CRIB එක කෙලවිලා ලෝන් එකට යන්න බැරිද?

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මචන්, මට ගෙයක් හදා ගන්න ලෝන් එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා. ඉඩම මගේ නමට තියෙන්නේ. ඒත් ප්‍රශ්නේ මගේ CRIB එක. මම ගත්තු ලෝන්ස් ක්‍රෙඩිට් කාර්ඩ් එහෙම මම ගානට ගෙවලා සෙට්ල් කරලා තියෙනවා. ඒත් මම ගැරැන්ටර් සයින් කරපු එවුන් දෙන්නෙක් උන් ගත්තු ලෝන් ගෙවලා නැහැ බන්. මම ලගදි CRIB රිපෝර්ට් එක චෙක් කලාම D1-High Risk කැටගරි එකට වැටිලා. මෙහෙම තියෙනකොට මට ලෝන් එකකට යන්න බැරි වෙයිද? දන්න කෙනෙක්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා.
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    Loku ganak tynwda anith loan 2 outstanding..CRIB eka awul unath e loans aran tyna bank/finance company eken letter ekak ganna pluwn nam wade goda dgna pluwn..
    මම සයින් කරපු ඒවල ඔක්කොම ලක්ශ 4 ක් වගේ තියෙන්නේ මචන්. එහෙම බෑන්ක් එකෙන් කරල දෙයිද බන්?
    prashneta direct answer eka thamai baha.

    Eth machan Umba grant karala thiyana loans welawata pay karala thiyana hinda chance ekak thiyenna puluwan. Habai manager kamathi wenna one.
    ලොකු දෙයක් බන් එහෙම හරි කර ගන්න පුලුවන් උනොත්. කට්ටක් කාලා ඉඩමත් ගත්තේ බන්. ගේ ඉක්මනට හදා ගන්න ඕනේ. ගෑනි මේ සීන් එකක් දන්නේ නැහැ. ඉක්මනට ලෝන් එකකට ගිහින් ගේ හදමු කියනවා. මාර ප්‍රශ්නයක් බන් මට උනේ.
    තෑන්ක්ස් මචන්
     
    • Like
    Reactions: CONCORDE777

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,835
    8,058
    113
    මෙන්න මෙතන...
    මම සයින් කරපු ඒවල ඔක්කොම ලක්ශ 4 ක් වගේ තියෙන්නේ මචන්. එහෙම බෑන්ක් එකෙන් කරල දෙයිද බන්?

    ලොකු දෙයක් බන් එහෙම හරි කර ගන්න පුලුවන් උනොත්. කට්ටක් කාලා ඉඩමත් ගත්තේ බන්. ගේ ඉක්මනට හදා ගන්න ඕනේ. ගෑනි මේ සීන් එකක් දන්නේ නැහැ. ඉක්මනට ලෝන් එකකට ගිහින් ගේ හදමු කියනවා. මාර ප්‍රශ්නයක් බන් මට උනේ.

    තෑන්ක්ස් මචන්
    Ubage yaluwo denna loan gewanne nadda danata..uba direct ghn illuwoth nam dena ekak nati wei..un denna ekka ghn tmai ehema letter ekak gattah ganna wenne..habai mehema seen ekak tynwa..mortgage krla ganna nisa podi chance ekak tyei kokatat uba loan eka ganna hadana bank ekata ghn lata kraganin..bank to bank oya rules wenas wenwa..
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    Ubage yaluwo denna loan gewanne nadda danata..uba direct ghn illuwoth nam dena ekak nati wei..un denna ekka ghn tmai ehema letter ekak gattah ganna wenne..habai mehema seen ekak tynwa..mortgage krla ganna nisa podi chance ekak tyei kokatat uba loan eka ganna hadana bank ekata ghn lata kraganin..bank to bank oya rules wenas wenwa..
    ඔව් බන් මොර්ටේජ් කරන නිසා චාන්ස් එකක් දෙයි කියලා හිතනවා. බලමු මැනේජර් එක්ක කතා කරලා බලනවා ගිහින්. හොද බෑන්ක් එකක් මොකක්ද බන්? මේ වගේ දෙයක් කතා බහ කරලා බලන්න පුලුවන්
     
