ඔහොම කියන ඈයෝ තමයි අන්තිමට ඇවිත් නෙලන්නේ හතර වටේටමහනේ මන්දා
මගේ හිතට එන්නෙම කොළඹ දිනයි කියලමයි...
6ක් 4ක් ගැහුවම අත වනන්නවත් 10ක් 15ක්
හිටියොත් හොඳා...
බොරු කියන්න ඕන නෑ මම නම් ප්රැක්ටිස් කොලේ නෑ..
ගහපු ගමන් අවුට් වෙන්න මොකටෑ ප්රැක්ටිස් කොරන්නේ..






