Creative 7.1

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Math monday wage ganna kiyala baluwe Creative Inspire 5.1 eka.. 9300k wenawa barclays eke.. audigy sound card ekakuth gahannai haduwe..

    uba sound card ekak gahuwada?
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    Math monday wage ganna kiyala baluwe Creative Inspire 5.1 eka.. 9300k wenawa barclays eke.. audigy sound card ekakuth gahannai haduwe..

    uba sound card ekak gahuwada?

    නියමයි. මම USE කරන්නෙ "Creative 5.1 with Creative Audigy 2 ZS pro" Sound card එක එක්ක. උපරිමයි ;)
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    නියමයි. මම USE කරන්නෙ "Creative 5.1 with Creative Audigy 2 ZS pro" Sound card එක එක්ක. උපරිමයි ;)
    Machan sound card eka keeyada? Barclays eke thiyenne Sound Blaster Audigy SE eka.

    Ube card eka kohenda gaththe?
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    Machan sound card eka keeyada? Barclays eke thiyenne Sound Blaster Audigy SE eka.

    Ube card eka kohenda gaththe?

    මම අරන් දැන් අවුරුදු ගානක් වෙනව බං.
    24,000කට ගත්තෙ 2002 විතර. තාම කිසි අවුලක් නැතුව වැඩ.:)

    දැන් මේක Discontinued මම හිතන්නෙ.

    මම ගත්තෙ MC එකෙන්. ඒ දවස්වල Creative Agent කෙනෙක් හිටිය MC එකේ. Not sure now. :(

    computer music වගේ දේවල් කරනවන් විතරක් මේ වගේ එකක් ගන්න. නැත්නම් අපරාදෙ.
    :cool:

    sound-blaster-audigy-2zs-platinum-pro.jpg
     
    Last edited:

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    මම අරන් දැන් අවුරුදු ගානක් වෙනව බං.
    24,000කට ගත්තෙ 2002 විතර. තාම කිසි අවුලක් නැතුව වැඩ.:)

    දැන් මේක Discontinued මම හිතන්නෙ.

    මම ගත්තෙ MC එකෙන්. ඒ දවස්වල Creative Agent කෙනෙක් හිටිය MC එකේ. Not sure now. :(

    computer music වගේ දේවල් කරනවන් විතරක් මේ වගේ එකක් ගන්න. නැත්නම් අපරාදෙ.
    :cool:

    sound-blaster-audigy-2zs-platinum-pro.jpg
    Mama ganna hadana card ekenam ochchara dewal na ban.
    Mama ithin Games, Films walata thamai sub ekai card ekai ganna hadanne..
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    Mama ganna hadana card ekenam ochchara dewal na ban.
    Mama ithin Games, Films walata thamai sub ekai card ekai ganna hadanne..

    ඒවට Normal 7.1 support කරන Creative sound card එකක් ගන්න.

    7.1 ගනිද්දි ඒව හරි තැන්වල තියන්න Stands එහෙම වෙනම ගන්න වෙයි. (not available in normal shops other than creative agents)

    Speakers හරියට place කරන්නෙ නැතුව 5.1/7.1 වලින් වැඩක් නෑ. :no:

    7.1ම ඕනම නැත්නම් 5.1 එකක් ගන්න. මොකද movies එන්නෙ 5.1 sounds එක්ක.

    හබැයි හොඳ Games වලනම් 7.1 use වෙනව.:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම අරන් දැන් අවුරුදු ගානක් වෙනව බං.
    24,000කට ගත්තෙ 2002 විතර. තාම කිසි අවුලක් නැතුව වැඩ.:)

    දැන් මේක Discontinued මම හිතන්නෙ.

    මම ගත්තෙ MC එකෙන්. ඒ දවස්වල Creative Agent කෙනෙක් හිටිය MC එකේ. Not sure now. :(

    computer music වගේ දේවල් කරනවන් විතරක් මේ වගේ එකක් ගන්න. නැත්නම් අපරාදෙ.
    :cool:

    sound-blaster-audigy-2zs-platinum-pro.jpg

    EPSI Computers thamai Agent .. hitiye MC eke... EPSI (thamai asus agent den )
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    EPSI Computers thamai Agent .. hitiye MC eke... EPSI (thamai asus agent den )

    අන්න හරි. මට නම අමතක වෙලා හිටියෙ. :)Purse එකේ තිබ්බ card එකත් නැතිවෙලා ;)
    දැන් කොහෙද එයාල ඉන්නෙ?
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    අන්න හරි. මට නම අමතක වෙලා හිටියෙ. :)Purse එකේ තිබ්බ card එකත් නැතිවෙලා ;)
    දැන් කොහෙද එයාල ඉන්නෙ?
    Dan bambalapitiye thibuna EPSI ekath wahala.. unta dan padui bn..