HSBC Visa Platinum Cashback Credit Card පාවිච්චි කරන අය කවුද ඉන්නේ ? මොනාද තියෙන වාසි , අවාසි මේ Card එකේ ?
PS-
පෙබරවාරි අන්තිම වගේ මම පට්ට වැඩ වගේකට හිරවෙලා ඉන්න වෙලාවක පොඩි කොල්ලෙක් ඇවිල්ලා annual fee නෑ ,10% Cashback, documents ඕන නෑ කියලා කියවන්න ගත්තා , මමත් ඉතින් හා කිවුවා , ඌ ටැබ් එකක application එකක් මගෙන් විස්තර අහගෙන පුරෝගෙන id එකේ photo එකකුත් ගහගෙන ගියා
පෙරේදා තමයි card එක ලැබුනේ (දැනටමත් Credit Card 3ක් තියෙන නිසා HSBC එක මතක් උනේ Card එක ලැබුනට පස්සේ ) , හොඳ Credit limit එකකුත් දීලා , මම මේකේ තියෙන offers මොනවද අහන්න අර කොල්ලට කතාකරම උගේ number එක disconnect
offers ගැන ඌ කියපු මෙලෝ දෙයක් මට දැන් මතක නෑ

Last edited: