මචංලා මට මේ Creative SubWoofer එක ගන්න ඕනි.
bass හොදට ඕනි..
clear sound එක්ක.
budget එක 10ක් වගේ තමා max.
පහල එක හරි යාවි නේද ? ගත්ත අය නැද්ද ?
any other suggestions?
Creative SBS E2800
LINK
කුරුණෑගල නෑ බං ගන්න.
ගොඩක් shop වලින් කියන්නේ..
දැන් බඩු එන්නෙ නෑලු..
ගෙන්නන්නෙ නෑලු.
ඇයි බං එහෙම..
කොළබ එන්න වෙනවා වගේ.
මොනවද බං කොළබ තියන හොද computer shops මේ
Creative SubWoofer එක ගන්න.

දන්න අය කොටාගෙන යන්ඩෝ..

bass හොදට ඕනි..
clear sound එක්ක.
budget එක 10ක් වගේ තමා max.
පහල එක හරි යාවි නේද ? ගත්ත අය නැද්ද ?
any other suggestions?
Creative SBS E2800
LINK
කුරුණෑගල නෑ බං ගන්න.
ගොඩක් shop වලින් කියන්නේ..
දැන් බඩු එන්නෙ නෑලු..

ගෙන්නන්නෙ නෑලු.

ඇයි බං එහෙම..

කොළබ එන්න වෙනවා වගේ.

මොනවද බං කොළබ තියන හොද computer shops මේ
Creative SubWoofer එක ගන්න.


දන්න අය කොටාගෙන යන්ඩෝ..

Last edited: