Crib එකේ ඉන්නවනම් ණයක් ගන්න

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලැජ්ජා නැද්ද බං ක්‍රිබ් එකේ ඉන්න ගමන් නය ඉලන්න? :P
     

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    හැම පත්තකම තියෙනවා සමුපකාර ග්‍රාමීය බැංකු කියලා එකක්,
    ඒවගේ ක්‍රිබ් බලන්නේ නෑ.. ඒකෙ රෙකොර්ඩ් ක්‍රිබ් යන්නේ නෑ..
    හැබැයි ඉස්සෙල්ලම ලෝන් එක දෙන්නේ 25000 ද කොහෙද.
    හැබැයි මගේ යාලුවෙක් එක පාර ලක්ෂ 5කට ගියා, සතියකින් වගේ වැඩේ කරලා දීලා තිබ්බා,
    එකේදී පොර උප සභාපති සහ ඒ බ්‍රාන්ච් එකේ මැනේජර් ට ඒ ලෝන් එකෙන්ම 10000 ද 15000 ද කොහේදෝ දීලා තිබුනා වැඩේ කරවලා දෙනවට.
    (ඔය වැඩේ වැරදි වෙන්න ඇති, ඒක සාධාරණිකරණය කරන්න මම යන්නේ නෑ.. ඒත් මම කීවේ මම දන්නා දෙයක් තව කෙනෙකුට මොකක් හෝ උදව්වක් වේවි කියලා)
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,815
    2,972
    113
    ක්‍රිබ් එකේ ඉන්නෙ උබ ගත්ත ණයක් ගෙවන්නේ නැතුව ඉඳල ද?
    එහෙනම් ගන්න බෑ
    ක්‍රිබ් එකේ ඉන්නෙ වෙන කෙනෙක්ට ඇප අත්සන් කරලා ඌ ගෙවපු නැති නිසාද

    එහෙනම් ගන්න පුලුවන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,820
    1
    58,079
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇපයක් තියල ෆිනෑන්ස් කොම්පැනියකින් ණය ගන්න පුළුවන් වෙයි. නැත්නම් පොලී මුදලාලි කෙනෙක්ගෙන්