Credit card payment help

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    මචං ලැප් එකක් ගන්න කාඩ් එකෙන් ගෙවන්න HNB.
    එතනින් කිව්වා installment යනවනම් 10% ක් ගන්නවා කියලා. ගෙවනවා නම් එහෙම නෑ කියලා.

    එතකොට ඔය credit card එකෙන් ගෙවන එකයි installment යන එකෙයි වෙනස් මොකද්ද ?

    කොහොම කරත් card එකෙන් අපි ගෙවන ගැන බ්ලොක් කරනවනේ. ඉතින් මොකද්ද වෙනස්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉන්ස්ටොල්මන්ට් වලට උබට මාසෙට පොලිය හැදෙන්නේ ඉන්ස්ටොල්මන්ට් එකට මිසක මුලු බාන්ඩේ වටිනාකමට නෙමෙයි. ගොඩක් කාඩ් HSBC වගේ එවා ඉන්ටොල්මන්ට්ස් යනකොට පොලියක් නැ. උබ 60000ක් වටින ලැප් එකක් ඉන්ටොල්මන්ට්ස් 6කින් ගෙවන්න ගත්තොත් උබේ මාසෙක ඉන්ස්ටොල්මන්ට් එක 10000යි. ඒක උබ නොගෙව්වොත් පොලිය හදන්නේ 10000ට මිසක 60000ට නෙමෙයි ඒ මාසේ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    ඉන්ස්ටොල්මන්ට් වලට උබට මාසෙට පොලිය හැදෙන්නේ ඉන්ස්ටොල්මන්ට් එකට මිසක මුලු බාන්ඩේ වටිනාකමට නෙමෙයි. ගොඩක් කාඩ් HSBC වගේ එවා ඉන්ටොල්මන්ට්ස් යනකොට පොලියක් නැ. උබ 60000ක් වටින ලැප් එකක් ඉන්ටොල්මන්ට්ස් 6කින් ගෙවන්න ගත්තොත් උබේ මාසෙක ඉන්ස්ටොල්මන්ට් එක 10000යි. ඒක උබ නොගෙව්වොත් පොලිය හදන්නේ 10000ට මිසක 60000ට නෙමෙයි ඒ මාසේ.

    thanks machn. එතකොට ෂොප් එකෙන් 10% ගන්නේ ඇයි. උන්ට කිසි වෙනසක් නැනේ :growl:
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    කාර්ඩ් එකෙන් එක සැරේටම ගෙව්වම උඹට ගෙවන්න වෙන්නේ cash price එකම විතරයි..
    ඒත් installment ගෙවද්දී තව අමතර bank charge එකක් එකතු කරනවා..ඒක තමයි ඔය වැඩිපුර 10% කියන්නේ.
    සමහර වෙලාවට 0% installment plan දෙනවා.එතකොට ඔය additional 10% charge එක add වෙන්නේ නැතිව ගෙවන්න පුළුවන්.
    මේ දවස්වල ගොඩක් කාර්ඩ් වලට 0% installment plan දෙනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thanks machn. එතකොට ෂොප් එකෙන් 10% ගන්නේ ඇයි. උන්ට කිසි වෙනසක් නැනේ :growl:
    ඒක එක්කො උබේ කාඩ් ඉසුවර් ගේ ෆී එකක්. එහෙම නැත්තම් උබ බඩු ගන්න ශොප් එකේ උන්ගේ කොමිශන් එකක්. සමහර දෙකයි පනහේ පොස් ප්‍රොසෙසර් උන් ලො වොලියුම් සේල්ස් තියන කඩ වලට දෙන්නේ කමිශන් එක්ක ට්‍රාන්සැක්ශන් වලට. ඔය පොඩි පොඩි කඩ වලින් ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් ගහන්න එපා උන් 3-10% ගානක් අල්ලනවා.
     
    StarletGT

    Member
    Mar 24, 2016
    46
    5
    0
    Credit card installment යනකොට value එකට 30%ක්(මාස 36), 24%ක්(මාස 18) වගේ පොළිය ගහලා මාසෙට installment එක ගෙවන්න ඕන... මා‍සේට වදින පොළිය 2% නෑ (24% අවුරුද්ද‍ට). ඒත් late fee වදිනව‍ා..

    Credit card කාඩ් එකෙන් වඩා හොදයි personal loan එකක් දැම්මානම්...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Credit card installment යනකොට value එකට 30%ක්(මාස 36), 24%ක්(මාස 18) වගේ පොළිය ගහලා මාසෙට installment එක ගෙවන්න ඕන... මා‍සේට වදින පොළිය 2% නෑ (24% අවුරුද්ද‍ට). ඒත් late fee වදිනව‍ා..

    Credit card කාඩ් එකෙන් වඩා හොදයි personal loan එකක් දැම්මානම්...
    ඔය සීන් එක කාඩ් එකෙන් කාඩ් එකට් වෙනස් වෙනවා නේද මචන්. HSBC එකේ එහෙම ඉන්ස්ටොල්මන්ට්ස් වලට 24 මන්ත්ස් යනකන් පොලි නැ. සමහර බාන්ඩ වලට වෙනස් වෙනවා. ෆ්‍රිජ් එකකට ඉන්ස්ටොල්මන්ට්ස් වෙනයි ෆොන් එකකට වෙනයි වෙනස් වෙන වෙලාවල් තියනවා. ගොඩක් අබාන්ස් එකේ එහෙම ප්‍රමොශන් මට සෙට් වෙලා තියනවා. ඔකේ ෆික්ස්ඩ් ගානක් කියන්න බැ. ප්‍රමොශන් පිරියඩ් ආවම චාජර්ස් වෙනස්. මේ දවස්වල hsbc එකේ යනවා එයාර්ටිකට් වලට ඔහොම එකක්. එකෙත් ඉන්ස්ටොල්මන්ට්ස් ෆී පොලි මුකුත් නැ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    ඒක එක්කො උබේ කාඩ් ඉසුවර් ගේ ෆී එකක්. එහෙම නැත්තම් උබ බඩු ගන්න ශොප් එකේ උන්ගේ කොමිශන් එකක්. සමහර දෙකයි පනහේ පොස් ප්‍රොසෙසර් උන් ලො වොලියුම් සේල්ස් තියන කඩ වලට දෙන්නේ කමිශන් එක්ක ට්‍රාන්සැක්ශන් වලට. ඔය පොඩි පොඩි කඩ වලින් ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් ගහන්න එපා උන් 3-10% ගානක් අල්ලනවා.

    මේක ලංකාව් තියෙන ලොකුම කොම්පැනි වලින් එකක්. අනේ මන්ද ඉතින්. ලෝන් එකක් දාලා හරි අබාන්ස් එකෙන් හරි ගන්නවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක ලංකාව් තියෙන ලොකුම කොම්පැනි වලින් එකක්. අනේ මන්ද ඉතින්. ලෝන් එකක් දාලා හරි අබාන්ස් එකෙන් හරි ගන්නවා
    ලැප් නම් අබාන්ස් හොදයිද? සොෆ්ට්ලොජික් වගේ බලන්න. මේකේ ඉන්නවා යුරාජ් කියලා එකෙක්. උගෙන් ගන්න. හොද කොල්ලෙක්. රෙපියුටඩ් මනුස්සයෙක්. ක්‍රෙඩිට් කාඩ් ඉන්ස්ටොල්මන්ට්ස් වලට කතා කරලා ගත්තැකි.