Credit card බාවිතා කිරීමේදී මොනවාද දැනගතයුත්තේ?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    Credit card බාවිතා කිරීමේදී මොනවාද දැනගතයුත්තේ?

    Credit card නිවැරදි ලෙස අපිව හිර නොවෙන විදියට බාවිතා කරන්නේ කෙසේද?

    වාරිකයක් miss උනොත් පොලිය හැදෙන්නේ කොහොමද?

    මගේ තියෙන්නේ Sampath card එකක්. තාම use කලෙත් නෑ.

    මේ සම්බන්දව කවුරු හරි කෙනෙක් post එකක් දාල තියෙනවා නම් link එක දෙන්න

    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    hariyata gaththu salli walin e maase statement eka balala due date ekata kalin gewapan ethakota oya poli muth na.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,134
    113
    adala nene
    isellama mase bill eka calculate wena dawasa bala ganin
    last payment date eka oluwe thiyan idapan edata gewwe nethnm poliya calculate wenawa
    credit limit eka denagena idapan
    Sampath ekenm vishwa activate kara ganin online balanna puluwan card eke balance eka ehema (thawa weda thiye)
    credit card eken salli nm ganna yanna epa badu ganin hema welema
    e kiyala dakina dakina hema reddama ganna epa one dewal witharak ganna :P
    promotion yana ewa balala ewagen uparima weda ganin nethnm aparade :dull:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අවංකවම මම උබට උපදෙසක් දෙන්නද? ඔය ක්‍රෙඩිට් කාර්ඩ් ගත්තොත් වගතුවක් නෑ. මම නම් කියන්නේ ගන්න එපා කියලා

    මම ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරන්න ගත්තේ 2004 අවුරුද්දේ. ඒ HSBC කාර්ඩ් එකයි, AMEX කාර්ඩ් එකයි තිබුණේ.
    2006 වෙද්දී HSBC එකේ 250,000ක් විතර ගෙවන්න තිබුණා. ඒක ලංකාවේ ඉඳලා ගෙවාගන්න බැරි නිසා ඩුබායි ගිහිල්ලා ගෙවාගත්තා
    පස්සේ HSBC කාර්ඩ් එක Disconnect කරලා දැම්මා.

    පස්සේ AMEX එක විතරයි පාවිච්චි කළේ.

    හැමෝම හිතනවා වගේ මමත් 2004 අවුරුද්දේ හිතුවේ මාසේ ගෙවන්න පුළුවන් ගානට ගන්නවා කියලා. ඒ වගේම මාසේ බිල ඒ දිනයට ගෙවනවා කියලා.
    ඒත් 2017 මේ මාසේ වෙද්දී ඒකේ 620,000ක් විතර ගෙවන්න තිබුණා. මාසෙට 13,000ක් විතර පොලිය ආවා.

    ඒ නිසා නිසා 450,000ක ලෝන් එකක් අරන් ගිය සතියේ ඒක ගෙවලා දාලා කාර්ඩ් එක Disconnect කලා.

    දන්න හතුරෙකුට වත් මම නම් ක්‍රෙඩිට් කාර්ඩ් ගන්න කියන්නේ නෑ.

    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියනවා "අනන සැපත" කියලා. අනන සැපත කියන්නේ කිසිවෙකුට නය නොවී සිටීමේ සැපත.

    ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරන කාටවත් ඔය සැපත නෑ කියලා මම තේරුම් ගත්තා

