~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    machan , ubata kiyawala wahana 2k genna ganna hithan innawa.. ekak harrier ekak.. anika 3.8M walata hatchback car ekak... poddak ganan bala la mata PM ekak danawada? dawas ganakin uben kisi reply ekak naha.. Top Urgent
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    svOxKYsJFFGB8DLEqwQCuovIj7PaYYTC0750kIM_lOlAuByP-ciSdIeM5qbuVElCPxXyJHQEnYVqrBCwWEqDYfH6Bx4PQA6hxXbZvBH9-kT7TJhzjhkidtQMRq5DOzSBE1H399BNSWHTc1sCs0THqZT_-hEpeI32rXJGgozm2ZzSj3plGms69TWtf90NyqiHDzQiSZH4RpI7vJ716YvJpEk1ym1n7h2gi1i52vmhnLaZzx-7gRPbyDInijOqUYvp6cWaISHZUe7uYqaQ2yQXUlkKB1nfAVSIqu8kZdgxisbqAj2FDcNYO4zpzMiouZ04NOz0GSt5TeohpiDwAQw9K16kVXsutYrL4ApwaknHUcx3xL-HiC7kb7vTe1lkX9U3lK55OfCrjY_gZLtdJ4Nxgdm47wgVGjtDvLnrCroYfSKttGe1fisvf6iGAf-f0kWRuraqdOBHWJnKe38DDI4Xr_GnMnDxWA0pwaYRs3ay0a03NysIG1m2j6SxWi2UXhS9RlR88b06nYKZHFdXTwmrcS4aIGfjvOWDNoTKW7yN-hq0PT2Ch4jUtNq3SHefqV56e3YmwqYxZe709SiVA1CgBzAtT6FYV-zJ9De2XTSzbw=w800-h600-no


    කිරියේ ඉන්න නිහඩ චරිතයක් . Creed අයියා ගෙන්ම ගන්න හිටිය තවත් මල්ලි කෙනෙක් .
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machan , ubata kiyawala wahana 2k genna ganna hithan innawa.. ekak harrier ekak.. anika 3.8M walata hatchback car ekak... poddak ganan bala la mata PM ekak danawada? dawas ganakin uben kisi reply ekak naha.. Top Urgent

    මචන් ෆෝන් නො එක එවපන්කෝ . මමත් මේ දවස්වල මාර BC . මම හෙට call කරන්නම්
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    :lol::lol::lol: මේක නම් ඉතින්.....එක්කෝ කියන්න ඕනේ නැහැ ......... කිරියටම තමා .
    moTw4sGS7Ai8n3GRC9QqOGwXmE1WHnKaCoa0SETJhVOz7Q-jP8i1PTxxoYqEFimcFDvGurHiLJZMAZvswIoHnOrjKsbEjd7l_5zEqpidSrVineTuRJp56fg3rKcsGHxQrHBnE1rH5zZS5OfSXdp3b14OYW6UhvpzijwHLAjY5ZXVF13Uze8N5xbm1S0Qwnza5pjaaQiR16t7gFzIIT505qy8hEB-dCglPIoZ1Oo8caguWwwVgRRsweudAYF__8s6MwDw_wYUBP-IWbvhxc3t9ZUrTi3KrFdOy1WLHE1-nQtrK_2QCVlnu92ym-5xtfcFQb82gAamzpiGpVScdGu3ATcOsfCOR1yp40jfuHktXOMB5nz0BMQZYvZxTem9yBmtiZldWdrwMe5htVtjjSaxl2w1QuWXc49ItPlfmiftumTCIeokIYIvdutoqwbeZv0XOUmFjU77SHb29usyeeNpEVO6X1TcSGK-JE8THn_sx9tBn8f3TFuCwmjfvKCmH4FrnHm7t_3a87Nrlz6ZtGof79HoDe1NA6xWg7nuUCDQXXCl_wkvdPS3G67LaPQiwkv0TxGK7j263LlFAya5ZU-JC_RFrgdApKcl1tCF-miL9g=w800-h600-no



    මේකේ සම්පූර්ණම credits යන්න ඕනේ කිබුලා අයියට ...:love:

