~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    මොකද්ද මොඩෙල් එක . මම දන්නේ නැහැ මචන් හයිබ්‍රිඩ් එක ගැන.

    :baffled: mama dakka ikman eke other fuel type kiyala dala tibba...
    mira eka lankawe sell wenawada? japan alto hybrid eka hodai da?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    :baffled: mama dakka ikman eke other fuel type kiyala dala tibba...
    mira eka lankawe sell wenawada? japan alto hybrid eka hodai da?

    වාහන දෙකේම අවුලක් නැහැ මචන් . හොදට විකිනෙන වාහන . ඇල්ටෝ hybrid එක 24.50 මිර එක එකක් එක ගණන් වලට ගන්න පුළුවන්
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    X TRAIL දැන් ආසාවට අහන්නෙත් නෑ බන් . මේක කොහොමද ?

    2018 Brand New Nissan Qashqai 1.2 DIG-T Tekna

    L5riNzu53h5BqfT_of6EYWNJ08e8AzHGP6GWcUmV7TgT0jZjYu92ZRDQMlT3E1M9RUH6Ohv9dQrPXdvwHtqT2loOtR2Ykv0YKK-sME32V5hrlZln8cfDQU4aVmIs2gtcPM3aYYphcstw7k1-GQVoxUklMWT9b6aImIIfMBHgB0kgQw9xDgdVsf9Jl9HurR5g2tgN5YQSkOB7iC4IQGdnzzv_WD79bjsIvwC0QocU_ugBDeeahESSxOrIicY9jm7vqLQsjF8JQ8NzbUwgiLdimlG-TyFqv2SCropCpZRexJB5H39gmGfh58AUEctIdyrH9AGr6e_t8e6hDiqNkASMb7Ug7isW6UfFXRp--CCHqdTq2PUlXTcQ1Se27tu97jAql9ePJPtdOkPHoW95K7qc3myc8iPo1xee4O2gfrHDejnQJAd0bqq57CMlSya6Si1icLgswZ_brCMJe2P3sV75ngBHyeUxiuU_higzzYhMq_n76iAftWpYYNzstfz8UV26lLXaim21VS-FW91SFAAUIeEfywVhr-yZdrbHKXaw_kgNUEevD8MwvgTzivs4ZJVl8nB2mKmP4KQA5TTzQGhESmJom6z9EQJNeYzTj2A=w960-h902-no
    Qashqai mekei 1.6 ekei lankawata genalla okkoma clear karama total cost eka keeyak withara yai da?

    thawa 2017/18 XTrail wala ganan kohomada? uba kiwwe nahane.
     
    wtdruwan

    Junior member
  • Aug 18, 2009
    65
    2
    8
    kalutara
    සුබපැතුම් අයියා
    මමත් එක දවසක් හෝ දෙකක් කෝල් කලා. කිසිම පැකිලීමකින් තොරව උදව් කලා .
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    hQP_GmQdcZYYCrihu6lPDUr3dkYssQga_qRrox6kMb7-eJxSYrHOptVc7unLPx85q9QP3h3kzqUTCrcc-uKcQvqKelEwPWnhIKnByWXS-sYblOly01YbLWCtq_5C7sT-fQPsV2VP86-vJpcNuIKbfwyjLHhkdvP0T60RNPJ-6_clvpKd9wJ8KN-cJjpedwhHRo8bEFXVgh6L1nYRT3iJfcoXXn33VLpJslW9SDjtgvRIIRy9FsWWeCIYKKHvkeGZ85hyDmnUKqiB_zbUs84dKrg35dYZtPMmRMZpZNfJ9PfbmJc6BNEEb4BCSr6LuMIunhLm0exkS2F0m0ugX_JM9y2zvCg38HjTS8x6doUVcn_BdAmdB5nYkkGe1nyq5ZGQTHfn2wWFmz9vVYINl7ZuACIGQmXjuVyXmdIcuDOCM1XXgvTo4fISu1LK_PHl5LxlOvq0JE_U42-_pzJRQwEfZDEXBMAcE2xYIBnvY9ddRV-NV237L5001uFTBA9rdf4F-LJ0MDego4y-2rh2gKXx8O5T6FhwJdL9Lf2agKqid50-npy5pWHFZPJtWhfC6nvajJDDE9mAMU_Y3dcW9oIA70uV3E1j5Ij0bGe_oVo=w800-h450-no

    සුසුකි S CROSS කිරියට ගෙනාව පළමු වහනය.

    මේක කියක් විතර වෙනවද අයියේ ? හරියටම modle එක මොකක්ද ?වහනය ගැන පොඩි විස්තරයක් කියනවද ?
     
    searchbandu22

    Member
    May 30, 2018
    13
    1
    3
    hQP_GmQdcZYYCrihu6lPDUr3dkYssQga_qRrox6kMb7-eJxSYrHOptVc7unLPx85q9QP3h3kzqUTCrcc-uKcQvqKelEwPWnhIKnByWXS-sYblOly01YbLWCtq_5C7sT-fQPsV2VP86-vJpcNuIKbfwyjLHhkdvP0T60RNPJ-6_clvpKd9wJ8KN-cJjpedwhHRo8bEFXVgh6L1nYRT3iJfcoXXn33VLpJslW9SDjtgvRIIRy9FsWWeCIYKKHvkeGZ85hyDmnUKqiB_zbUs84dKrg35dYZtPMmRMZpZNfJ9PfbmJc6BNEEb4BCSr6LuMIunhLm0exkS2F0m0ugX_JM9y2zvCg38HjTS8x6doUVcn_BdAmdB5nYkkGe1nyq5ZGQTHfn2wWFmz9vVYINl7ZuACIGQmXjuVyXmdIcuDOCM1XXgvTo4fISu1LK_PHl5LxlOvq0JE_U42-_pzJRQwEfZDEXBMAcE2xYIBnvY9ddRV-NV237L5001uFTBA9rdf4F-LJ0MDego4y-2rh2gKXx8O5T6FhwJdL9Lf2agKqid50-npy5pWHFZPJtWhfC6nvajJDDE9mAMU_Y3dcW9oIA70uV3E1j5Ij0bGe_oVo=w800-h450-no

    සුසුකි S CROSS කිරියට ගෙනාව පළමු වහනය.

    එලකිරියේ මෙය මිලදී ගත් පින්වතා හෝ CREED1 අය්යා මේ වාහනයේ විස්තර හෝ Review එකක් දෙන්න. ස්දුති...
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    machan api lc open karala umbata kiyala import karagaththoth umba dala thiyena price ekata amatharawa monawada apita gewanna wenne?
    Port eken release karaganna, duty, reigstration, transportation, insurance wage dewal
    neththan car ekata witharak loan gahala salli ready karan indala hira wenawa car eka awata passe :D
    ewatath ekka ready wenna epei.
    Vitz or stingray x wage ekakata
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මාත් Creed අයගෙන් තමා ගන්නේ. මේ දවස් වල සාකච්චා කරනවලු. Hustler ලු බලන්නේ. ගෙනල්ල දෙනවා කියල කිව්වා :D