credit_card_+freelancer

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    මචන් fd එකක් දාන්නේ නැතුව ගුගල් ඇඩ්සෙන් හැම මාසෙම බැංකුවට එවන සල්ලි පදන්න්මව ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්ත කව්රුහරි ඉන්නවාද ??

    මම දැනට fd එකක් දාලා ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් තියෙන්නේ සම්පත් බැංකුවේ, මට ඕනේ මේකේ ලිමිට් එක වැඩි කරගන්න ,
    අවරුදු දෙක ඉදන් හැම මාසෙම මගේ ඇඩ්සෙන්ස් සල්ලි එන්නේ සම්පත් බැංකුවට සාමානයෙන් 80,000ක් වගේ අවේරේජ් එකක් මේ අව්රුද්දෙ තියනවා, මේක පදනම්ව මට ක්‍රෙඩිට් කාඩ් එකේ ලිමිට් එක වැඩි කරගන්න පුලුවන්ද ,
    වැඩි කරගන්න පුලුවන්නම් කොච්චරක් විතර ලිමිට් එකක් වැඩි කරයි ද මේ ගානට ?

    බෑන්ක් වල වැඩ කරන නොකරන යාලුවන්ගෙන් උදව්වක් ඕනේ +4ගානේ හැමෝටම දෙනවා
     
    • Like
    Reactions: asylum

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    manager ta request karala balanna mcn. math hamadama credit limit wadi karanna ahaddi un kiyanne adala branch eke managerta letter ekak denna kiyala 6 month statement ekka
     
    • Like
    Reactions: rex99

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    manager ta request karala balanna mcn. math hamadama credit limit wadi karanna ahaddi un kiyanne adala branch eke managerta letter ekak denna kiyala 6 month statement ekka

    ලිමිට් එක වැඩි කරගන්න පුළුවන් වුනාද ? උබත් ෆ්රිලාසින් ද කරේ ? ක්‍රෙඩිට් කාඩ් එකත් ගත්තේ ෆ්රිලාසින් කියලාද ?

    තැන්ක්ස් +4
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    ithi ube FD eke amount eka wadi karala limit increase karaganin

    තව fd දාන්න විදියක් නැහැ බන් යන විදියට fd දාන සල්ලි අපරාදේ , මේකෙන් ලිමිට් එක කරගන්නන පුලුවන්නම් ගොඩ නේ
    +4
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113

    ලිමිට් එක වැඩි කරගන්න පුළුවන් වුනාද ? උබත් ෆ්රිලාසින් ද කරේ ? ක්‍රෙඩිට් කාඩ් එකත් ගත්තේ ෆ්රිලාසින් කියලාද ?

    තැන්ක්ස් +4

    na bn mn denna giye na letters. ow freelancing bn. ow bn credit card eka hambune freelancing statement penala thama. mata puluwan kamak thiyenawanam me creditcard eka dn ain karala danawa. hama masema mokak hari deyak wela creditcard eka use wenawamai bn. dn patta naya godaka hira wela inne
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    na bn mn denna giye na letters. ow freelancing bn. ow bn credit card eka hambune freelancing statement penala thama. mata puluwan kamak thiyenawanam me creditcard eka dn ain karala danawa. hama masema mokak hari deyak wela creditcard eka use wenawamai bn. dn patta naya godaka hira wela inne

    ක්‍රෙඩිට් කාඩ් වැරදියට පාවිච්චි කරොත් කොටි වලිගය අල්ලගත්තා වගේ තමයි බන් , ගැලවීමක් නැහැ
    මම නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ඔෆ්ෆර්ස් වලට එකත් මට අවශ්‍යම දෙයක් නම් විතරයි ,
    කොමහරි බැලන්ස් කරගෙන කාඩ් එකේ නය ටික ගෙවලා දාන් , කාඩ් එකේ පොලිය වැඩි , ලොකු ගානක් නම් බංක එක කතා කරලා බලපං පොලිය නවත්තගන්න හරි නැත්නම් ලෝං එකක් දාල නය ගෙවලා දාන්න , පොලියෙන් බේරෙන්නේ

    උබ කියක ලිමිට් එකක් තියන කාඩ් එකක් ද දුන්නේ ? උබේ ස්ටේට්මන්ට් එකේ මොන්ත්ලි අවේරේජ් එක කියද ? සම්පත් බංක එකෙන්ද දුන්නේ
     
    Last edited:

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    ක්‍රෙඩිට් කාඩ් වැරදියට පාවිච්චි කරොත් කොටි වලිගය අල්ලගත්තා වගේ තමයි බන් , ගැලවීමක් නැහැ
    මම නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ඔෆ්ෆර්ස් වලට එකත් මට අවශ්‍යම දෙයක් නම් විතරයි ,
    කොමහරි බැලන්ස් කරගෙන කාඩ් එකේ නය ටික ගෙවලා දාන් , කාඩ් එකේ පොලිය වැඩි , ලොකු ගානක් නම් බංක එක කතා කරලා බලපං පොලිය නවත්තගන්න හරි නැත්නම් ලෝං එකක් දාල නය ගෙවලා දාන්න , පොලියෙන් බේරෙන්නේ

    උබ කියක ලිමිට් එකක් තියන කාඩ් එකක් ද දුන්නේ ? උබේ ස්ටේට්මන්ට් එකේ මොන්ත්ලි අවේරේජ් එක කියද ? සම්පත් බංක එකෙන්ද දුන්නේ

    mage hnb ekak tiyenne bn. poliyaknam set wenne na. okoma date ekata payment karanawa. aula tiyenne wiyadam karaddi kisima limit ekak na bn mata. anika mekata maha lokuwata offer set wenneth na anith card walata tharam.
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    mage hnb ekak tiyenne bn. poliyaknam set wenne na. okoma date ekata payment karanawa. aula tiyenne wiyadam karaddi kisima limit ekak na bn mata. anika mekata maha lokuwata offer set wenneth na anith card walata tharam.