    කිබුලා අයියා දුන්න support එක නිසා තමා අද මම මෙතන ඉන්නේ.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    115acMK-W3h_uns5WXRq6ozO_dq1ql360AYaOaaG73I50XfRTLj2kRNyT4vJaIOj4j4XcPMt6pEmkS-BXb5xcQfOYICtavKGfqRulm17VWUoVRXnSLXnRW_Q5Di_wCg6k4rZZw4uBICJz_jqHzBnY284i7D2VVj3CjTKLwhfgaMPucJanhQYPG0A2NA3DB1H-ZaXdKN3VIMWEK5hs6JeBPlZBWPtX_mvds7Hxhv9OuKnr2OJlk1m51nydtmz9XrynqKAIH48YkP3d-OvgUHtfqIWWixryQd7XIlDarry2xx_TaRUwoYvtBvt8JQ-H0TAYMOjgcQCn6k9AuFk6D1g6yopW_u3dmxVzf10u2nXLkj6309rdwljxFgy3Br_u80OQcCfvPlqGuQOqfQF06fb07RuePOtLhjDjwgkJ1WP1e9AAR4Auz3tK8ufoTqAf2dFKMrknf8F8GEwnmi0wHI0CFp6nOq3zdDUpeMvUepU545Fza94NM1rE8TbfEa9417Df-ETaJj3dgUs5bKVuAfvLoD0EwPX_iEaMMf2fTyrsEgi9BgsZO4Rqy7LmmyZWl0JuxS7w2PzqGWDwYRefAv6uhdHEMASxYZ6l_TJTo2ENQ=w691-h518-no


    කිරියේම මල්ලි කෙනෙක්ට පලවෙනි PERMIT එකට ගෙනාවේ. G FRONTIER , 2017 / 09 සම්පූර්ණම ගාන උනේ 145 යි
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ අදනේ ත්‍රෙඩ් එක දැක්කේ..:love:
    එලකිරිය සහ ඔයාව විශ්වාස කරපු අය වගේම ඒ අයගේ විශ්වාසය ඒ විදිහටම රැකපු ඔබතුමාටත් හදපිරි ප්‍රනාමය..:)
    ජපානෙන් අලුතෙන් වාහනයක් ගෙන්නන්න පුලුවන් තත්ත්වයක් නැතත් එලකිරිය ඇතුළෙම මෙහෙම විශ්වාසවන්ත කෙනෙක් ඉන්න එක ගැනත් ඇත්තටම ගොඩක් සතුටු වෙනවා..:)
    ව්‍යාපාර කටයුතු වැඩි වැඩියෙන් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    ජය වේවා..!
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේක දැම්මේ කිරියේ මල්ලි කෙනෙකුට වැගොන් R එකකට යන්න budjet තිබුනේ නැහැ . නමුත් MAZDA එකේම එනවා FLAIR කියලා එකක් එකේ ගාන ගොඩක් අඩුයි. ගොඩක් ය දන්නෙත් නැහැ මෙහෙම එකක් තියෙනවා කියලා . එකම එන්ජිම , එකම ගියර් BOX එක එකම SIZE එක. නමුත් SUZUKI එකට වඩා මිල අඩුයි.