    • Like
    Reactions: CONCORDE777

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,835
    8,058
    113
    මෙන්න මෙතන...
    ඔව් බන් මොර්ටේජ් කරන නිසා චාන්ස් එකක් දෙයි කියලා හිතනවා. බලමු මැනේජර් එක්ක කතා කරලා බලනවා ගිහින්. හොද බෑන්ක් එකක් මොකක්ද බන්? මේ වගේ දෙයක් කතා බහ කරලා බලන්න පුලුවන්
    Monawa unath rate eka adu ekak balapan...NSB, BOC, Sampath, HNB wage balapan..Habai CRIB eke seen eka mulinma unta kiyala idapan..un check kranna kalin..uba kalin loan aragena hariyata gewala iwara krpu bank ekak tynw nam eken try krapan..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඔව් බන් මොර්ටේජ් කරන නිසා චාන්ස් එකක් දෙයි කියලා හිතනවා. බලමු මැනේජර් එක්ක කතා කරලා බලනවා ගිහින්. හොද බෑන්ක් එකක් මොකක්ද බන්? මේ වගේ දෙයක් කතා බහ කරලා බලන්න පුලුවන්
    උඹ ගණුදෙණු කාලයක් කරපු බැංකුව තමයි හොඳම එක. නැත්නම් කන්ටැක්ට් එකක් හරහා යමන්.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දන්න තරමින් නම් crib වැටිල නම් ලෝන් ගන්න අමාරුයි. උඹ ඉඩම උගස් තියල ගන්න නිසා ලෝන් එක ගන්න බෑන්ක් එකේ මැනේජර්ට ඇත්ත කතාව කියපන්. උඹ ගත්ත කිසිම නයක්,ක්‍රෙඩිට් කාර්ඩ් එකක් කවදාවත් නොගෙවා ඉඳල නෑ කියල. ඌ හොඳ එකෙක් උනොත් උඹේ ලෝන් එක පාස් කරාවි.කතා කරනකොට අයි කන්ටැක්ට් තියා ගනින්. මීට පස්සේ වත් ලංකාවේ ඉන්න කැ.. කිසිම දේකට ඇපවලට අත්සන් කරන්න එපා.දරුවෝ ඉන්නවනම් උන්ටත් කියල දීපන් මචන්.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මුලින්ම අරුන් දෙන්නට කියපන් උන් ගත්ත ලෝන් එක සෙට්ල් කරන්න කියල (මහා ලොකු ගානක් නෙවෙයිනේ බන්). ඒක බැරි උනොත් උබව හොදට දන්නා බැංකු මැනේජරයෙක් ඉන්න බැංකුවකට හරි එහෙම නැත්නම් අමුම අමු ගොන් හරකෙක් මැනේජර් පුටුවේ ලැගල ඉන්න බැංකුවකට ගිහින් විස්තරේ කියල ගොඩ දාගන්න බලපන්. (උබ හොදට ක්‍රෙඩිට් කාර්ඩ් ගෙවනවා, උබ හරිම හොදයි වගේ කතා අදාළ නෑ මැනේජරයට,උට උබව පෙනෙන්නේ චාටර් ණය බැදීම් සහිත හාදයෙක් විදියට.)
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මුලින් උඹ ගනුදෙනු කරන බැංකුව ට්‍රයි කරපන්.
    ණය ගත්ත යාලුවෝ ගෙවන එක සම්පූර්ණයෙන්ම නවත්තලාද තියෙන්නේ
    මුලින් ගෑනිට ඇත්ත කියලා ඉඳපන්.නැත්තම් ක්‍රිබ් එකට වැඩිය ඒක හිසරදයක් වෙනවා
    මේ වගේ දේවල් උනාම කලින්නම් දෙන්නෙම නැති තරම්
    ඒත් මේ කොරෝනා එක්ක රජයම කලින් කියලා තිබ්බා ක්‍රිබ් එක නිසා ණය නොදී ඉන්න එපා කියලා

