මගේ ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙනවා, එක එක්ස්පයර් උනාට පස්සේ මට කාර්ඩ් එක හම්බුනේ නැහැ, බැංකුවට ඇවිත් ගන්න කිව්වට අමතක උනා, දැන් එකට බිලක් එවලා, ඇනුවල් ෆි එක කියලා..
මට ඒ චාර්ඩ් එක වැඩක් නැහැ, මම ගෙවන්නේ නැතුව හිටියොත් අවුල් වෙයිද? බැංකු වල වැඩ කරන අය පොඩ්ඩක් සපෝර්ට් එකක් දෙන්න....

මට ඒ චාර්ඩ් එක වැඩක් නැහැ, මම ගෙවන්නේ නැතුව හිටියොත් අවුල් වෙයිද? බැංකු වල වැඩ කරන අය පොඩ්ඩක් සපෝර්ට් එකක් දෙන්න....