්ස්නස් එහෙම කරනවා අනෙ මන්දා මුන් නම් :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් :lol:

    මේකේ ඉන්න සමහර එවුන් Bad -Rep එක දරාගන්ඩ බැහැ.

    සාමාන්‍ය ලෝකේදී එකෙක් මූට කුනුහරුපයක් කියල බැන්නොත් එහෙම මොනා වෙයිද දන්නෑ :lol:

    හරි කමක් නෑ ඔච්චර අමාරු නං Mod කෙනෙක්ට කියල ඕක Remove කරගන්න පුළුවන්.

    දිගටම -rep හම්බෙනවනන් mod ලා දෙන එකා හොයල action උත් ගන්නවා, Ban උත් කරනවා.

    හැබැයි මුන් මෙතන -rep එක හම්බෙච්ච ගමන් පෙට්ටිය කැඩිලා අනාත වෙච්ච බඩුව වගේ අඩන්න ගන්නවා මහා ලොකු දෙයක් උනා වගේ. :lol:

    ඊටපස්සේ සයිට් එකෙනුත් යනවලු... බෑඩ් -Rep එක දීපු එකාට පට්ට ආතල් ඇති මුන්ගේ කෝලන් දැකල :D

    ඊටපස්සේත් තව Fake එකක් හදාගෙන ඇවිල්ල එළකිරි එක ගැන පණ්ඩිත talk දෙනවා :lol: :lol:

    හරි බං.. ගේම ඉල්ලන්නෙ නැතුව පොඩ්ඩක් ශේප් එකේ කතා කරගනිල්ලකෝ... :cool::yes:
     
    Status
    Not open for further replies.