මොකක්ද බ0 මෙ මොඩල් එක ?![]()
මගෙන්ම ගන්නවා කියලා කියපු තව මල්ලි කෙනෙක්.
![]()
මගෙන්ම ගන්නවා කියලා කියපු තව මල්ලි කෙනෙක්.
CRV Honda 2017![]()
Mekath DCT transmission da ?
) crv නම්, මට හිතෙන්නෙ cvt වෙන්න ඕන. මොකද honda ල inteligent-ඩුවල් කචල්-drive (i-dcd) system එක export market එකට තාම දාල නෑ (btw malaysia වල අලුතෙන් launch කලාද කොහෙද)
මෙක කියද දැන් යන්නෙහ් ?

etakota Honda grace eke export version eka needa Honda city ekea, eekat DCT nemeda ?
මොකක්ද බ0 මෙ මොඩල් එක ?
toyota premio 2017 kiyak wenawada bn
![]()
FB එකෙන් කිරියට ආව තව කෙනෙකුට
![]()
කිරියේම කෙනෙක්ට තමා ..... මේකත් අරගෙන පාන්දර 3 වෙනකොට කොලොන්නාවටත් යන්න උනා.
![]()
කිරිය බලන දොස්තර නෝනා කෙනෙක්ට...

මේදවස් වල මට පෙර්මිට් නැතුව 76 කට ගන්න පුළුවන්
etakota Honda grace eke export version eka needa Honda city ekea, eekat DCT nemeda ?

Honda civic kiyala neweda export wenne? CRV ekenm aththe mn hithanne CVT.. Creed aiyagenma thama ahanna wenne
මේදවස් වල මට පෙර්මිට් නැතුව 76 කට ගන්න පුළුවන්