~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ජිවිත කාලෙටම 4යි ගෙනල්ලා තියෙන්නේ. order එකක් අවොත් කියන්න . procedure එක වෙනස් AMBULANCE ගෙන්වනකොට .

    අවොත් කියන්නම්....සාමාන්යෙන් අපිට එන කිසිම එකක් මේ වෙනකොන් අතරල නැ....

    දෙන්න බැරි වෙලා තියෙන්නේ එකම order එකයි...ඒ මොර්ෆින් order එකක් විතරයි....​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Y3H3KJWzKQJf77iU9ft1hpNWZl27t82dz8T_zjbiJu4IvoVpFYTwogj4ORPurznGYAjzx4mO70cPHZwpbwKt14JjamwNce3XzAiHAtL9YAqcQM-tq1C-ovdED-m4PefpsnxrIGFOOEY4IzxXJLH2rYkz4lLiHesXM7jCVcz01ki7CJRW4xP1ghpNqKs191Sn4XK8ID-DFB9YyztsI78ov1uGrna2eYwuYtXAh7tsf664e22QYK3CzNjGL0MuUa_Pj7TRL27xStAZnp7wbCALh80DyagfhVFiXi3Hf5FfjKCfGeOOdxcmB9o8aJsKrAGCYit6YmFMfAr4DLDsggQrDsQgLPpBqOxSvwZ-N87dAoCps25VdJ9doe6NPOQ4TCTHT_oWZZ0Rw5qcHLFujLNsEfkG3iWLvkVY9xckCUSHfo-fmGKIdIdNcvnnPnBemcyFujsOy6MZoZdRvauTuDca74kV91U-uupOHEUiyNXI0nQVgKjYJNJdnFdAJH-P_qL0PCC8qmNjhM2iF9c0fJ3NvxUqJ495lscMbhwOk45Tgb_vTe6abK3yQi0yL6IMrkiIOGVPZ6F87abWFI6_eyqC9gpM8ANN-_XxaV7wGIiZYS1JLMEwSxd3=w800-h600-no


    සංකපාලයෝ මේවගේ එකක් හොදාද ?
    :rolleyes:
    bo;a rosa ekak ganna puluwan neh oita aduwen :love:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    MAMA THAMA OKATA RECOMMEND KARE ONN..RECOMMEND KARAPU BATCHA NAM GATTA MAMA TAMA GATTE NA..LOL..:D

    ඔව් ඔව් මතකයි. උබ කිරියෙන් ඒකාලේ වැනිෂ් වෙලා නේ හිටියේ. MSG වලට REPLY නැති නිසා හිතුවේ පැදුරටත් නොකියා ගිහින් කියලා . කාලයාගේ ඇවෑමෙන් මටත් මතක නැති උනා
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    ඔව් ඔව් මතකයි. උබ කිරියෙන් ඒකාලේ වැනිෂ් වෙලා නේ හිටියේ. MSG වලට REPLY නැති නිසා හිතුවේ පැදුරටත් නොකියා ගිහින් කියලා . කාලයාගේ ඇවෑමෙන් මටත් මතක නැති උනා

    බයවෙන්න එපා...පර්මිට් එක එයිනේ එතකොට ගමු...සෙකන්ඩ් හැන්ඩ් එකක් ගත්තා ඒක දුන්නා දැන් බයික් එකේ තමා....
    මම නම් දැන් ක්‍රීඩ් අයියගේ ගෙවල් ලඟ තමා ඉන්නේ...
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    meka keeyatda denne?

    මචන් GP5 S - 2016 - 4000 KM / PEARL එකක් සාමාන්යෙන් LKR 5'550'000.00 විතර

    2015 GP S 8000 KM / PEARL 5'300'000.00 විතර වෙනවා
    නමුත් GP5 48 - 57 දක්කවා අතර ගානක් යන්නේ. GRADE එක KM ප්‍රමාණය මත වෙනස් වෙනවා.

    නමුත් මචන් 2017/2018 SENSING එක ආවනිසා ගණන් පොඩ්ඩක් අඩුවෙලා තියෙන්නේ. කතාවක් යනවා ඔක්තෝබර් අග වාහනේ CUSTOM VALUATION එක ට SENSING එකේ AGENT VALUATION එක පොදුවේ ගන්න නිසා පරණ GP5 සදහා ද අලුත් වාහනේ DUTY එක ගෙවන්න සිදුවෙනවා එම වැඩිවීම LKR 183 000.00 විතර වගේ වෙයි..{AGENT වටිනාකම වැඩි නිසා.} (දැන් AGENT ගේ WEB SITE VALUES නෙවි ගන්නේ LOCAL AGENT ගෙන් වාහනේ වටිනාකම ගන්නේ. දැන් සමහර වාහන සදහා YELLOW BOOK VALUES ගන්නේ නැහැ EG HARRIER .

    දැනට මේ වහනය CC CAPACITY එකට යන්නේ අලුත් AGENT VALUE එකට CC CAPACITY එකට ගන්න එකක් නැහැ PREMIO වලට වගේ.

    ඒක නිසා ගන්න එකක් දැම්ම ගන්න . ගෙන්වනවා නම් ලංකාවේ දැනට තියෙන වාහනයකට වඩා හොද එකක් ගන්න පුළුවන්.
     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    car එක මොකක්ද මචන් ගත්ත?....:D

    කළු කොල්ලා දුබුරු පාට වැගොන් R FX එකක්. ගත්තේ :P:P

    creed අය්යෙ මං අර කිව්වෙ මගේ අත්දැකීමක් නෙවෙයි. දෙය්යනේ කියල් තාමනම් ආර්ථිකේ අමාරු නෑ. ඒත් මං දන්න කීපදෙනෙක්ට වෙච්ච දෙයක් සහ ඒ අයත් එක්ක කතාබහ කරද්දි අහපු දෙයක්....
    මං ලීස් කලේ නෑ මගෙයි නෝනගෙයි පොඩි savings ටිකක් වෙස්ට්කරා. අප්පොච්ච්ත් පොඩි ගානක් දුන්න. අවුලක් උනේ නෑ ඒ නිසා.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ක්‍රීඩ් අයිය... ගන්න නෙමේ අහන්නෙ ආසාවට..
    Honda Civic type R එකක් ගෙන්න කීයක් යයිද? ස්පෝර්ට් / ලක්සරි කැටගරි මොනාම හරි එකකට වැටෙනවද? 30000 පර්මිටි එකට පුලුවන්ද? ටැක්ස් එක කෙහොමද
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ක්‍රීඩ් අයිය... ගන්න නෙමේ අහන්නෙ ආසාවට..
    Honda Civic type R එකක් ගෙන්න කීයක් යයිද? ස්පෝර්ට් / ලක්සරි කැටගරි මොනාම හරි එකකට වැටෙනවද? 30000 පර්මිටි එකට පුලුවන්ද? ටැක්ස් එක කෙහොමද

    මේකනම් බලන්න ඕනේ 30000 ට පුළුවන් . 72ක් විතර වෙයි