Credit Card Help

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    cards_2222752a.jpg


    මචංලා මම Credit Card එකක් ගන්න ඉන්නේ මම
    ඒත් ඒක ගැන විස්තර දන්නේ නෑ එච්චරම ගන්න විදිය එහෙම
    :(:(:(:(
    දන්න කෙනෙක් පොඩි විස්තරයක් දාපන්කෝ
    දැනට හොද බැංකුව මොකක්ද Credit Card එක ගන්න.
    Salary දැනට 30ක් හම්බුවෙනවා
    බම්ප් එකකින් වත් සහයෝගයක් දක්වන්න.

    :dull::dull::dull::dull:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo