Credit Card Good or Bad ?

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,163
    1
    6,223
    113
    Sri Lanka
    හැමෝටම එහෙම ගන්න බෑනෙ
    SC Platinum Privilege එකක් බලෙන් ඇඟේ ගහල ගියා පස්සෙ බලද්දි 5000 ද කොහෙදෝ annual fee.
    Active කළේ වත් නෑ කාඩ් එක :lol:
    SC nam wadak na. Umba Married nam ganin NDB ekak. Supermarkets, Clothing ehama loku offers set wenawa. Card eke annual eka wage 5 gunayak wath savings enawa.
     
    • Like
    Reactions: Ashan052

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,102
    113
    SC nam wadak na. Umba Married nam ganin NDB ekak. Supermarkets, Clothing ehama loku offers set wenawa. Card eke annual eka wage 5 gunayak wath savings enawa.

    Annual එක කවර් වෙන්න වත් මොනවහරි ගන්න එපැයි කියල ඔලුවට තව කරදරයක් :lol:
    ඊට හොඳයි ඒ කොටි වලිගෙ අල්ලගන්නෙ නැතුවම ඉන්නවා
     
    • Like
    • Love
    Reactions: Kolama and janitht

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,797
    16,929
    113
    Kottawa
    මොකේද එහෙම දෙන්නෙ?
    අවුරුද්දට 1500-2500 ගෙවන්න වෙනවනෙ පාවිච්චි කළත් නැතත් හැම ක්‍රෙඩිට් කාඩ් එකටම වගේ.
    කවුරුවත් ඒක අවාසියක් කියන්නෑ හැබැයි :oops:

    cashback card ekak gaththa nam maasa 2n 3n annual fee eka cover wela neh bn :lol:
    Sampath monthly cashback - 1500/=
    HSBC monthly cashback - 2000/=

    anik card walath offer ekka calculate karala baluwoth annual fee kohomath cover wela
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,102
    113
    cashback card ekak gaththa nam maasa 2n 3n annual fee eka cover wela neh bn :lol:
    Sampath monthly cashback - 1500/=
    HSBC monthly cashback - 2000/=

    anik card walath offer ekka calculate karala baluwoth annual fee kohomath cover wela

    Use නොකර නිකම් තියං හිටියත් cashback හම්බෙනවද?
    Offer නම් එහෙම හම්බෙන්නෙ නෑනෙ
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    the simple answer is bad. its only good if you know how to use it only for offers. most people fail in this
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,102
    113
    the simple answer is bad. its only good if you know how to use it only for offers. most people fail in this

    I know for a fact that I'm gonna fail miserably matching offers to cover annual fees and any other fees I might accumulate :lol:
    No credit cards for me!
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Only use credit card for offers.
    MAATHA EHEMA THAMA. OFFERS SET UNAAMA BADU GANNAWA. CREDIT CARD 1 ANNUAL FEE 1 SHAPE. DARAZ 1 ME DAWAS WALA UNION BANK CREDIT CARD 1 TA 15% DISCOUNT DENAWA. 70000 WASHING MACHINE 1K GATHTHA UNION BANK CREDIT CARD 1N 7500 DISCOUNT. PATTA LAABAI. MAN CREDIT CARD 7K WITHARA USE KARANAWA. 36 MONTH 0% INSTALLMENT WALIN 115000 ROLLER GATE 1K GATHTHA. 115000 MAN GAAWA ITHURU NISAA EKATA MASETA 500RS WITHARA POLIYAK LABENAWA. 36*500 = 18000. NIKANMA 18000K ITHURU WELA. EHEMAI CREDIT CARD WALIN ITHURU KARANNE. THINK WISELY
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,148
    9,019
    113
    Credit card කියන්නේ දැලි පිහියක්..දන්න එකා ඒකෙන් රැවුල කොන්ඩේ කපාගන්නවා..නොදන්න වදුරෙකුට අහුඋනොත් ඌ ඒකෙන් කරගන්නේ විනාසයක්..හරි හෝ වැරද්ද තියෙන්නේ පාවිච්චි කරන එකා අතේ.
     
    • Like
    Reactions: Ashan052

    The average guy

    Junior member
  • Sep 19, 2018
    37
    73
    18
    කෙටි ම පිළිතුර credit card එකක් තිබීම හොඳයි --- හැබැයි ඔයා හොඳින් මතක තියාගන්න ඕනේ එක දෙයක් තියෙනවා. ඒ තමයි billing cycle එක අවසානයේ හැදෙන statement එකේ තියෙන මුදල තමාට මුළුමනින්ම ගෙවන්න පුළුවන් මට්ටමට තියාගන්න එක. එච්චරයි.