    මේ කතාව විස්වාස කරන්නේ නැති එකෙක්ට බලාගන්නත් එක්ක ඔන්න ගිය මාසේ බිල

    D6vGPh4.jpg
     
    Last edited:
    • Like
    Reactions: 7778

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Statement date idan dawas 15 k tam free creadit time. ekiyne dawas 45k
    . card hira wenne financial management awul nm . card tibba kyla hamadema ganna epa. loku badu ganiddi installment plan walata ynna . offers balala badu ganna. ine badu withrak :) hira wenne na oluwen wada karoth. late feed wadinawa due date pahu unoth minimum payment ekagewwoth interest wadinawa late fee na. intrest mukuth wadinne na hari dawasata gewwama.card walin taman finance leverage eka wadi hadissiyakadi 1m wenakam access thiynwa card 2k tiya gattma so salli hadissiykta ganna savings wala tiyna one na .kisi deyak full payment kranna epa groceary items arena installment plan plyn. air ticket unath pluwan dan installment ynna:)
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අවංකවම මම උබට උපදෙසක් දෙන්නද? ඔය ක්‍රෙඩිට් කාර්ඩ් ගත්තොත් වගතුවක් නෑ. මම නම් කියන්නේ ගන්න එපා කියලා

    මම ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරන්න ගත්තේ 2004 අවුරුද්දේ. ඒ HSBC කාර්ඩ් එකයි, AMEX කාර්ඩ් එකයි තිබුණේ.
    2006 වෙද්දී HSBC එකේ 250,000ක් විතර ගෙවන්න තිබුණා. ඒක ලංකාවේ ඉඳලා ගෙවාගන්න බැරි නිසා ඩුබායි ගිහිල්ලා ගෙවාගත්තා
    පස්සේ HSBC කාර්ඩ් එක Disconnect කරලා දැම්මා.

    පස්සේ AMEX එක විතරයි පාවිච්චි කළේ. මේ මාසේ වෙද්දී ඒකේ 620,000ක් විතර ගෙවන්න තිබුණා.
    මාසෙට 13,000ක් විතර පොලිය ආවා. ඒ නිසා නිසා 450,000ක ලෝන් එකක් අරන් ගිය සතියේ ඒක ගෙවලා දාලා කාර්ඩ් එක Disconnect කලා.

    දන්න හතුරෙකුට වත් මම නම් ක්‍රෙඩිට් කාර්ඩ් ගන්න කියන්නේ නෑ.

    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියනවා "අනන සැපත" කියලා. අනන සැපත කියන්නේ කිසිවෙකුට නය නොවී සිටීමේ සැපත.

    ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරන කාටවත් ඔය සැපත නෑ කියලා මම තේරුම් ගත්තා

    D6vGPh4.jpg

    ohoma case 1k na ban oka hariyata use karanawa nan. math use karanne 2015 idan. matana me wenakan ohoma kisi awlak wela na. man dakina dakina ewa ganne na thibba kiyala ban. hugak welawata offers walatai / man podi podi wada karanawa office 1n pita ekatai thama ithin use karanne. habai padi apu gaman issellama oka gewanawa welawata. ( lankawe neme habai)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,134
    113
    adala nene
    ohoma case 1k na ban oka hariyata use karanawa nan. math use karanne 2015 idan. matana me wenakan ohoma kisi awlak wela na. man dakina dakina ewa ganne na thibba kiyala ban. hugak welawata offers walatai / man podi podi wada karanawa office 1n pita ekatai thama ithin use karanne. habai padi apu gaman issellama oka gewanawa welawata. ( lankawe neme habai)
    :):)
    7.gif
     
    අවංකවම මම උබට උපදෙසක් දෙන්නද? ඔය ක්‍රෙඩිට් කාර්ඩ් ගත්තොත් වගතුවක් නෑ. මම නම් කියන්නේ ගන්න එපා කියලා

    මම ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරන්න ගත්තේ 2004 අවුරුද්දේ. ඒ HSBC කාර්ඩ් එකයි, AMEX කාර්ඩ් එකයි තිබුණේ.
    2006 වෙද්දී HSBC එකේ 250,000ක් විතර ගෙවන්න තිබුණා. ඒක ලංකාවේ ඉඳලා ගෙවාගන්න බැරි නිසා ඩුබායි ගිහිල්ලා ගෙවාගත්තා
    පස්සේ HSBC කාර්ඩ් එක Disconnect කරලා දැම්මා.

    පස්සේ AMEX එක විතරයි පාවිච්චි කළේ.

