Cricket කප් එක කාටද?

Cricket කප් එක කාටද ?


  • Total voters
    113
  • Poll closed .

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    20131230_133629.jpg
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හනේ මන්දා
    මගේ හිතට එන්නෙම කොළඹ දිනයි කියලමයි...
    :oo::oo::oo:


    6ක් 4ක් ගැහුවම අත වනන්නවත් 10ක් 15ක්
    හිටියොත් හොඳා...


    බොරු කියන්න ඕන නෑ මම නම් ප්‍රැක්ටිස් කොලේ නෑ..
    ගහපු ගමන් අවුට් වෙන්න මොකටෑ ප්‍රැක්ටිස් කොරන්නේ..
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සැලකිය යුතු ඡන්ද ප්‍රමානයක් ලබා නොගැනීම හේතුවෙන් කුරුනැගල තරගාවලියෙන් ඉවත් කරන ලදී......
    :P:P:P
    අපරාදෙ practice කරපු ටික......
    :baffled::baffled::baffled:

    RIP
    :lol: