CRIB එකෙන් අයින් වෙන්න

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
CRIB එකෙන් අයින් වෙන්න

මම දැනට CRIB එකේ ඉන්නවා As a Guarantor..

2013 මගේ යාලුවෙක් ගත්ත ලක්ෂ පහක ලෝන් එකකට peoples bank එකේ..

මම ගත්ත loan සේරම වෙලාවට ගෙවලා CRIB report එකේ කිසිම අවුලක් පෙන්නන්නෙ නෑ...

Loan එක ගත්ත එකා මේක ගෙවන්නේ නෑ... මට කියලම එපා වෙලා....

Bank එකෙනුත් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නෑ මේක අය කරගන්න...

මට crib එකේ ඉන්න නිසා කිසිම ලෝන් එකක් ගන්න විදිහක් නෑ....

මට මේක අයින් කරගන්න විදියක් නැද්ද?

දන්න කෙනෙක් උදව්වක් කරන්න... ලොකු දෙයක්.....
 
dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම හිතන්නෙ යාලුවගෙ ලෝන් එක උඹ් සෙට්ල් කරොත් අයින් කරගන්න පුලුඅන් වෙයි. බැංකු ගැරන්ටර් කෙනෙක් ඉල්ලන්නෙ ආතල් එකට නෙවෙයි නෙ බන්. තොගෙ යාලුව කියන එකාට කියපන්.
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    machan gewanna beri hethuwa ahapan ugen....tika tika hari gewanawa nam crib eken ain wenna puluwan...uth gewanne natte beri kamatada? keri kamatada ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    loan eka gewanna ona naththan ohoma thiyeddi oyata loan denna kawru hari kamathi wenna ona.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම දැනට CRIB එකේ ඉන්නවා As a Guarantor..

    2013 මගේ යාලුවෙක් ගත්ත ලක්ෂ පහක ලෝන් එකකට peoples bank එකේ..

    මම ගත්ත loan සේරම වෙලාවට ගෙවලා CRIB report එකේ කිසිම අවුලක් පෙන්නන්නෙ නෑ...

    Loan එක ගත්ත එකා මේක ගෙවන්නේ නෑ... මට කියලම එපා වෙලා....

    Bank එකෙනුත් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නෑ මේක අය කරගන්න...

    මට crib එකේ ඉන්න නිසා කිසිම ලෝන් එකක් ගන්න විදිහක් නෑ....

    මට මේක අයින් කරගන්න විදියක් නැද්ද?

    දන්න කෙනෙක් උදව්වක් කරන්න... ලොකු දෙයක්.....

    ඕක මටත් උනා. ගත්ත එකා ලෝන් එක ගෙවනකන් මට ගන්න බැරි උනා.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    5 laks walata adu arrears walata nadu danna ba, a nisa bank eken action ekak gan natte, hodama de bank ekata gihin settle karana eka. matath ohoma 5lks case ekak thiyenaa. 3lks walata settle karala dennamlu. :(
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මිනිහා මචං රට යන්න ඔය ලෝන් එක ගත්තේ ඒත් රට ගිහින් ජොබ් එක හරි නෑ කියලා ලංකාවට ඇවිත් agency එකත් එක්ක කේස් එකක් දාගත්තා රට ගිහිපු වැඩේ හරි ගියේ නැති නිසා මිනිහ දැන් ලෝන් එක ගෙවන්න කැමැත්තක් නෑ

    මිනිහට දැන් ලෝන් ගන්න වුවමනාවක් නැහැ අනිත් sign කරපු එකත් පවුල පිටින් රටින් යන්න ඉන්නේ ඒ නිසා ඔහුට අවුලකුත් නෑ

    මට තමයි දැන් කේස් එක වෙලා තියෙන්නෙ

    පොලියත් එක්ක loan එක ලක්ෂ 8 පැනලා තියෙන්නෙ ඒ නිසා මට මේක bank එකට කියලා අරූගෙන් අය කරවගන්න බල කරන්න බැරිද

    ණයට ගත්ත මිනිහා ඉන්දෙද්දි මම ණය ගෙවන්න ඕනේ නෑනේ උගෙන් මේක පියව ගන්න කියලා නඩුවක්වත් දාන්න බැරිද

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අනිත් sign කරපු එකත් පවුල පිටින් රටින් යන්න ඉන්නේ ඒ නිසා ඔහුට අවුලකුත් නෑ - Visa ganna crib eka clear wenna oni man hithanne, bank ekata kiyapan legal danna kiyala.,
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මිනිහා මචං රට යන්න ඔය ලෝන් එක ගත්තේ ඒත් රට ගිහින් ජොබ් එක හරි නෑ කියලා ලංකාවට ඇවිත් agency එකත් එක්ක කේස් එකක් දාගත්තා රට ගිහිපු වැඩේ හරි ගියේ නැති නිසා මිනිහ දැන් ලෝන් එක ගෙවන්න කැමැත්තක් නෑ

