උඹ වරෙන් මචන් , මම උඹව හන්දියේ කෑම කඩේ පේම අක්කගේ ස්පොට් එකේ නවතින්න සෙට් කොරලා දෙන්නම් එතකොට උඹට කඩේට එන එවුන්ටත් පොත් ටිකක් විකුණගන්න පුළුවන් නේ
කෑම ප්‍රශ්නයක් නෑ , කඩේ ඉතුරුවෙන කෑම ටිකක් උඹට පේම අක්ක නොමිලේදේවි , උඹත් පුළුවන් වෙලාවකට පේම අක්කට උදවුවක් කරපන්
මිනිහෙක් අමාරුවෙන් පොතක් විකුනලා හරි හැදෙන්න හදනකොට ඉරිසියා කොරන්න එපා බන්
උඹත් ඕන නම් වරෙන් , උඹටත් මොනවා හරි සැට් කොරලා දෙන්නම්

mokadda bn metana wenne. poth waliyak da?
පේම අක්කගේ පොටෝ එවහන්![]()



මිනිහෙක් අමාරුවෙන් පොතක් විකුනලා හරි හැදෙන්න හදනකොට ඉරිසියා කොරන්න එපා බන්
උඹත් ඕන නම් වරෙන් , උඹටත් මොනවා හරි සැට් කොරලා දෙන්නම්




ඇයි ඔය තරම් බයකින් ජීවත් වෙන්නෙ? තමන් කරන රස්සාව ඇහුවම ඒකෙන් ලිස්සලා යන්න තරම්?
රොක්සි කියපු සමහර කතා ඇත්ත හැබැයි මූ මෙතන දීපු ටෝක් එකෙන් චාටර් උනා කියන්න පුලුවන්....
එනිවේ මට මතක නෑනෙ මම් මෙක දැක්කද කියල ත්‍රෙඩ්1.... මචං පට්ටම කතාවක් උබ කීවේ නම්.. මටත් ඕකම හිතුනා.. දැන් උඹ මේ කෝට් කර කර දාපුවැ දැක්කහම නිකන් ශර්ලොක් හෝල්ම්ස්ගේ කතාවක් වගේ දැනුනේ... හික්ස්... පම්පොරී වේසිගේ පුතාල තමා ඉන්නේ... මට නම් මහ සල්ලියක් නෑ බං. මට පවුලෙන් ආව තේ ඉඩම් තියනවා තාත්තා මහන්සියෙන් වවපුවා.. මම ඉගෙනුමෙන් කොළඹ යුනි ඇවිත් අවුට් වෙලා සොෆ්ට් ඉන්ජෙක් විදියට වැඩ කරනවා.. ඒ ඇරෙන්න කාලෙකට කලින් පටන් ගත්ත බඩු බෙදාහැරීමේ බිස්නස්1 ලාවට අල්ලගෙන යනවා. මේ කොරෝන නිසා දැන් ගමේ ඉන්නේ...ගෙදර ඉදන් වැඩ.. මේකෙ ඉන්නෙ විවිද මන්දහුකන්නෝ නේද බං. මට නම් කිඹි අසහනේ අරැන්න වෙන මුකුත් නෑ.. එච්චරයි...


