Crazybuddy

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    what if yakshaya = twisted?? :baffled::baffled:

    ashmi > elakiri is already mathematically proven :yes:

    :D

    ashmiya ta mokada wela thiyenne gila bahala da danna bara wadima wela :)

    umba wage poth kiawanna puluwan una nam mama melahata grammy award ekakata sinduwak karala :)

    thattayawath mathak kara kiapan.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    senor_chang_gay_meme_gsenerator_ha_gaaaayyy_19be.jpg

    54312796.jpg
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සොහොන;19603821 said:
    XibitZ කියන්නෙ මොරටුවෙ එලකිරි කොල්ලෙක් සහො ලි බ්ස්නස් එහෙම කරනවා අනෙ මන්දා මුන් නම් :P

    අහ් ඔව් දන්නවා බැලැකා වඩු වැඩ තියා ලීයක් වත් කපන්න දන්නවද මන්දා :rolleyes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොන ජපානෙද බං,,, ලංකාවේ,,, එහෙම රටක ඉන්න අපිට පින නෑ... ගිය අවුරුද්දේ දෙපාරක් ගියා.. ඒවා තමයි ඔය ත්‍රෙඩ් වල දැම්මේ...CEPA එකෙන් කෙලවෙනකම් ඉතිං මෙහෙට වෙලා ඉන්නවා... :baffled:

    mama danna honda yaluwek innawa ban hithana tharam ma sundarath naha ehe. aus waren beer badak hadagena athal eke inna puluwan
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    pm එකක් දාන්න ඕනි හොද එකා.. ඕනි කෙනෙක්ට උදව් කරනවා...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අහ් ඔව් දන්නවා බැලැකා වඩු වැඩ තියා ලීයක් වත් කපන්න දන්නවද මන්දා :rolleyes:

    අනෙ මන්ද :P කොච්චර කලත් හදන්න බැ කට්ට්‍ ය රියල් ලයිෆ් ඉන්ටර්නෙට් ලයිෆ් පටල ගන්නව :angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mama danna honda yaluwek innawa ban hithana tharam ma sundarath naha ehe. aus waren beer badak hadagena athal eke inna puluwan

    බියර් නැතුවත් බඩ නම් තියෙනවා බං... :baffled:
    ජපානේ ලයිෆ් එක සෑහෙන්න ෆාස්ට්.. ඒකයි අවුල.. ඒත් පිලිවෙල අතින් නම් උපරිමයි බං... :cool:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    බියර් නැතුවත් බඩ නම් තියෙනවා බං... :baffled:
    ජපානේ ලයිෆ් එක සෑහෙන්න ෆාස්ට්.. ඒකයි අවුල.. ඒත් පිලිවෙල අතින් නම් උපරිමයි බං... :cool:

    ow eka aththa hama dema fast. minissu nam hondai habai.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එහෙනම් සිරිසේන නේද ... :D :P

    වලියක් එන්නම ඕනේ උඹලත් එලියට එන්න... :rofl:

    අනේ මන්දා කවි අයියලත් දැන් වයසට යනකොට මෙමරි අවුට් යනවා වගේ :nerd:

    .හිහී අපි ඉතින් එහෙට මෙහට වහුන් වෙලා ඉන්නවා ඉතින් ශේප් එකේ වැඩිය පේන්න එන්නේ නෑ දැන් :cool:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :D

    makes sense.

    {malkavi = whitwalker} <> {Chamali2009 = Elsium} ; when ashmi>whole elakiri

    mamai umbai witharada ban meke fake account nathi aya inne :)

    :lol: Vikaara:rolleyes:
    අනේ මේ Xibitz. තෝ මෙතන ෆේක් හදන් ඇවිත් අපිට ෆේක් කියනවද බොල? උඹ Xibitz ගේ ෆේක් එක කියලා මේකේ senior එවුන් ඔක්කොම වගේ දන්නවා.. :rofl:

    Blacka ayya nam Xibitz nemey :rofl::rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow eka aththa hama dema fast. minissu nam hondai habai.

    මිනිස්සු මචං අපි හිතන තරම් හොඳ නෑ.. ඒත් උන්ගේ සිස්ටම් එක හොඳයි.. ඒක නිසා මිනිස්සු සිස්ටම් එකෙන් පිට යන්නේ නෑ.. :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මන්දා කවි අයියලත් දැන් වයසට යනකොට මෙමරි අවුට් යනවා වගේ :nerd:

    .හිහී අපි ඉතින් එහෙට මෙහට වහුන් වෙලා ඉන්නවා ඉතින් ශේප් එකේ වැඩිය පේන්න එන්නේ නෑ දැන් :cool:

    අපි ඉතිං දැන් වයසක උදවිය තමයි... :dull:
    වහුං වෙලාම ඉන්න එපා.. පොඩ්ඩක් එලි පහලියට ඇවිල්ල කට්ටිය එක්ක කතා බහ කරන්න.. :yes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එහෙනම් සිරිසේන නේද ... :D :P

    වලියක් එන්නම ඕනේ උඹලත් එලියට එන්න... :rofl:


    අයියා යේක ශිරිශේන ගැන නම් මතාක් කරන්ඩ යෙපා මඩු වලිගෙන් තමා කන්න වෙනවා :baffled:
     
    Status
    Not open for further replies.