Creadit Card Help

pubba8766

Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    මචන්ස් ලා මම ක්‍රෙඩිට් කාර්ඩ් එකක ගන්න හදන්නෙ.:dull:
    ගන්නවනම් ගන්න හොද මොකක්ද?බෑන්ක් එක මොකක්ද?
    ගොඩක් උන් කියනව සම්පත් හොදයි කියල,
    මට දැනගන්න ඔන එකට අමතරව හොදම , සැගවුනු ගාස්තු නැති,Offers වැඩි,
    Disscountවැඩි Hidden Charges/Annual Fee අඩු වගේ දේවල වලින් හොදම කාර්ඩ් එක මොකක්ද කියල...
    එළකිරි එකෙ පෝස්ට් වගයක් තිබ්බ...එත් මේ ගැන ගොඩක් දුරට කතාවෙලා තිබ්බෙ නෑ වගේ.:yes:
    දන්න කියන උන් පොඩි හෙල්ප් එකක දීපල්ලාකො.:cool:
     
    Last edited:

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    oona ekakin ganin Sampath yakkungen nam ganna epa.
    Commercial/HNB hodai neda?

    ඒ ඇයි මචන් එහෙම කියන්නෙ? :oo:උබ ලග තියෙන්නෙ සම්පත් කාර්ඩ් එකක්ද?

    මොකක්ද අවුල මචන්?:baffled:
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    20000 wadi Basic ekak nam ubata 40000 credit limit ekak ganna puluwan. kal yaddi limit wadi karanawa

    Machan uba 100% sure Da ? mama Bank eke weda karana porakagen ahuwa ,, ethakota U Kiuwe 30000/- Basic sal ekaka thiyenna ona kiyala :angry:
    Mamath Uda giya bn :confused:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Machan uba 100% sure Da ? mama Bank eke weda karana porakagen ahuwa ,, ethakota U Kiuwe 30000/- Basic sal ekaka thiyenna ona kiyala :angry:
    Mamath Uda giya bn :confused:

    sure nae machan. mama gaththe 2 year walata kalin. ethakota nam Basic eka 30kata adu unta dunna
     
    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    I am using credit card for over 4 years.
    I have 3 credit cards
    Still sampath credit card is the best for me

    keep 1 thing in ur mind
    don't pay with ur credit card if it doesnot fit with ur pocket
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    I am using credit card for over 4 years.
    I have 3 credit cards
    Still sampath credit card is the best for me

    keep 1 thing in ur mind
    don't pay with ur credit card if it doesnot fit with ur pocket

    ස්තූති මචන් උබෙ උපදෙස් වලට
    මමත් සම්පත් කාර්ඩ් එකක් ගැන තමා හිතුවෙ.එත් උන්ගෙ Salary Limit , Basic 30000 + කියනවනෙ ඒක ඇත්තක්ද?:rolleyes:
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Naa Mchn

    ස්තූති මචන් උබෙ උපදෙස් වලට
    මමත් සම්පත් කාර්ඩ් එකක් ගැන තමා හිතුවෙ.එත් උන්ගෙ Salary Limit , Basic 30000 + කියනවනෙ ඒක ඇත්තක්ද?:rolleyes:

    Mamath Sampath CRedit card 1k gaththa dan 6 months walata kalin.Salary Script pennala.20k walata wada wadi nam ganna puluwan.mata 1 lak limit 1k set une.mama nam itin aka use karanne hotels promotion walata thamai...Patta Promotions wagayak thiyenne.i have HSBC card too.but hsbc akata wada sampath 1 dena promotion hodai..
     
    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    Mamath Sampath CRedit card 1k gaththa dan 6 months walata kalin.Salary Script pennala.20k walata wada wadi nam ganna puluwan.mata 1 lak limit 1k set une.mama nam itin aka use karanne hotels promotion walata thamai...Patta Promotions wagayak thiyenne.i have HSBC card too.but hsbc akata wada sampath 1 dena promotion hodai..

    මචන් උබ ගත්තෙ මොන බ්‍රන්ච් එකෙන්ද?:rolleyes: