Credit card එකක් ගන්න බැංකුවක්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    boc
    එකේ තියෙන්නේ මචං .උන්ගෙන් වැඩක් කරගන්න ගියොත් දන්නවනේ රස්තියාදුව .

    අනික ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් ඇක්ටිව් කරන්න නම් අයිටම් එක ගත්තට පස්සේ වෙනම ෆෝරම් එකක් තියනවා.ඒක ෆිල් කරලා බෑන්ක් එකට දෙන්න ඕනේ.එතනනින් ඔටරයිස්ඩ් උනොත් තමා .

    වෙන බෑන්ක් වල නම් කාඩ් සෙන්ටර් එකට කෝල් කරලා කිව්වම හරි .

    View attachment 123670

    View attachment 123671
    මම ගත්තෙත් boc එකෙන් බං,සති දෙකෙන් කාඩ් ඒක ආව, ලිමිට් එක 50000,අනික instralment වලට ඔහොම නටන්න දෙයක් නෑ බං kauda ubata ඕක කිව්වේ??, ඔටෝ instralment වලට කන්වර්ට් වෙන් නැති item එකක්නම් ගත්තේ උන්ගේ නම්බර් එකක් තියෙනවා ඒකට msg එකක් දාන්න විතරයි තියෙන්නේ,මන් කරන්නේ එහෙමනි, දැනට instealment plan 3ක් තියෙනවා ඒ ඔක්කොම කරගත්තේ නිකන් sms එකක් දාලා,
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147

    ලිමිට් එක 50 මදි බං මගේ වැඩේට
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ලිමිට් එක 50 මදි බං මගේ වැඩේට
    එහෙනම් ඉතින් HSBC තමා, උන්ට කතා කරලා මොකක් හරි කරගන්ඩ බලන්ඩ.
    සම්පත් එහෙම ලෙසියකට ලක්ශයක විතර ක්‍රෙඩිට් ලිමිට් එකක් කාර්ඩ් එක ගද්දි නම් ගන්ඩ හම්බෙන් නැ බන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    Bump

    sampath bank උන්ගේ. මේ දවස්වල personal loan rates දන්නවද