මචන්ස් ලා මම ක්‍රෙඩිට් කාර්ඩ් එකක ගන්න හදන්නෙ.
ගන්නවනම් ගන්න හොද මොකක්ද?බෑන්ක් එක මොකක්ද?
ගොඩක් උන් කියනව සම්පත් හොදයි කියල,
මට දැනගන්න ඔන එකට අමතරව හොදම , සැගවුනු ගාස්තු නැති,Offers වැඩි, Disscountවැඩි Hidden Charges/Annual Fee අඩු වගේ දේවල වලින් හොදම කාර්ඩ් එක මොකක්ද කියල...
එළකිරි එකෙ පෝස්ට් වගයක් තිබ්බ...එත් මේ ගැන ගොඩක් දුරට කතාවෙලා තිබ්බෙ නෑ වගේ.
දන්න කියන උන් පොඩි හෙල්ප් එකක දීපල්ලාකො.

Last edited:
උබ ලග තියෙන්නෙ සම්පත් කාර්ඩ් එකක්ද?

Thanks මහන්සි උනාට... 