~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    !ko රෙද්ද ගැලෙව්වද?, අමු හොරෙක් මු!, අවස්තාවාදියා, පට්ට, පඩ සීන් කැරියගේ, බොරු හිල, සෙල්ප් මකටින්, හොදයි, assassins creed, car's creed, creed අනේ හුකේ!, creed රෙදි ගැලවේ!, creed ලිදේ ජබොක්!, creed හොදම වංචාකාරයා!, creed හොර කැරියා, creed හොර බල්ලා, ela mcn, ikka, kohomada, patta bro

    බලපන්කො tag ටික . GT මලයාගේ ගෙදරට හරි ගිහිල්ලා මුන් ටික හොයා ගන්න ඕනේ.
     
    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8

    මචං මම කාර් Direct Import කරන තැනකට කථා කලා Wagon R price අහන්න. උං dealership එකක්ලු කරන්නෙ. කළින් import කරේ සේල් වලට විතරයිලු. උං ලංකාවෙ කාර් සේල් 300 කට විතර කාර් ගෙන්නනවලු :oo: (මෙතන විස්තර දාන්නෙ නෑ ඕන නම් PM කරන්නං :yes:)

    price එහෙම දැන් මාර්කට් එකට වඩා ගොඩක් අඩුයි. පොර කියන විදිහට 2017 - FZ non safety - zero millage - 24i, safety - 24.5i. Stingray 30i.

    මෙච්චර අඩුවෙන් ගෙන්නන්න පුළුවන්ද? දෙසැම්බර් අග වෙද්දි ගෙන්නල දෙන්න පුළුවන්ලූ. :confused:
     
    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781

    :oo::shocked::oo:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මචං මම කාර් Direct Import කරන තැනකට කථා කලා Wagon R price අහන්න. උං dealership එකක්ලු කරන්නෙ. කළින් import කරේ සේල් වලට විතරයිලු. උං ලංකාවෙ කාර් සේල් 300 කට විතර කාර් ගෙන්නනවලු :oo: (මෙතන විස්තර දාන්නෙ නෑ ඕන නම් PM කරන්නං :yes:)

    price එහෙම දැන් මාර්කට් එකට වඩා ගොඩක් අඩුයි. පොර කියන විදිහට 2017 - FZ non safety - zero millage - 24i, safety - 24.5i. Stingray 30i.

    මෙච්චර අඩුවෙන් ගෙන්නන්න පුළුවන්ද? දෙසැම්බර් අග වෙද්දි ගෙන්නල දෙන්න පුළුවන්ලූ. :confused:

    Ado sahenta aduine... :shocked::)
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,952
    8,726
    113
    In Your Heart
    මචං මම කාර් Direct Import කරන තැනකට කථා කලා Wagon R price අහන්න. උං dealership එකක්ලු කරන්නෙ. කළින් import කරේ සේල් වලට විතරයිලු. උං ලංකාවෙ කාර් සේල් 300 කට විතර කාර් ගෙන්නනවලු :oo: (මෙතන විස්තර දාන්නෙ නෑ ඕන නම් PM කරන්නං :yes:)

    price එහෙම දැන් මාර්කට් එකට වඩා ගොඩක් අඩුයි. පොර කියන විදිහට 2017 - FZ non safety - zero millage - 24i, safety - 24.5i. Stingray 30i.

    මෙච්චර අඩුවෙන් ගෙන්නන්න පුළුවන්ද? දෙසැම්බර් අග වෙද්දි ගෙන්නල දෙන්න පුළුවන්ලූ. :confused:

    second hand market eka wagon r hinda nathi wenawa 121,FB15 wala.. matath asai sirawatama wagon r ,hustler ekak ganna 24k nam shape mata nam :nerd:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචං මම කාර් Direct Import කරන තැනකට කථා කලා Wagon R price අහන්න. උං dealership එකක්ලු කරන්නෙ. කළින් import කරේ සේල් වලට විතරයිලු. උං ලංකාවෙ කාර් සේල් 300 කට විතර කාර් ගෙන්නනවලු :oo: (මෙතන විස්තර දාන්නෙ නෑ ඕන නම් PM කරන්නං :yes:)

    price එහෙම දැන් මාර්කට් එකට වඩා ගොඩක් අඩුයි. පොර කියන විදිහට 2017 - FZ non safety - zero millage - 24i, safety - 24.5i. Stingray 30i.