    හැමෝම හිතනවා වගේ මමත් 2004 අවුරුද්දේ හිතුවේ මාසේ ගෙවන්න පුළුවන් ගානට ගන්නවා කියලා. ඒ වගේම මාසේ බිල ඒ දිනයට ගෙවනවා කියලා.
    ඒත් 2017 මේ මාසේ වෙද්දී ඒකේ 620,000ක් විතර ගෙවන්න තිබුණා. මාසෙට 13,000ක් විතර පොලිය ආවා.

    ඒ නිසා නිසා 450,000ක ලෝන් එකක් අරන් ගිය සතියේ ඒක ගෙවලා දාලා කාර්ඩ් එක Disconnect කලා.

    දන්න හතුරෙකුට වත් මම නම් ක්‍රෙඩිට් කාර්ඩ් ගන්න කියන්නේ නෑ.

    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියනවා "අනන සැපත" කියලා. අනන සැපත කියන්නේ කිසිවෙකුට නය නොවී සිටීමේ සැපත.

    ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරන කාටවත් ඔය සැපත නෑ කියලා මම තේරුම් ගත්තා

    මේ කතාව විස්වාස කරන්නේ නැති එකෙක්ට බලාගන්නත් එක්ක ඔන්න ගිය මාසේ බිල

    D6vGPh4.jpg

    up
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    සරල සීන් එකක් තියෙන්නෙ ,
    ක්‍රෙඩිට් කාඩ් එකෙන් බඩුවක් ගත්තොත් වෙන්නෙ, බැංකුවෙන් ණයට සල්ලි අරන් බඩුවක් ගත්ත වගේ තමා ,
    ඒකම සීන් එක ඒ ණය දෙන්නෙ ගිනි පොලියට 24% ක් අවුරුද්දට ,
    දවස ගානේ පොලිය එකතු වෙනවා,
    අද ණය අරන් අදම ගෙව්වොත් පොලියක් නෑ ,
    උදා : කාඩ් එකෙන් 100000 ක බඩුවක් අරන් දවස් 3 ක් යද්දි ( (100000*0.24)/12) / 30 ) ~ආසන්නව රු 66 ක පොලියක් එකතු වෙනව.

    ගොඩක් උන් පටලෝ ගන්නව ඕක Due date එක එක්ක , due date එකට ගෙවන්න ඕන minimum Payment එකක් තියෙනව , අඩුම තරමින් එදාට එම මුදලවත් ගෙව්වේ නැත්තං තව රු 600 කැ දඩයක් එකතු වෙනවා පොලියට අමතරම ,

    ඉතිං ණය බලන් ඉද්දි වැඩි වෙනවා , මිනිමම් පේමන්ට් දදා හිටියොත් :)

    ඕක offers වලදී විතරක් පාවිච්චි කරලා , එදාම ඒ ගාන කාඩ් එකට දානව නං කිසි අව්ලක් නෑ, වාසියි

    හරි කල්පනාවෙන් කරේ නැත්තං ණය උගුලක් තමා

    තව ඕක පර්ස් එකේ දාන් ඉන්නවට තව රු 1500 ක් අවුරුද්දට සැරයක් අයකරනවා

    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අවංකවම මම උබට උපදෙසක් දෙන්නද? ඔය ක්‍රෙඩිට් කාර්ඩ් ගත්තොත් වගතුවක් නෑ. මම නම් කියන්නේ ගන්න එපා කියලා

    මම ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරන්න ගත්තේ 2004 අවුරුද්දේ. ඒ HSBC කාර්ඩ් එකයි, AMEX කාර්ඩ් එකයි තිබුණේ.
    2006 වෙද්දී HSBC එකේ 250,000ක් විතර ගෙවන්න තිබුණා. ඒක ලංකාවේ ඉඳලා ගෙවාගන්න බැරි නිසා ඩුබායි ගිහිල්ලා ගෙවාගත්තා
    පස්සේ HSBC කාර්ඩ් එක Disconnect කරලා දැම්මා.

    පස්සේ AMEX එක විතරයි පාවිච්චි කළේ.