    මිනිහට දැන් ලෝන් ගන්න වුවමනාවක් නැහැ අනිත් sign කරපු එකත් පවුල පිටින් රටින් යන්න ඉන්නේ ඒ නිසා ඔහුට අවුලකුත් නෑ

    මට තමයි දැන් කේස් එක වෙලා තියෙන්නෙ

    පොලියත් එක්ක loan එක ලක්ෂ 8 පැනලා තියෙන්නෙ ඒ නිසා මට මේක bank එකට කියලා අරූගෙන් අය කරවගන්න බල කරන්න බැරිද

    ණයට ගත්ත මිනිහා ඉන්දෙද්දි මම ණය ගෙවන්න ඕනේ නෑනේ උගෙන් මේක පියව ගන්න කියලා නඩුවක්වත් දාන්න බැරිද

    යකෝ ඇපේට අස්සන් කරන්නේ අරූ ගෙව්වේ නැත්තම් ගෙවනවා කියලා
    නැත්තම් බැංකුව *#$&කටද ඇප කාරයෝ ඉල්ලනේ .

    උඹල දෙන්නට ගෙවන්න වෙනවා අරූ ගෙව්වේ නැත්තම්
    :sorry::sorry::sorry:
    මටත් ඕක උණා

    මහජන බැංකුවම තමා

    දෙකයි පනහේ මෝඩ ප$&$& නය අරන් දුන්නම ඔහොම වෙනවා :angry::angry::angry::angry::angry:

    කිසි වගකීමක් නැති කාලකන්නි

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    යකෝ ඇප කාරයෙක් කියන්නේ ඇප කාරයෙක්ට.... දැන් උබට තමයි ඕක ගෙවන්න වෙන්නේ.....

    අත්සන් කරන්න දන්න පළියට හැම එකටම ගහන්න යන්න එපා යකෝ....
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ක්‍රම 3 යි තියෙන්නෙ ඕක විසදාගන්ඩ

    1. උබ අතින් ගෙවල full settlement එකක් කරන්ඩ ඕනෙ.මේකෙදි උබට බැන්කුව එක්ක කතා කරල interst concession එකක් ගන්ඩ පුලුවන් බොහෝ විට.

    2.උබ ලෝන් එක ගන්ඩ බලාපොරොත්තු වෙන බැන්කුවේ ඔය ඇරියස් ලෝන් එකේ ගානට සමන ගානක් FD එකක් දාලා ඒක ලෝන් එක්කට යන්ඩ පුලුවන් .පොඩි ගානක් රුපියල් 50000 ක් වගේ නම් මෙහෙම පුලුවන්.ඒත් මෙතන ගාන ලොකු හින්ද අවුල්

    3.අරුත් එක්කන් ගිහින් ඔය ලෝන් එක reshedule කරල උට ගෙවන් යන්ඩ කියපන්.
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    ඕකට නඩු දැම්මත් උඹලට ගෙවන්න වෙනවා ඌ බංකොලොත් නම්. ඌට කියලා උඹට තම ගෙවන විදියට කරගන්න වෙන්නේ.ලක්ෂ 5 ට අඩු EPF ලෝන් වලට නම් Crib එක බලන්නේ නෑ :yes::yes::yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    me lankawe hukannalata udawa karanna epa ban,meke inna ekalata kisi wagakimak na,unge wede kara gannakam witharai.ita passe api yanna oni okun passen.magen ekek 2laks illa gatta hawasa dennam kiyala eka parak.math athe thibba salli tika dunna,2weeks gihillath apahu salli dunne na,passe mata salli hadissiyak wela salli tika illuwa,mu ita passe phone answer karanneth na :P passe barima thena giya uwa hoyagena.mu ahanawa thama salli tika hamba wune nadda kiyala.uta ekek salli wagayak denna thiyenawalu,a salli tika u mata genath dei lu.ithin balapanko,dan 2 months walatath wadi,thawama mata salli ganna thiyenawa.U dan nikan hesirenne U magen nayata salli gatte na wage,mata kiyanawa u ge yaluwagen lu mage salli tika ganna oni,man nikan u ge yaluwata salli nayata dunna wage.mara kariyo ban inne.man nam apahu malata kisima ekekta udaw karanne na kiyala hitha gatta oya siddiyen passe.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    අනිත් sign කරපු එකත් පවුල පිටින් රටින් යන්න ඉන්නේ ඒ නිසා ඔහුට අවුලකුත් නෑ - Visa ganna crib eka clear wenna oni man hithanne, bank ekata kiyapan legal danna kiyala.,

    sirawata clear kerenna onada mage slt bill ekak tiyanawa 20k witara eka crib daida ban??