HSBC Platinum Cashback Credit Card වාසි අවාසි

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මගේ ලග HSBC කාර්ඩ් දෙකක් තියනවා මේකට නම් ඇනුවල් ෆ්‍රී එකක් නැ,
    මටත් කලින් ඔය කාර්ඩ් එකට සල්ලි දාන ප්‍රශ්නේ තිබ්බා දැන් නම් අවුලක් නැ බන් සම්පත් විශ්ව එකෙන් ට්‍රාන්සර් කරන්ඩ පුළුවන්.

    මම නම් ඔය HSBC කාර්ඩ් තියෙන් ඉන්නේ හොටෙල් ඔෆෙර්ස් තියන හින්දයි ලොකු ක්‍රෙඩිට් ලිමිට් එකක් තියන හින්දයි
    ලොකු ක්‍රෙඩිට් ලිමිට් එකක් තියන එක මගේ ඔන්ලයින් වැඩ වලට ලේසියි.
    නැත්තම් සම්පත් කාර්ඩ් එක තමා හොදම
    Hotel offers nam boruwak machan man hotels deka thunakata call karala ahuwa un already discount price eka hama customer kenektama denwa 50% wage nam but HSBC eken gattama thwa RS 1000 k wage thama aduwenne. oka hama card ekakama thiyana boru wadak.

    mata kawadwath aththatama offers set wela na
     
    • Like
    Reactions: tha123 and Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    offers enwane bn email ekata
    මේ කියලා තියෙන්නේ welcome offer එක ගැන බන් , එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා , පස්සේ මම හොයාගත්තා, මම ක් 50000/= ක් වියදම් කරාම 10000/= cashback එකක් ලැබෙනවා කියලා
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ කියලා තියෙන්නේ welcome offer එක ගැන බන් , එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා , පස්සේ මම හොයාගත්තා, මම ක් 50000/= ක් වියදම් කරාම 10000/= cashback එකක් ලැබෙනවා කියලා

    pissuda bn kwda kwwe echchra denne na bn
     
    • Like
    Reactions: Oli_Vili

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    Hotel offers nam boruwak machan man hotels deka thunakata call karala ahuwa un already discount price eka hama customer kenektama denwa 50% wage nam but HSBC eken gattama thwa RS 1000 k wage thama aduwenne. oka hama card ekakama thiyana boru wadak.

    mata kawadwath aththatama offers set wela na
    meka attac... i also have same experience with sampath.
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Direct HSBC card center ekata katha karala ahagnna puluwnda mchn wisithara.ungenma anual fee waive off kra ganna eka ahagnna puluwnda
    HSBC card center එකේ ඉන්නේ පොන්* වේ*ගෙ පුතාලා ඕවා දන්නේ නෑ බන් , උන්ගෙන් ඇහුවම එහෙම offer නෑ කියලා මට card එක offer කරපු agent ට විරුද්ධව complain file කරා උන්ම , මාව රවට්ටලා මට card එක offer කරලා කියලා ,

    පස්සේ මම වෙන ක්‍රමයකින් හොයාගත්තා, මම 50000/= ක් වියදම් කරාම 10000/= cashback එකක් ලැබෙනවා කියලා, ඒත් මට ඒ 10000/= cashback එක නියමිත මාසයේ ලැබුනේ නෑ

    පස්සේ මම ගේම ඉල්ලලා මාස දෙකකට පස්සේ 10000/= cashback එක ගත්තා .

    HSBC card center එකේ ඉන්න පොන්* වේ*ගෙ පුතාලා ගැන කියන්න නම් ඕන තරම් ඔය වගේ කතා මට තියෙනවා call recording එක්කම
     
    • Like
    Reactions: KrishanL89