Mintpay use කරන අය?

Ahinsaka kolla

Active member
  • Dec 18, 2021
    93
    158
    33
    Mintpay use කරන අය ඉන්නවද? ඒක safe ද? Register වෙද්දි අපේ පුද්ගලික ඩොක් ඉල්ලනවා id card, bank card details එහෙම. මේකෙන් gift එකක් ගන්න බැලුවෙ ගෙවන්න intrest 0% නිසා. මේකෙන් ගත්තු අය ඉන්නව නම් අදහස් කියාගෙන යන්නකො.
     
    • Like
    Reactions: Lionzzz

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    MintPay.PNG
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,544
    1
    3,560
    113
    Earth
    මාත් Mint Pay එකෙන් ලගදි Item එකක් ගත්තා. තාම First Installment එක විතරයි. අවුලක් නෑ. Koko Pay කියලා එකකුත් තියෙනවා, ඒකත් ඒ වගේමයි.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    හැන්ඩ්ලින් ෆී එකක් ගන්නවද? koko එකේ දෙවනියට ගත්ත අයිටම් එකට 300ක් ඇඩ් වෙලා තියෙනව ඒක ශොප් එකේ බිලේ නෑ
    godak shop wala add karanava. web site eke thiyenne nam ehema add karanava nam complain karanna kiyala. eth unge customer care contact kara ganna baha complain karanna