    හැමෝම හිතනවා වගේ මමත් 2004 අවුරුද්දේ හිතුවේ මාසේ ගෙවන්න පුළුවන් ගානට ගන්නවා කියලා. ඒ වගේම මාසේ බිල ඒ දිනයට ගෙවනවා කියලා.
    ඒත් 2017 මේ මාසේ වෙද්දී ඒකේ 620,000ක් විතර ගෙවන්න තිබුණා. මාසෙට 13,000ක් විතර පොලිය ආවා.

    ඒ නිසා නිසා 450,000ක ලෝන් එකක් අරන් ගිය සතියේ ඒක ගෙවලා දාලා කාර්ඩ් එක Disconnect කලා.

    දන්න හතුරෙකුට වත් මම නම් ක්‍රෙඩිට් කාර්ඩ් ගන්න කියන්නේ නෑ.

    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියනවා "අනන සැපත" කියලා. අනන සැපත කියන්නේ කිසිවෙකුට නය නොවී සිටීමේ සැපත.

    ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරන කාටවත් ඔය සැපත නෑ කියලා මම තේරුම් ගත්තා

    මේ කතාව විස්වාස කරන්නේ නැති එකෙක්ට බලාගන්නත් එක්ක ඔන්න ගිය මාසේ බිල

    D6vGPh4.jpg

    :) rep +++++ ..Niyama kathawa
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔන්න ක්‍රෙඩිට් කාඩ් ඒකෙන මේ පර තාම ඇරුනේ
    un ගිය මාසේ බිල එවල නැ
    කරදර නිසා මට හෙවන්නත් අමටක වෙලා
    මෙන්න මේ මාසේ පට්ට ගණක කපල ගෙවන්න ලේට්‌ කියලා
    අවම ගැන ගෙවපන් හැම මාසෙම මචන් එතකොට කිසි අවුලක් නැ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අවංකවම මම උබට උපදෙසක් දෙන්නද? ඔය ක්‍රෙඩිට් කාර්ඩ් ගත්තොත් වගතුවක් නෑ. මම නම් කියන්නේ ගන්න එපා කියලා

    මම ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරන්න ගත්තේ 2004 අවුරුද්දේ. ඒ HSBC කාර්ඩ් එකයි, AMEX කාර්ඩ් එකයි තිබුණේ.
    2006 වෙද්දී HSBC එකේ 250,000ක් විතර ගෙවන්න තිබුණා. ඒක ලංකාවේ ඉඳලා ගෙවාගන්න බැරි නිසා ඩුබායි ගිහිල්ලා ගෙවාගත්තා
    පස්සේ HSBC කාර්ඩ් එක Disconnect කරලා දැම්මා.

    පස්සේ AMEX එක විතරයි පාවිච්චි කළේ.

    හැමෝම හිතනවා වගේ මමත් 2004 අවුරුද්දේ හිතුවේ මාසේ ගෙවන්න පුළුවන් ගානට ගන්නවා කියලා. ඒ වගේම මාසේ බිල ඒ දිනයට ගෙවනවා කියලා.
    ඒත් 2017 මේ මාසේ වෙද්දී ඒකේ 620,000ක් විතර ගෙවන්න තිබුණා. මාසෙට 13,000ක් විතර පොලිය ආවා.

    ඒ නිසා නිසා 450,000ක ලෝන් එකක් අරන් ගිය සතියේ ඒක ගෙවලා දාලා කාර්ඩ් එක Disconnect කලා.

    දන්න හතුරෙකුට වත් මම නම් ක්‍රෙඩිට් කාර්ඩ් ගන්න කියන්නේ නෑ.

    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියනවා "අනන සැපත" කියලා. අනන සැපත කියන්නේ කිසිවෙකුට නය නොවී සිටීමේ සැපත.

    ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරන කාටවත් ඔය සැපත නෑ කියලා මම තේරුම් ගත්තා

    මේ කතාව විස්වාස කරන්නේ නැති එකෙක්ට බලාගන්නත් එක්ක ඔන්න ගිය මාසේ බිල

    Umbe money management eke wereddata, credit card pali nehe, Card eke 1 month ekata use karana gaana, bill eka aawata passe gewwanam hari ne.