මචන්ලා
credit card එකෙන් installment plans වලට මොනාහරි දෙයක් ගන්නකොට අපි නිකන් සාමාන්‍යයෙන් ගෙවන්න ගන්න විදිහට guarantors ලා දෙන්නෙක් අත්සන් කරන්න ඕනද ?
තව මුලික ගෙවීමක් කරන්නේ නැතුව ගන්න පුලුවන් ද ? සම්පුර්ණ ගානම installments විදිහට ගෙවන්න ගන්න පුලුවන් ද ?
Abans, Damro, Singer වගේ shops වල ?
ඒවගේම අපිට සල්ලි තියන වෙලාවක ඉතුරු සල්ලි ටික ඕනෙනම් එකසැරේට උනත් ගෙවල ඉවරකරන්න පුලුවන් ද? installments ඉවර වෙනකන් ගෙවන්නේ නැතුව ?
Thanks මචන්ලා උදව් කරනවට