හැම පත්තකම තියෙනවා සමුපකාර ග්‍රාමීය බැංකු කියලා එකක්,
ඒවගේ ක්‍රිබ් බලන්නේ නෑ.. ඒකෙ රෙකොර්ඩ් ක්‍රිබ් යන්නේ නෑ..
හැබැයි ඉස්සෙල්ලම ලෝන් එක දෙන්නේ 25000 ද කොහෙද.
හැබැයි මගේ යාලුවෙක් එක පාර ලක්ෂ 5කට ගියා, සතියකින් වගේ වැඩේ කරලා දීලා තිබ්බා,
එකේදී පොර උප සභාපති සහ ඒ බ්‍රාන්ච් එකේ මැනේජර් ට ඒ ලෝන් එකෙන්ම 10000 ද 15000 ද කොහේදෝ දීලා තිබුනා වැඩේ කරවලා දෙනවට.
(ඔය වැඩේ වැරදි වෙන්න ඇති, ඒක සාධාරණිකරණය කරන්න මම යන්නේ නෑ.. ඒත් මම කීවේ මම දන්නා දෙයක් තව කෙනෙකුට මොකක් හෝ උදව්වක් වේවි කියලා)