    හරියට පාලනය කරන්න බැරි නම් හරි ඔෆ්ෆෙර්ස් නැත්නම් හොදම දේ උබ කාඩ් එක කැන්සල් කරලා දාපන් නැත්නම් වෙන බෑන්ක් එකට පලයන් , ඕක තියාගෙන හිටියා කියලා වැඩක් වෙන්නේ නැහැනේ

    උබ වෙලාවට ගෙවනවානම් සල්ලි ප්‍රශ්නයක් නැහැනේ එක නිසා ඩෙබිට් කාඩ් එකක් තියාගනින් අවශ්‍ය වැඩ වලට අකව්න්ට් එකෙන් සල්ලි වියදම් වෙනකොට අර වගේ වියදම් කරන්න හිතෙන්නේ නැහැ ,

    ඔෆ්ෆෙර්ස් වලට වෙන බෑන්ක් එකට යනවානම් සම්පත් මට 80%ක් සැටිස් , කාඩ් එක අරන් පර්ස් තියාගන්නේ නැතිව අල්මාරි ලාච්චුවක දාල තියපන් :baffled: , ඔෆ්ෆෙර්ස් ඔන්ලයින් බලලා අවශය වෙලවාට පාවිච්චි කරපන්

    http://www.sampath.lk/en/sampath-credit-card-offers
     
    welawata gewanawa kiwwe mnthly installement eka welawata gewanawa kiyala bn.anika card eke balance clear nokara cancel karanna bane bn. tawa aurudakata gewanna thiyenawa.

    sampath try ekak danna one. apita ganna puluwan weida danne na.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,726
    113
    අදාල නෑනේ
    කලින් මෙහෙම ඉල්ලුමක් කරලා තියනවාද ?
    උබ බෑන්ක් සයිඩ් එකේද ඉන්නේ
    +4

    Unverified / Uncertain income sources banks walin trust karanne na

    Uba lankawecompany ekak register karala, ekata oya cheques tika deposit karoth business ekata loan ekak unath ganna puluwan
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    ඔය ප්‍රශ්ණෙම මටත් තියෙනෝ....,

    මන් කොමර්ෂල් එකේ 150,000ක් FD දාලා ලක්ෂෙක කාර්ඩ් එකක් ගත්තා... හැබැයි යූස් කරන්නෙනම් ගෙවන්න ගන්න බඩු වලට විතරමයි....

    හැබැයි මට ඇඩ්සෙන්ස් සල්ලි එනවා HNB බැන්ක් එකට, හැබැයි ඒක නෝමල් Saving Account එකක්., මට BR එකක්වත් නෑ... පේ ශීට් එකක්වත් නෑ... මට HNB එකේ Account History පෙන්නලා Credit card එකක් ගන්න බැරි වෙයිද...?

    *මට එහෙම එන සල්ලි වලට වටිනාකමක් දෙන්න කරන්න ඕනා මොනවද කියපල්ලකෝ පිළිවෙලට....
    (BR එකක් අරන්, එකේ නමින් Current account එකක් ඇරලා, මම මගෙම සල්ලි ඒකට එහෙන් මෙහෙන් දාලා කරකවන එක තේරුමක් තියන වැඩක් වෙයිද? කලොත්)
     
    • Like
    Reactions: rex99

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    welawata gewanawa kiwwe mnthly installement eka welawata gewanawa kiyala bn.anika card eke balance clear nokara cancel karanna bane bn. tawa aurudakata gewanna thiyenawa.

    sampath try ekak danna one. apita ganna puluwan weida danne na.

    අහ උබ වාරිකේ ගෙවන්න අයිටම්ස් අරන් තියන්නේ එනම් ඉතින් ගෙවනකම් ඉන්න වෙයි ,
    තවත් දේවල් වලට කාඩ් එක පාවිච්චි කරන්න කලින් ඔය ටික ගෙවා ගන්නකම් , ටිකක් කාඩ් එකෙන් ඇත වෙලා හිටන් එක තමයි කරන්න හොදම දේ :sorry:

    Unverified / Uncertain income sources banks walin trust karanne na

    Uba lankawecompany ekak register karala, ekata oya cheques tika deposit karoth business ekata loan ekak unath ganna puluwan

    චෙක් නෙමේ බන් ගන්න සේවින් අකව්න්ට් එකට රෙමිටන්ස් වගේ එවන්නේ ,
    මම බාර දුන්නා ලෙටර් එකක් ලියලා හැබැයි අප්‍ර්ව් කරයිද කියලා සුවර් එකක් තියාගන්න එපා කිව්වා:sorry:,