මම ගත්තෙත් boc එකෙන් බං,සති දෙකෙන් කාඩ් ඒක ආව, ලිමිට් එක 50000,අනික instralment වලට ඔහොම නටන්න දෙයක් නෑ බං kauda ubata ඕක කිව්වේ??, ඔටෝ instralment වලට කන්වර්ට් වෙන් නැති item එකක්නම් ගත්තේ උන්ගේ නම්බර් එකක් තියෙනවා ඒකට msg එකක් දාන්න විතරයි තියෙන්නේ,මන් කරන්නේ එහෙමනි, දැනට instealment plan 3ක් තියෙනවා ඒ ඔක්කොම කරගත්තේ නිකන් sms එකක් දාලා,boc
එකේ තියෙන්නේ මචං .උන්ගෙන් වැඩක් කරගන්න ගියොත් දන්නවනේ රස්තියාදුව .
අනික ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් ඇක්ටිව් කරන්න නම් අයිටම් එක ගත්තට පස්සේ වෙනම ෆෝරම් එකක් තියනවා.ඒක ෆිල් කරලා බෑන්ක් එකට දෙන්න ඕනේ.එතනනින් ඔටරයිස්ඩ් උනොත් තමා .
වෙන බෑන්ක් වල නම් කාඩ් සෙන්ටර් එකට කෝල් කරලා කිව්වම හරි .
View attachment 123670
View attachment 123671