Credit Card Payment

IDPMP

Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Machan mama Laptop ekak ganna inne.

    Ekata mulin 25k witara deela ithuru gana 1year walin pay karanna widiyata ganna one.mage langa credit card ekak tiyenawa

    but mehema prashnayak tiyenawa credit card eke credit limit eka 25000. eka pashnayak wenawada ganna giyama.mama ada kata karama kiwwa full payment ekatama limit ekak tiyenna one kiyala

    Mata poddak danna kenek kiyanna.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    මොකද්ද card එක මන් දන්න විදිහට ඒක අවුලක් වෙන්න විදිහක් නෑ

    උබ කොහොමත් හිතන් ඉන්නෙ initial payment එක 25k දෙන්න නිසා case වෙන්න විදිහක් නෑ. ඊට වඩා වැඩි වුනොත් තමයි උබට අතින් දාලා cover කර ගන්න වෙන්නෙ.
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Commercial card ekak tiyenne.mama ganna yana lap eka 73000k wenawa full payment eka.

    mama athin 25k dunnama 48000k ne card eken pay karanna one.mata 25000 limit tiyena card eken meka karaganna puluwan weida machan

    please help me
    i need to buy this immediately
    Full cash payment karanna salli ne machanla ekai me duka
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    Commercial card ekak tiyenne.mama ganna yana lap eka 73000k wenawa full payment eka.

    mama athin 25k dunnama 48000k ne card eken pay karanna one.mata 25000 limit tiyena card eken meka karaganna puluwan weida machan

    please help me
    i need to buy this immediately
    Full cash payment karanna salli ne machanla ekai me duka

    ආ.. වැඩේ අනිත් පැත්තට නේද වෙන්නෙ එහෙමනම් කරන්න බැරි වෙයි කොල්ලෝ. බඩුවෙ ගානට උබේ credit limit එක fix වෙන්න ඕනෙ නැත්නම් උන් දෙන්නෙ නෑ.

    නැත්නම් උබට කරන්න තියෙන්නෙ 48K අතින් ගෙවලා ඉතුරු 25K ට monthly installments හදාගන්න card එකෙන් කැපෙන්න.
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    ehema siddiyakda tiyenne.mala keliyai.lap eke wade kal danna wenawane masa 6kata wat.

    Mama softlogic eke baluwa guranters la 2k sign karala ganna etakota gana godak wadi. 20000k witara add wenawa.
    mata podi idea ekak dennako mokada karanna one kiyala

    Lap ekak onama hinda tamai me gana hoyagena ganna try ekak dunne

    No idea

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Commercial card ekak tiyenne.mama ganna yana lap eka 73000k wenawa full payment eka.

    mama athin 25k dunnama 48000k ne card eken pay karanna one.mata 25000 limit tiyena card eken meka karaganna puluwan weida machan

    please help me
    i need to buy this immediately
    Full cash payment karanna salli ne machanla ekai me duka

    Mulinma card 1 serama salli un withdrew karagannawa , monthly installment gewanne oya bank 1 ta. eka nisa credit limit 1 100K wath tiyenna ona. ehema nethnam abans wage gewanna ganna puluwan cash
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    ehema siddiyakda tiyenne.mala keliyai.lap eke wade kal danna wenawane masa 6kata wat.

    Mama softlogic eke baluwa guranters la 2k sign karala ganna etakota gana godak wadi. 20000k witara add wenawa.
    mata podi idea ekak dennako mokada karanna one kiyala

    Lap ekak onama hinda tamai me gana hoyagena ganna try ekak dunne

    No idea

    Abans එක පැත්තෙ ගිහින් බලන්න උන්ගෙ ඔච්චර interest එකක් add වෙන්නෙ නෑ මන් හිතන්නෙ. Guarantor's ලත් එකයි ඕනෙ වෙන්නෙ මට මතක හැටියට.
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Thanks machan
    Abans eken balanawa
    ada kale sellam ne jeewath wena eka
    Thanks for immediate reply
    Mulinma card 1 serama salli un withdrew karagannawa , monthly installment gewanne oya bank 1 ta. eka nisa credit limit 1 100K wath tiyenna ona. ehema nethnam abans wage gewanna ganna puluwan cash
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Thanks machan
    Abans eken balanawa
    ada kale sellam ne jeewath wena eka
    Thanks for immediate reply
    Abans එක පැත්තෙ ගිහින් බලන්න උන්ගෙ ඔච්චර interest එකක් add වෙන්නෙ නෑ මන් හිතන්නෙ. Guarantor's ලත් එකයි ඕනෙ වෙන්නෙ මට මතක හැටියට.
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Thanks Machan Help karata