    ක්‍රිබ් එකේ නම තිබුණට ණය ගන්න පුළුවන්

    • Like
    Reactions: malinga_roxxx

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔහොම සීන් එකක් මටත් උනා අන්තිමේ උනෙ උන් නොගෙවපු ගාන අතින් ගෙව්ලා ඒ තැන් වලට කියලා ක්‍රිබ් එකෙන් නම අයින් කරගන්න එහෙම කරලා තමා ලෝන් එක ගත්තේ 275ක් අතින් ගෙවන්න උනා අත්සනක වටිනාකම් ඒ
     
    • Like
    Reactions: malinga_roxxx

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    Monawa unath rate eka adu ekak balapan...NSB, BOC, Sampath, HNB wage balapan..Habai CRIB eke seen eka mulinma unta kiyala idapan..un check kranna kalin..uba kalin loan aragena hariyata gewala iwara krpu bank ekak tynw nam eken try krapan..
    ඔව් බන් කතා කරලා බලනවා බෑන්ක් එකෙන් චාන්ස් එකක් දෙයිද කියලා. බොහොම ස්තූතුයි මචන් අදහස් ටිකට🙏
    උඹ ගණුදෙණු කාලයක් කරපු බැංකුව තමයි හොඳම එක. නැත්නම් කන්ටැක්ට් එකක් හරහා යමන්.
    තෑන්ක්ස් මචන්.
    Ubata hoda salary ekak hambenonam , reputed profession ekak nam ,special approval ekak dala loan eka denna puluwan bank eken..manager wa talk karapan. Adura kollek innonam u haraha palayan.. ganna puluwan.. berima unot finance company ekakin tama..but un maran kanoo
    ලොකුවට සැලරි එකක් නැහැ බන්. කන්ටැක්ට් එකක් හොයාගෙන මැනේජර්ට කතා කරලා බලනවා. වෙන කරන්න දෙයක් නැහැ බන් දැන්. තෑන්ක්ස් අදහස් වලට🙏
    දන්න තරමින් නම් crib වැටිල නම් ලෝන් ගන්න අමාරුයි. උඹ ඉඩම උගස් තියල ගන්න නිසා ලෝන් එක ගන්න බෑන්ක් එකේ මැනේජර්ට ඇත්ත කතාව කියපන්. උඹ ගත්ත කිසිම නයක්,ක්‍රෙඩිට් කාර්ඩ් එකක් කවදාවත් නොගෙවා ඉඳල නෑ කියල. ඌ හොඳ එකෙක් උනොත් උඹේ ලෝන් එක පාස් කරාවි.කතා කරනකොට අයි කන්ටැක්ට් තියා ගනින්. මීට පස්සේ වත් ලංකාවේ ඉන්න කැ.. කිසිම දේකට ඇපවලට අත්සන් කරන්න එපා.දරුවෝ ඉන්නවනම් උන්ටත් කියල දීපන් මචන්.
    ඔව් මචන්. ඉඩම තියන නිසා මොනව හරි කර ගන්න තිබ්බොත් හොදයි බන්. ඔව් බන් ඇප අත්සන් කරලා මාර චාටරයක් කන්නේ දැන් මම. ස්තූතියි මචන්
    තෑන්ක්ස්
    මුලින්ම අරුන් දෙන්නට කියපන් උන් ගත්ත ලෝන් එක සෙට්ල් කරන්න කියල (මහා ලොකු ගානක් නෙවෙයිනේ බන්). ඒක බැරි උනොත් උබව හොදට දන්නා බැංකු මැනේජරයෙක් ඉන්න බැංකුවකට හරි එහෙම නැත්නම් අමුම අමු ගොන් හරකෙක් මැනේජර් පුටුවේ ලැගල ඉන්න බැංකුවකට ගිහින් විස්තරේ කියල ගොඩ දාගන්න බලපන්. (උබ හොදට ක්‍රෙඩිට් කාර්ඩ් ගෙවනවා, උබ හරිම හොදයි වගේ කතා අදාළ නෑ මැනේජරයට,උට උබව පෙනෙන්නේ චාටර් ණය බැදීම් සහිත හාදයෙක් විදියට.)

