Credit Card Help!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    Credit Card එකෙන් කිසියම් බාන්ඩයක් ගනිද්දි (ගෙවීමේ ක්‍රමයට ) ඒ අදාල බාන්ඩයේ මුලු වටිනාකමම කපාගන්නවද එහෙම නැත්නම්
    අදාල බාන්ඩයේ කොටස් වශයෙන්ද කපා ගන්නෙ

    අනෙ මේගැන හොදටම දන්න කෙනෙක් ගෙන් අදහසක් ඕනෙ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මුලු ගානම කාඩ් එකේ එමවුන්ට් එකෙන් කැපෙනවා. ඔයා වාරික දාන්න දාන්න, ඒ ගාන ඔයාගේ කාඩ් එකේ ලිමිට් එකට ඇඩ් වෙනව
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    මුලු ගානම කාඩ් එකේ එමවුන්ට් එකෙන් කැපෙනවා. ඔයා වාරික දාන්න දාන්න, ඒ ගාන ඔයාගේ කාඩ් එකේ ලිමිට් එකට ඇඩ් වෙනව
    bank eka hold karanwa full amount eka

    ethakota eka seller ta gihilla ewaray
    uba bank ekata thama gewanne
    Correct
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    wdwredwre.JPG

    එටකොට හිතමු මේක ගනිද්දි ඔය තියෙන ගානම කාඩ් එකෙන් කපාගන්නවද එටකොට ඔය මාසිකව ගෙවන්න තියෙනව වගෙ ඩබල් ගෙව්වොත් එටකොට අවුලක් නැද්ද

    එහෙම ගෙවන්න අපි බැන්කුවට කතා කරල කියන්න ඕනෙද නැත්නම් ශොප් එකෙන් ද කරන්නෙ නැත්නම් සිස්ටම් එකෙන් මද් වෙන්නෙ
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,682
    113
    View attachment 155408
    එටකොට හිතමු මේක ගනිද්දි ඔය තියෙන ගානම කාඩ් එකෙන් කපාගන්නවද එටකොට ඔය මාසිකව ගෙවන්න තියෙනව වගෙ ඩබල් ගෙව්වොත් එටකොට අවුලක් නැද්ද

    එහෙම ගෙවන්න අපි බැන්කුවට කතා කරල කියන්න ඕනෙද නැත්නම් ශොප් එකෙන් ද කරන්නෙ නැත්නම් සිස්ටම් එකෙන් මද් වෙන්නෙ
    Online select කරන්න පුළුවන් බං බැංකු hotline කතාකරන්න බයයි නම්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    උඹ installment දාන කොට මුලින් full amount එක deduct වෙනවා. පස්සේ උඹ bank එකට call කරලා කියන්න ඕනි උඹේ payment eka installment වලට convert කරන්න කියලා. එහෙම වුනාම bank එකෙන් කරන්නෙ total amount එක hold කරලා, ඔයාගෙ statement එකට Installment විදියට add කරනවා. මේ process එකට bank එකට දවස් 4 - 5 වගේ යන්න පුළුවන්. ඒ හින්දා Statement date එකට අඩුම ගානේ දවස් 4 - 5 වගේ තියලා Payment එක කරලා bank එකට ඒ එක්කම Request කරන්න ඕනි Installment දාන්න කියලා. Statement date එකට ඔන්න මෙන්න තියලා inform කළොත් ඔයාට full amount එක pay කරන්න වෙයි මුලින්.
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Mchanla, ethakota api credit card eken installament plans walata yaddi
    - Shop ekata pay karadi da convert karana one natnm
    - bank ekata call karana oneda?
    Bank ekata call karala karoth api inform karana oneda mae shop eken 0% plan ekata x months kiyala??
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    වීදි දෙකක් තියෙනවා.

    1. ශෝප් එකෙන්ම installment දාගන්න එක. එතකොට ගොඩක් වෙලාවට interest එකක් නෑ.

    2. අපි payment එක කරලා card center එකට කියලා installment වලට convert කරගන්න එක. මෙහෙම කරන්න නම් minimum payment එකක් තියෙනවා. HSBC, Sampath වල නම් 25000 ට වැඩි වෙන්න ඕනේ. තව processing fee, interest add වෙනවා.

    කොහොම උනත් full amount එක card එකෙන් block වෙනවා. Monthly statement එකට installment එක add වෙනවා. ඒ ගාන release වෙනවා
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    වීදි දෙකක් තියෙනවා.

    1. ශෝප් එකෙන්ම installment දාගන්න එක. එතකොට ගොඩක් වෙලාවට interest එකක් නෑ.
    Mehema karanawa nm Singer/Abans walin puluwnda? Api card eken pay karadi x months walata installments plan ekakata yana one qwoth harida? 0% denawa nm aeka labeyda?
    2. අපි payment එක කරලා card center එකට කියලා installment වලට convert කරගන්න එක. මෙහෙම කරන්න නම් minimum payment එකක් තියෙනවා. HSBC, Sampath වල නම් 25000 ට වැඩි වෙන්න ඕනේ. තව processing fee, interest add වෙනවා.
    Mae option use karane, shop eke installments plan ekak nattanm ne?