    sEoBv3P2NMuc0l7nrmgINTitVJUMDgxv_dkly3v3klZj9un7fa0e_brqjZqmiWcCO7wNITRt3o-uWwmBdAhmK7gAl8VHQF3DZm8s_55MwBxqoiH0qyTHn5yGxkky_4ijctWT7WkDU2cvMwHr-xacBRw0PjBpOHxmSMp8_DBhqswwGJFX-kJbwoe32shEy_VfQ7Xjr9Y4EsVpgiD5_bWDpvm9ARZt2YSFCRqB4spDYlg7woDh9U8wJCak3xIw-W1gWPrZ8zsIdkE1RgCAru-CEnAEk727IzEkYuXB71ve5AMl7cWeOoFQ6sxLMLl05tsA6Zr5x4LKKnrMcLVWR0dQ_nTGthFunVcHa7jqQuN8sABzZqQpvbYOGyCqVneeDiJappw4KJKaj1Fmme4bXMxHwcp9bXdTiFJDw9D2Xe8n-dEpWV4zvPDCR33MDhLfynSk5JqXaYY-Zr4ZHXJkHgKk7hO0F-S8uaUKZWJSFJQp8vbd0lW36VRk7ybNyB9CxMlRAxzMYsQZMlHVy2ktiFf4Q2DQeslJsDslPalRrqZo8yRVYZQIt1YTz1gmchmWVTNVnGvUcEqw7dY4vDyA7sjNArv2wUo2SVvJR4UcPXWaLL0JnneN4311=w800-h450-no
    1jRiqMTHl7SIBilVgJJVEDKZ_6Yv8Obi0g_rjGNs2IY7U8ol4AQoSCE5ksEckzjihwpyn9KTLZDS-fwSeubpc2WqVfhRJRSvhGxRwL9D2gtXkrwIDOLOYp02YESjWi4KldSL4hufnf-wt6-u5KFekxk04VsLr_B_OjXssULngvvEnCTXhD17AHhTKOQyOSTcBTICVcRJXNaKBJltsezV_FgATPyg6aIP2AlzneF9qo7HCmzjaINVAXbk1p0hOtIGdEq5TszZFKP2-AfV_KFcU9Af4IA4fuJ8M7E7QZSBEHRsmA6jxX2_g8uCZK8GgkbHbAfqeufWrp0Gdj4Txe2gIJcUk7gQJ1yPekiu6RK7WIJEZK9AWwDdbPG1BErB3ABlLRR7MQqxBZqw1l7xRlIrtO-zQjmw5O4GZVoxHGQlP2v_h9_r2kicAKKt2Pqxjw6H37OBnLUv7lL_02FMoQewuTj2prog-0ZX68w1L_ntiyYdIX7wru1iKTrKQ2zuISMwhUBNgNQF7dsE8hYxefj7UiHtTpZ7zq2V16r66xl8q28IxM66VtWgaI5bNKNQi8lhKRc0G-yoxZR6Y0JU8b19tJXmdYI_RovXqxGzf3JaPIO3zGt47_Ht=w800-h450-no
    YFB1AyNYFktIqIDhhdGrroaetISDH_yz67ojvaCRbyItLphh65weM2w5dgIQDdz3bFVIxNsixIYeGSAsimeBIx_Ko1yFxsJ79LwEYq2heqNTKxBxubOnmOUKx8f06MNT8VeY94uct2JmZQcoa6vAngjJFdQL1o0rJ6FFGagOsPQLLfg8V_1Z-llprKbyEDRHntU63Pb5aZ8KdvkF16vN14zJQ-dIfSHVgZojcIxQce0R8VE-paSpogGXwyaRxEFWPd_aq9CSpT6fjzAFmL0vfRAvEMoz8copJkkcZ-3kFBl6uOmz_wLJ2xyX6MbRoIiE6pmrDAQH1uBhjb7fJ9zQvpbLNg7aLOSOhhetKYPPflR1RdsPsORICOu4oe1VEhD4-7KvJLklAyPwIXQTrFw3hXuMznxJrbe8-9RUgNdUA47B9y6dVZQ3AlFvz4-2PrVfr7I3LKvA3pQkDN9juyERn-g5kniKKdmxO7cc76U1MVBz1IjiSr0AMeNE18PKqMX5kEV0LJbLdwLpI6XTGzZCr5eum13vIoR06f9tNXO-aWkr3BcZH_cE65B0HD2YZdl2sIE0FoGyY2t_e9yk3DIgZFGqAPjCNqNOPICEc8O7vaC2SrOwUbdv=w800-h450-no


    අතේ තිබුන ගානටත් වඩා අඩුවෙන් ගෙනල්ලා දුන්නේ. 2017 / 07

    Machan meke gana keeyada? 30 wage monawada
    Ganna puluwan
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මාස දෙකකින් විතර ගොඩ වෙන්න බැරිවුණා . ලගදීම වාහන වල විස්තර වගේම VDO ස් ටිකකුත් දාන්නම්
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අඩේ අදනේ ත්‍රෙඩ් එක දැක්කේ..:love:
    එලකිරිය සහ ඔයාව විශ්වාස කරපු අය වගේම ඒ අයගේ විශ්වාසය ඒ විදිහටම රැකපු ඔබතුමාටත් හදපිරි ප්‍රනාමය..:)
    ජපානෙන් අලුතෙන් වාහනයක් ගෙන්නන්න පුලුවන් තත්ත්වයක් නැතත් එලකිරිය ඇතුළෙම මෙහෙම විශ්වාසවන්ත කෙනෙක් ඉන්න එක ගැනත් ඇත්තටම ගොඩක් සතුටු වෙනවා..:)
    ව්‍යාපාර කටයුතු වැඩි වැඩියෙන් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    ජය වේවා..!