    මෙච්චර අඩුවෙන් ගෙන්නන්න පුළුවන්ද? දෙසැම්බර් අග වෙද්දි ගෙන්නල දෙන්න පුළුවන්ලූ. :confused:

    මේක හැමෝම කරන කපටි වැඩක් . උබලා කතාකරපු ගමන් අඩුම ගාන දෙනවා. නමුත් එගානට වහනයක් ගෙන්නලා දෙන්න බැහැ . එවුනට උබලව කපටිකමේ අල්ලාගෙන advance එකක් ගන්නවා මේ විදියට 50ක් වත් සෙට් කර ගන්නවා . උන් advance ගන්නේ ලක්ෂ්‍ය 2 ඉදලා 20 දක්වා . මෙහෙම එකතු කරගෙන උන් කිසිම ගීමක් නැතුව වාහන 5 ක් 10 ක් දාලා ගානට විකුනලා ලැබේ ගන්නවා . උබලට මාස 2ක් විතර යනකොට හේනට ඇදලා සල්ලි refund කරනවා . අයෙත් ගානට බොලේ බස්සනවා ගෙන්නලා දෙන්නම් ගැන වැඩියි කියලා . 2න්ඩ් ටයිම් නම් බඩු ගෙනල්ලා දෙනවා කියපු ගානට වඩා ලක්ෂ්‍ය 2ක් විතර වැඩියෙන්.

    මේ කපටි වැඩේ කරා මගේ යාලු importer කෙනෙකුට . FB එකේ කුණු ගණන් දාන පොරක් මගේ යාළුවගේ වාහන 4ක් පෙන්නලා දොස්තර නෝනලා සෙට් එකකින් සල්ලි අරගෙන හම්මේ එක දොස්තර නෝනා කෙනෙක් ලක්ෂ්‍ය 14 ගානේ දීලා . මගේ යාළුවා ගත්ත වාහන උගේ වගේ විකුනලා.

    මම දකින්නේ මෙච්චරයි මල්ලි අපිව වටේ යවන්න අපිට කෝල් කරන (එළකිරියේ නෙවි උබලා ඉතින් මම දන්නවනේ ) FB එකේ උන් අන්තිමට නාගන්නෙත් උන් මයි.

    වගන් R 11 වැනිදා ගත්ත ගානට 12 ගන්න බෑ දවසින් දවස නගිනවා . වාහනේ ගැන විතරයි බලන්නේ ලංකාවෙන් සල්ලි පිටට යන වේගේ වැඩි නිසා යෙන් rate එකත් පට්ට විදියට නැගලා 20 ඉදලා 24 වෙනකන් බලන්න රටේ 1.47 විතර වෙයි .
    ඊට පස්සේ හැමෝම අහයි අඩුවෙනවා කියපුවා අඩුවුණේ නැහැ කියලා.

    මේක ඉතින් circule එකක් වගේ යනවා .

    මේක තමා ඇත්ත කතාව .

    පිස්සු තම බන් ඔය කියන විදියට වැඩ කරන්න බැහැ හරියට කරන කෙනෙකුට . හොරෙක්ට ඕන බොරුවක් කරන්න පුළුවන් අහුවෙන්න එපා .
     
    ඒක තමයි මචං මට හිතුන ගාන හෙන අඩුවෙන් කියන කොට. මගෙන් ලක්ෂ 3ක් ඉල්ලුව මුලින්. අනේ මන්ද බං. ගෙන්නන එක රිස්ක් එකක් වගේ. ගෙනාපු එකක් ගන්න එක හොදයි වගේ. :dull:

    උබ ගෙන්නනව නං 2017 - FZ - non safety එකක් කීයක් විතර වෙයිද මචං.?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේක හැමෝම කරන කපටි වැඩක් ...........

    අය්යේ....පොඩි හෙල්ප් එකක්...

    මට indian ඇල්ටෝ used එකක් ගන්න ඕනේ ලක්ෂ 13.50 max bugget ...අය්ය දන්නා තැනක් තියෙනවද leasing rates අඩුවට ගන්න පුළුවන්...​
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    මේක හැමෝම කරන කපටි වැඩක් . උබලා කතාකරපු ගමන් අඩුම ගාන දෙනවා. නමුත් එගානට වහනයක් ගෙන්නලා දෙන්න බැහැ . එවුනට උබලව කපටිකමේ අල්ලාගෙන advance එකක් ගන්නවා මේ විදියට 50ක් වත් සෙට් කර ගන්නවා . උන් advance ගන්නේ ලක්ෂ්‍ය 2 ඉදලා 20 දක්වා . මෙහෙම එකතු කරගෙන උන් කිසිම ගීමක් නැතුව වාහන 5 ක් 10 ක් දාලා ගානට විකුනලා ලැබේ ගන්නවා . උබලට මාස 2ක් විතර යනකොට හේනට ඇදලා සල්ලි refund කරනවා . අයෙත් ගානට බොලේ බස්සනවා ගෙන්නලා දෙන්නම් ගැන වැඩියි කියලා . 2න්ඩ් ටයිම් නම් බඩු ගෙනල්ලා දෙනවා කියපු ගානට වඩා ලක්ෂ්‍ය 2ක් විතර වැඩියෙන්.

    මේ කපටි වැඩේ කරා මගේ යාලු importer කෙනෙකුට . FB එකේ කුණු ගණන් දාන පොරක් මගේ යාළුවගේ වාහන 4ක් පෙන්නලා දොස්තර නෝනලා සෙට් එකකින් සල්ලි අරගෙන හම්මේ එක දොස්තර නෝනා කෙනෙක් ලක්ෂ්‍ය 14 ගානේ දීලා . මගේ යාළුවා ගත්ත වාහන උගේ වගේ විකුනලා.

    මම දකින්නේ මෙච්චරයි මල්ලි අපිව වටේ යවන්න අපිට කෝල් කරන (එළකිරියේ නෙවි උබලා ඉතින් මම දන්නවනේ ) FB එකේ උන් අන්තිමට නාගන්නෙත් උන් මයි.

    වගන් R 11 වැනිදා ගත්ත ගානට 12 ගන්න බෑ දවසින් දවස නගිනවා . වාහනේ ගැන විතරයි බලන්නේ ලංකාවෙන් සල්ලි පිටට යන වේගේ වැඩි නිසා යෙන් rate එකත් පට්ට විදියට නැගලා 20 ඉදලා 24 වෙනකන් බලන්න රටේ 1.47 විතර වෙයි .
    ඊට පස්සේ හැමෝම අහයි අඩුවෙනවා කියපුවා අඩුවුණේ නැහැ කියලා.

    මේක ඉතින් circule එකක් වගේ යනවා .

    මේක තමා ඇත්ත කතාව .

    පිස්සු තම බන් ඔය කියන විදියට වැඩ කරන්න බැහැ හරියට කරන කෙනෙකුට . හොරෙක්ට ඕන බොරුවක් කරන්න පුළුවන් අහුවෙන්න එපා .

    machan Audi a3 uba genawanm keeyatada genne?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345

    oma ekak una grace ekata advance karala one yr vtra adda Katunayaka paththe passe return karala thibba advance eka
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මේක හැමෝම කරන කපටි වැඩක් . උබලා කතාකරපු ගමන් අඩුම ගාන දෙනවා. නමුත් එගානට වහනයක් ගෙන්නලා දෙන්න බැහැ . එවුනට උබලව කපටිකමේ අල්ලාගෙන advance එකක් ගන්නවා මේ විදියට 50ක් වත් සෙට් කර ගන්නවා . උන් advance ගන්නේ ලක්ෂ්‍ය 2 ඉදලා 20 දක්වා . මෙහෙම එකතු කරගෙන උන් කිසිම ගීමක් නැතුව වාහන 5 ක් 10 ක් දාලා ගානට විකුනලා ලැබේ ගන්නවා . උබලට මාස 2ක් විතර යනකොට හේනට ඇදලා සල්ලි refund කරනවා . අයෙත් ගානට බොලේ බස්සනවා ගෙන්නලා දෙන්නම් ගැන වැඩියි කියලා . 2න්ඩ් ටයිම් නම් බඩු ගෙනල්ලා දෙනවා කියපු ගානට වඩා ලක්ෂ්‍ය 2ක් විතර වැඩියෙන්.

    මේ කපටි වැඩේ කරා මගේ යාලු importer කෙනෙකුට . FB එකේ කුණු ගණන් දාන පොරක් මගේ යාළුවගේ වාහන 4ක් පෙන්නලා දොස්තර නෝනලා සෙට් එකකින් සල්ලි අරගෙන හම්මේ එක දොස්තර නෝනා කෙනෙක් ලක්ෂ්‍ය 14 ගානේ දීලා . මගේ යාළුවා ගත්ත වාහන උගේ වගේ විකුනලා.

    මම දකින්නේ මෙච්චරයි මල්ලි අපිව වටේ යවන්න අපිට කෝල් කරන (එළකිරියේ නෙවි උබලා ඉතින් මම දන්නවනේ ) FB එකේ උන් අන්තිමට නාගන්නෙත් උන් මයි.

    වගන් R 11 වැනිදා ගත්ත ගානට 12 ගන්න බෑ දවසින් දවස නගිනවා . වාහනේ ගැන විතරයි බලන්නේ ලංකාවෙන් සල්ලි පිටට යන වේගේ වැඩි නිසා යෙන් rate එකත් පට්ට විදියට නැගලා 20 ඉදලා 24 වෙනකන් බලන්න රටේ 1.47 විතර වෙයි .
    ඊට පස්සේ හැමෝම අහයි අඩුවෙනවා කියපුවා අඩුවුණේ නැහැ කියලා.

    මේක ඉතින් circule එකක් වගේ යනවා .

    මේක තමා ඇත්ත කතාව .

    පිස්සු තම බන් ඔය කියන විදියට වැඩ කරන්න බැහැ හරියට කරන කෙනෙකුට . හොරෙක්ට ඕන බොරුවක් කරන්න පුළුවන් අහුවෙන්න එපා .
    :yes::yes:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Safet Package ලංකාවට ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වෙනවද...???
    Lane departure,
    Radar Braking System,
    Head Up Display,
    Automatic Lite Assistant, (full-low head lite මේන් මෙච්චරයි මට හොදයි කියල හිතුනෙ)
    Push start,
    ABS/ Air Bag(විවාදයක් නෑ)