Credit card

index404

Active member
  • Dec 16, 2017
    249
    108
    43

    credit card එකක් ගන්න අවශ්‍යතාවයක් තියනව ...card එක ගන්න හේතුව තමා online බඩු ගන්නකොට offers තියන නිසා සහ instalments වලට බඩු ගෙවන්න එහෙම ගන්න පුළුවන් නිසා.... සාමාන්‍යයෙන් වැඩිය වියදම් නැති, ගන්න හොද bank එකක් කියන්න
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    online balagena bro mage yaluwek innawa apita wada hodata knowledge ekath tianawa computers gana. eyage card eka hack karala salli aran mnada badu wagayak order kara kiyala sms ekak awith. kohoma hari card eka QB online ekata link karala vtrailu tibbe.. debit card ekak maintain karanna online purchasing karanna mage yaluwagenm salli thawama hambune ne