    ස්තූතියි මලයා මම තනියම මෙතනට ආවේ නැහැ . මට ගොඩක් උදවුකලේ කිරියේම අය . ගොඩක් අයට රිදෙයි මෙහෙම දැම්මම.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේකත් ඉතින් කිරියටම තම ගෙනාවේ
    වීරසිංහ මලයාගේ තාත්තාට . කොම්පැනි order කරලා මාස 1.5 වගේ හිටියා . ගොඩක් වාහන වල electric foot step after market සෙට් කරන්නේ මේකේ factory ම දාලා ගත්තේ .

    විස්තර FB එකේ තියෙනවා

    8IA9wWdZX1jY8GbD4btT7G0Lcu4aq8cKEKETaEpUVnJbVBiBavV0HlVXdC18ZwTLzcSSTOyh-1TifBXc7oRM_srblPTy3EC5FfBC3NDivBShONYVfSegTp2A2ajUfQ8iA1oxFsgx9RQDequiPKcZFKwfbkLkdChztIvMfPQmvBSqXNragA9i08bz7y-f_I9LFztpgBWiUnu3DebIXFgqGjX29dYFxmZ-ZSQAvxX0p4GaedyLeStLHV9XHoe3BJ2ZbLIlXIoTRl6gYoh4tF-0uFwmjYy6AYW8d8DtsHW5jR6ft4CFxq76lNlAQ53ElimO9h-phkmbs8ZGNEIrqF5NE1VoWPqM8XI_juCN3boEoepBiL1bHKxIyT7pnhtM1VeuJ94ow0St6AeiCTGmcr2nUgPOB6aK05O01pevmBGzIikyfehQJ82FXHr84gr0P7a9br80mgHD5t3T_LqsMkg_qi9in_GBDFLfvOBpYu8XgyIKX2N5SGURIy2-Ti7em6BFlxo7DFLpl9Pf1LcWddhhMW-1psQ4gwi2cNEQDzO5QwWaEiZFJ9HoIw7H5_AA9hl9QOnHQ1g0u-iV-7DDApXOuS0k4GQlgJ1ux2G6ncCTqg=w432-h324-no
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    W4_ZA4uQQfeg1DcZipj4xTaWZ7r-9AgPMOD793X5XKb7JtvMIPcuMy0emLNqmiMtuwRmBSaLf1Wa6Eet3D0El6Iy2FIY8weFsq-ln-5YsoihzFcNH_nfm9xHQmiz8AfR0maW8DdTaIIamUHgk-kQSvxPnwZOrSDD5VPvLRTG-ur_5O-E3IdyhkiW7X1Z72rjgTCestM6lCtIODHlSZ2QIYj225y1jhvbSLvTYwPjtGPuXUOWuaqhSNSJrTttF4vNy6qy3daMvlGMkljxxeHTSl-nmag2cazLCi78orYRfeuzYu1Twa24L8aEXrrowS1Q83RFe-y1yawEXxQG_rgjBoqHdhvmYQM6oHci6Dm-TTYywsSEsofMXtPCCLf6mlhH-3Li98yhex7JdIA4norKDGiO1jsKu4vD5iApSGiWSZsL28D-N8z3xkFxlCw29wvUAXEwU8NCwPX0cV_TrMv6mOnstgna25Qy1kjbdUgIdAmnh1vCZKmLO55dlhgIPALHWyuAjqLAMxntGeDGfS-LRODaZGsf8PmruWCcCEYrwv30tbrfpQKR0CbZrOpabXIN64rNrlLjSK7W9gs9jtInXhMjPRGlNn4uMPx6lK0tfw=w800-h600-no


    කිරියේම කෙනෙක්ට තමා ..... මේකත් අරගෙන පාන්දර 3 වෙනකොට කොලොන්නාවටත් යන්න උනා.
     
    Last edited: