Japan Safety package eke non safety package eke eka wenasa heads up display and radar break neda?
api direct genawanam 28ta aduwen ganna puluwanda non saefty eka![]()

(මෙතන විස්තර දාන්නෙ නෑ ඕන නම් PM කරන්නං
)
මචං මම කාර් Direct Import කරන තැනකට කථා කලා Wagon R price අහන්න. උං dealership එකක්ලු කරන්නෙ. කළින් import කරේ සේල් වලට විතරයිලු. උං ලංකාවෙ කාර් සේල් 300 කට විතර කාර් ගෙන්නනවලු(මෙතන විස්තර දාන්නෙ නෑ ඕන නම් PM කරන්නං
)
price එහෙම දැන් මාර්කට් එකට වඩා ගොඩක් අඩුයි. පොර කියන විදිහට 2017 - FZ non safety - zero millage - 24i, safety - 24.5i. Stingray 30i.
මෙච්චර අඩුවෙන් ගෙන්නන්න පුළුවන්ද? දෙසැම්බර් අග වෙද්දි ගෙන්නල දෙන්න පුළුවන්ලූ.![]()

මේක හැමෝම කරන කපටි වැඩක් . උබලා කතාකරපු ගමන් අඩුම ගාන දෙනවා. නමුත් එගානට වහනයක් ගෙන්නලා දෙන්න බැහැ . එවුනට උබලව කපටිකමේ අල්ලාගෙන advance එකක් ගන්නවා මේ විදියට 50ක් වත් සෙට් කර ගන්නවා . උන් advance ගන්නේ ලක්ෂ්ය 2 ඉදලා 20 දක්වා . මෙහෙම එකතු කරගෙන උන් කිසිම ගීමක් නැතුව වාහන 5 ක් 10 ක් දාලා ගානට විකුනලා ලැබේ ගන්නවා . උබලට මාස 2ක් විතර යනකොට හේනට ඇදලා සල්ලි refund කරනවා . අයෙත් ගානට බොලේ බස්සනවා ගෙන්නලා දෙන්නම් ගැන වැඩියි කියලා . 2න්ඩ් ටයිම් නම් බඩු ගෙනල්ලා දෙනවා කියපු ගානට වඩා ලක්ෂ්ය 2ක් විතර වැඩියෙන්.
මේ කපටි වැඩේ කරා මගේ යාලු importer කෙනෙකුට . FB එකේ කුණු ගණන් දාන පොරක් මගේ යාළුවගේ වාහන 4ක් පෙන්නලා දොස්තර නෝනලා සෙට් එකකින් සල්ලි අරගෙන හම්මේ එක දොස්තර නෝනා කෙනෙක් ලක්ෂ්ය 14 ගානේ දීලා . මගේ යාළුවා ගත්ත වාහන උගේ වගේ විකුනලා.
මම දකින්නේ මෙච්චරයි මල්ලි අපිව වටේ යවන්න අපිට කෝල් කරන (එළකිරියේ නෙවි උබලා ඉතින් මම දන්නවනේ ) FB එකේ උන් අන්තිමට නාගන්නෙත් උන් මයි.
වගන් R 11 වැනිදා ගත්ත ගානට 12 ගන්න බෑ දවසින් දවස නගිනවා . වාහනේ ගැන විතරයි බලන්නේ ලංකාවෙන් සල්ලි පිටට යන වේගේ වැඩි නිසා යෙන් rate එකත් පට්ට විදියට නැගලා 20 ඉදලා 24 වෙනකන් බලන්න රටේ 1.47 විතර වෙයි .
ඊට පස්සේ හැමෝම අහයි අඩුවෙනවා කියපුවා අඩුවුණේ නැහැ කියලා.
මේක ඉතින් circule එකක් වගේ යනවා .
මේක තමා ඇත්ත කතාව .
පිස්සු තම බන් ඔය කියන විදියට වැඩ කරන්න බැහැ හරියට කරන කෙනෙකුට . හොරෙක්ට ඕන බොරුවක් කරන්න පුළුවන් අහුවෙන්න එපා .

මේක හැමෝම කරන කපටි වැඩක් ...........

math creed ayyagen CH-R ekak gatta.tawa masekin bande enawa.
![]()