    පොලියයි, ප්‍රමාද ගාස්තුයි (late fee) එකතුවෙන්න තියාගැනීම ඕනෑම හස්ති රාජයෙක් බිම ඇදගෙන වැටෙන්න හේතු වෙනවා.

    මම අවුරුදු දොළහක ඉඳන් credit card පාවිච්චි කරනවා. තවම late fee/interest ගෙවන්න වෙලා නෑ. ඒ මට මහ ලොකු පඩියක් ලැබෙන හින්ද නෙවෙයි, හැම මාසෙ ම බැංකුවෙන් එවන statement එකේ ගාන අඩු නැතුව ගෙවන්න ඕන කියල ඔලුවේ තියාගෙන credit card එකෙන් වියදම් කරන හින්දා. මගේ පඩිය කෙලින් ම වියදම් කරලා (cash දීල) ගන්න බැරි ගොඩක් දේවල් credit card එක පාවිච්චි කරලා අරගෙන තියෙනවා.

    මගේ වියදම්වලින් රුපියල් දාහකට වඩා වැඩි හැම වියදමක් ම වගේ ගෙවන්නේ credit card එකෙන් (ජල, විදුලි, දුරකතන, වරිපනම්, Keells, Food City වගේ එකී මෙකී නොකී එව්වා ඔක්කොම). Credit card statement එකේ ඔය ඔක්කොම සටහන් වෙන හින්දා මගේ මාසික වියදම් ටික ලස්සනට ට්‍රැක් කරගන්නත් පුළුවන්. මාසිකව ලැබෙන cash back එකෙන් (මාසෙකට 2000 ගානේ අවුරුද්දකට 24,000ක්) annual fee එකේ පාඩුව වැඩිපුරත් එක්ක පියවෙනවා.

    ඒ හින්දා මට නම් කියන්න තියෙන්නේ හොඳ මූල්‍ය විනයක් තියෙන කෙනෙක්ට credit card එකක් තිබීම වාසිදායකයි.
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    පටිට වැඩ ගොඩක් කරගත්තැහැකි ක්‍රමෙට පාවිචි කොරොත්
     
    HSBC CASHBACK CARD 1 DA USE KARANNE?
     
    • Like
    Reactions: The average guy

    The average guy

    Junior member
  • Sep 19, 2018
    37
    73
    18
    Mkkda card eka?
    HSBC.

    කලින් තිබ්බේ HSBC Reward Points කියල ක්‍රමයක්. ඒක තමයි දැන් Cashback කියල වෙනස් කරලා තියෙන්නේ.
    ඔයාට හැම මාසෙම තිතට 2000ක් ම ලැබෙන්නේ නැතිවෙන්න පුළුවන්. තමන් වියදම් කරන විදිය අනුව තමයි.

    බැංකුවේ site එකේ මෙහෙමයි කියල තියෙන්නේ "Earn 10% up to Rs.2,000 Cashback on Supermarket, Telco and Fuel purchases monthly. Unlimited cashback of 0.1% on all your monthly expenses."

    HSBC CASHBACK CARD 1 DA USE KARANNE?
    ඔව්. හැබැයි මේකට අනිත් බැංකුවල credit cards වගේ offers හම්බවෙන්නේ නම් නෑ. දෙන offers ගොඩක් අපිට වැඩක් වෙන එව්වත් නෙවෙයි :-)
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    mama nam godak use karanne installment walata
    loku gaanak eka wera denna amaarunam api gewanna gannawa

    nikam hithahan oya 60000ka 100000ka wage deyak
    CC nethuwa gewanna ganna yanawanam
    maha godak kola purawala samahara vita garanters lath sign karala
    thamai ganna wenne
    eeth CC thiyanawanam eeken gewala
    bank ekata call ekak denna thiyenne installment daanawa kiyala
    samahara welaawata interest ekak gahanawa
    eeth karadara ne

    aaya Cash Back
    hamaba wena card thiyanawa

    meeka hebei hariyata paavichchi kare nethnam kelawenawa
    hondata denagena hariyata use kaloth ewdak ganna puluwan

    pihiyata atha kepenawa kiyaal api pihiya paavichchi nokara inne ne ne needa bro
    anna ee wage thamayi