Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹ වරෙන් මචන් , මම උඹව හන්දියේ කෑම කඩේ පේම අක්කගේ ස්පොට් එකේ නවතින්න සෙට් කොරලා දෙන්නම් එතකොට උඹට කඩේට එන එවුන්ටත් පොත් ටිකක් විකුණගන්න පුළුවන් නේ

    කෑම ප්‍රශ්නයක් නෑ , කඩේ ඉතුරුවෙන කෑම ටිකක් උඹට පේම අක්ක නොමිලේදේවි , උඹත් පුළුවන් වෙලාවකට පේම අක්කට උදවුවක් කරපන්

    මිනිහෙක් අමාරුවෙන් පොතක් විකුනලා හරි හැදෙන්න හදනකොට ඉරිසියා කොරන්න එපා බන්

    උඹත් ඕන නම් වරෙන් , උඹටත් මොනවා හරි සැට් කොරලා දෙන්නම්

    පේම අක්කගේ පොටෝ එවහන් :love:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,621
    113
    mokadda bn metana wenne. poth waliyak da?

    කෝලමා , creed , hasithayad ගේ වලිය බන් ඉන්ටවල් එකේ අපි මේ පොත් විකුණන එකෙක්ට උදවු කරනවා
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,621
    113
    පේම අක්කගේ පොටෝ එවහන් :love:

    :love::love::love:

    කට ටිකක් සැර උනාට කඩේ පේම අක්ක හිත හොඳ ගැනි බන් , ළමයි 6 දෙනෙක්ගේ අම්ම කෙනෙක් , බාලම කෙල්ලට වයස අවුරුදු 2 යි ,

    මොනවා උනත් පේම අක්ක මිනිහා මැරිලා අවුරුදු 10ක් වෙලත් වෙන කසාදයක් කරගන්නේ නැතිව ඔය පොඩි උන් ටික හදාගෙන කෑම කඩේත් කරගෙන ඉන්නවනේ , ඒකි දහිරිය වන්ත ගෑනි බන්

    http://www.elakiri.com/forum/showthread.php?p=24328100#post24328100
     
    මිනිහෙක් අමාරුවෙන් පොතක් විකුනලා හරි හැදෙන්න හදනකොට ඉරිසියා කොරන්න එපා බන්

    උඹත් ඕන නම් වරෙන් , උඹටත් මොනවා හරි සැට් කොරලා දෙන්නම්

    :eek: :rolleyes::rolleyes: :P
    ලිපිනය දාන්න අමතක වෙලා :sorry::sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇයි ඔය තරම් බයකින් ජීවත් වෙන්නෙ? තමන් කරන රස්සාව ඇහුවම ඒකෙන් ලිස්සලා යන්න තරම්?

    රොක්සි කියපු සමහර කතා ඇත්ත හැබැයි මූ මෙතන දීපු ටෝක් එකෙන් චාටර් උනා කියන්න පුලුවන්....

    එනිවේ මට මතක නෑනෙ මම් මෙක දැක්කද කියල ත්‍රෙඩ්1.... මචං පට්ටම කතාවක් උබ කීවේ නම්.. මටත් ඕකම හිතුනා.. දැන් උඹ මේ කෝට් කර කර දාපුවැ දැක්කහම නිකන් ශර්ලොක් හෝල්ම්ස්ගේ කතාවක් වගේ දැනුනේ... හික්ස්... පම්පොරී වේසිගේ පුතාල තමා ඉන්නේ... මට නම් මහ සල්ලියක් නෑ බං. මට පවුලෙන් ආව තේ ඉඩම් තියනවා තාත්තා මහන්සියෙන් වවපුවා.. මම ඉගෙනුමෙන් කොළඹ යුනි ඇවිත් අවුට් වෙලා සොෆ්ට් ඉන්ජෙක් විදියට වැඩ කරනවා.. ඒ ඇරෙන්න කාලෙකට කලින් පටන් ගත්ත බඩු බෙදාහැරීමේ බිස්නස්1 ලාවට අල්ලගෙන යනවා. මේ කොරෝන නිසා දැන් ගමේ ඉන්නේ...ගෙදර ඉදන් වැඩ.. මේකෙ ඉන්නෙ විවිද මන්දහුකන්නෝ නේද බං. මට නම් කිඹි අසහනේ අරැන්න වෙන මුකුත් නෑ.. එච්චරයි...
     
    • Like
    Reactions: RLT4U and shenat

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ මුලු ත්‍රෙඩ්1ම කියවන්න ඕන වෙලාවක හෙමින් හෙමින්...
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    රොක්සි කියපු සමහර කතා ඇත්ත හැබැයි මූ මෙතන දීපු ටෝක් එකෙන් චාටර් උනා කියන්න පුලුවන්....

    එනිවේ මට මතක නෑනෙ මම් මෙක දැක්කද කියල ත්‍රෙඩ්1.... මචං පට්ටම කතාවක් උබ කීවේ නම්.. මටත් ඕකම හිතුනා.. දැන් උඹ මේ කෝට් කර කර දාපුවැ දැක්කහම නිකන් ශර්ලොක් හෝල්ම්ස්ගේ කතාවක් වගේ දැනුනේ... හික්ස්... පම්පොරී වේසිගේ පුතාල තමා ඉන්නේ... මට නම් මහ සල්ලියක් නෑ බං. මට පවුලෙන් ආව තේ ඉඩම් තියනවා තාත්තා මහන්සියෙන් වවපුවා.. මම ඉගෙනුමෙන් කොළඹ යුනි ඇවිත් අවුට් වෙලා සොෆ්ට් ඉන්ජෙක් විදියට වැඩ කරනවා.. ඒ ඇරෙන්න කාලෙකට කලින් පටන් ගත්ත බඩු බෙදාහැරීමේ බිස්නස්1 ලාවට අල්ලගෙන යනවා. මේ කොරෝන නිසා දැන් ගමේ ඉන්නේ...ගෙදර ඉදන් වැඩ.. මේකෙ ඉන්නෙ විවිද මන්දහුකන්නෝ නේද බං. මට නම් කිඹි අසහනේ අරැන්න වෙන මුකුත් නෑ.. එච්චරයි...

    :lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මාර වලියක්නේ. .

    ඔය උබ කියපු එවුන් ඔක්කොම රියල් ලයිෆ් රියල් වැඩ්ඩෝ. .
    උන්ට ඔන්ලයින් පොර වුනත් එකයි නැතත් එකයි. .
    සල්ලි හෙව්වේ කෙක්කෙන්ද කොක්කෙන්ද වැඩක් නෑ බන් ගේමක් ගහලා සල්ලි හොයලනේ තියෙන්නේ. .
     
    • Like
    Reactions: hasithayad

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    @hancokath daala tibba oya creed ge A4 sheets business model eka gena thread ekak or comment ekak... :P:P