    උන්ට කතා කලා බන්. ගෙවන්නම් කියලා තමයි හැම පාරම කියන්නේ. ඒත් උන් ගෙවන්නේ නැහැ බන්. උන්ටත් අමාරු ඇති මේ දවස් වල. හොද මැනේජර් කෙනෙක් සෙට් වෙලා වැඩේ ගොඩ දාගන්න තිබ්බනම් එච්චරයි බ
    මුලින් උඹ ගනුදෙනු කරන බැංකුව ට්‍රයි කරපන්.
    ණය ගත්ත යාලුවෝ ගෙවන එක සම්පූර්ණයෙන්ම නවත්තලාද තියෙන්නේ
    මුලින් ගෑනිට ඇත්ත කියලා ඉඳපන්.නැත්තම් ක්‍රිබ් එකට වැඩිය ඒක හිසරදයක් වෙනවා
    මේ වගේ දේවල් උනාම කලින්නම් දෙන්නෙම නැති තරම්
    ඒත් මේ කොරෝනා එක්ක රජයම කලින් කියලා තිබ්බා ක්‍රිබ් එක නිසා ණය නොදී ඉන්න එපා කියලා

    ක්‍රිබ් එකේ නම තිබුණට ණය ගන්න පුළුවන්

    උන් දැන් අවුරුද්දක් විතර වාරිකේ ගෙවලා නැහැ බන්. ඒකත් දෙන්නම. ඔව් බන් ගෑනිට හිමීට විස්තරේ කියන්න වෙනවා. නැත්නම් ඒක මේකට වඩා ලොකු අවුලක් වෙනවා. එයත් ගෙයක් හදන් යමු කියලා බන් කියන් ඉන්නේ. දැන් ඉන්නෙත් තාත්තගේ ඉඩමේ වෙනම පොඩි කෑල්ලක් හදාගෙන. අපේ කරුමෙට ගෙයක් හදන එකත් හීනයක් වෙනවා.
    ඔහොම සීන් එකක් මටත් උනා අන්තිමේ උනෙ උන් නොගෙවපු ගාන අතින් ගෙව්ලා ඒ තැන් වලට කියලා ක්‍රිබ් එකෙන් නම අයින් කරගන්න එහෙම කරලා තමා ලෝන් එක ගත්තේ 275ක් අතින් ගෙවන්න උනා අත්සනක වටිනාකම් ඒ
    උබ ඔක්කොම ගෙව්වද බන් ??? ලොකු ගානක් තිබ්බද ??? අත්සනක වටිනාකම කිව්වේ මොකක්ද බන් ?
    තෑන්ක්ස් මචන්
    තෑන්ක්ස් මචන්
    EPF තියනවද
    එක ඇපයට තියලා ගන්න පුළුවන්
    ඒවාට CRIB අදාල නැහැ
    EPF නම් ලොකු ගානක් නැතුව ඇති බන්. ඒක පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. තෑන්ක්ස් මචන්
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    EPF තියනවද
    එක ඇපයට තියලා ගන්න පුළුවන්
    ඒවාට CRIB අදාල නැහැ
    විශ්‍රාම ගිය කාලෙක වෙන ආදායමක් නැත්නම්,දරුවෝ සැලකුවේ නැත්නම් පොලුයි බතුයි කාල ඉන්න හරි තියෙන එක ගැනත් දෙපාරක් හිතන්න වෙනවා.නය ගත්ත වගේ නෙමෙයි.
     
    • Like
    Reactions: malinga_roxxx

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    විශ්‍රාම ගිය කාලෙක වෙන ආදායමක් නැත්නම්,දරුවෝ සැලකුවේ නැත්නම් පොලුයි බතුයි කාල ඉන්න හරි තියෙන එක ගැනත් දෙපාරක් හිතන්න වෙනවා.නය ගත්ත වගේ නෙමෙයි.
    ඔව් දැන් ඉන්න වයස අනුව එක තීරණය කරා නම් හරි
     
    • Like
    Reactions: CONCORDE777