Cricket කප් එක කාටද?

Cricket කප් එක කාටද ?

  • Total voters
    113
  • Poll closed .

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔව් හරි දැන් bump එක්ක දාන්න වැඩේ බලාගන්න පලුවන් එතකොට .....කොළබ කොල්ලෝ බය වෙලාලු ගම්පහට,:rofl::rofl: කුරුණෑගල කොල්ලෝ කියන්නේ ඇත්තද මේ
    මගේ හිතේ එදාට වෙන එකක් විකා ගන්ට වෙයි:rofl::rofl: ගම්පහ කොල්ලෝ කප් එක ඉස්සුවම:P:P මම නෙවියි මේවා කියන්නේ ගම්පහ කොල්ලෝ ;);)
    උඹට මුන් එකතුවෙලා පගාවක්වත් දුන්නද....???? :eek: :baffled:
     
    Last edited:

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    ඔක්කොටම කලින් හැකර්ට් කාරයව කුදලලා එහා පැත්තේ තියෙන කුණු ඇලට වීසි කරන්න ඕනේ :rofl:

    හැකර්ට මචන් අපිත් එක්ක පැහැදිලි ඉරිසියාවක් තියෙන්නේ. මොකද පොර දැනටමත් දන්නවා කොලබ සෙට් එක දිනනවා කියලා :P :P :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචෝ මේකත් මතක තියාගනින් උබල සෙල්ලම් කරන්නෙත් කොළඹ,අපේ පිච් වල,අපේ වේදර් කන්ඩිශන්වල.:cool::cool:

    වැඩ කරනයින්ට ඔය කොහෙත් ඔට්ටුයිලු නුවර කොල්ලෝ කියන්නේ :rofl::rofl::rofl::rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හැකර්ට මචන් අපිත් එක්ක පැහැදිලි ඉරිසියාවක් තියෙන්නේ. මොකද පොර දැනටමත් දන්නවා කොලබ සෙට් එක දිනනවා කියලා :P :P :P
    මූ අග ඉඳන් කණ කන සීන් එකක් තියෙන්නේ :oo:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හැකර්ට මචන් අපිත් එක්ක පැහැදිලි ඉරිසියාවක් තියෙන්නේ. මොකද පොර දැනටමත් දන්නවා කොලබ සෙට් එක දිනනවා කියලා :P :P :P

    ඔව් ඔව් පැහැදිලි ඉරිසියාව මොකද පසන්ට team එකට කොල්ලෝ 6ක් ඉන්නවනේ කෝ team එකේ නම් නැ searching..........................................................................බීප් බීප් ......................................................................................................................................................................waiting oh නො සික් සයිට් ගහන්න කොල්ලෝ 3 දෙනයි ඔව් ඔඋන් කුරුණෑගල කොල්ලො 3දෙනෙක් ඉල්ලා සිටිනවා :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    වැඩ කරනයින්ට ඔය කොහෙත් ඔට්ටුයිලු නුවර කොල්ලෝ කියන්නේ :rofl::rofl::rofl::rofl:

    උබලත් නිකන් ඉන්දියන් ටිම් එක වගේ තමා බන්.:P:P
    උබල හොදට සෙල්ලම් කරන්නේ නුවරදි විතරයි.:rofl::rofl:
    කොළඹ සෙල්ලම් කරන්න ආපු දවසට රෙදිත් නැතුව තමා යන්න වෙන්නේ.:baffled::baffled:
    හරියට දකුණ් අප්‍රිකාවා ඉන්දියාවට නෙලනව වගේ.
    :cool::cool:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    උබලත් නිකන් ඉන්දියන් ටිම් එක වගේ තමා බන්.:P:P
    උබල හොදට සෙල්ලම් කරන්නේ නුවරදි විතරයි.:rofl::rofl:
    කොළඹ සෙල්ලම් කරන්න ආපු දවසට රෙදිත් නැතුව තමා යන්න වෙන්නේ.:baffled::baffled:
    හරියට දකුණ් අප්‍රිකාවා ඉන්දියාවට නෙලනව වගේ.
    :cool::cool:

    අන්න හ‍රි උබලා දකුණු අප්‍රිකා( කළු ):P:Pනුවර කොල්ලෝ ශ්‍රී ලංකා :yes::yes::yes::rofl::rofl::rofl::rofl:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අන්න හ‍රි උබලා දකුණු අප්‍රිකා( කළු ):P:Pනුවර කොල්ලෝ ශ්‍රී ලංකා :yes::yes::yes::rofl::rofl::rofl::rofl:

    උබ සිංහල ඉගෙන ගන්න ඉංග්‍රීසි පන්තියකටද බන් ගියේ.:dull::dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    උබ සිංහල ඉගෙන ගන්න ඉංග්‍රීසි පන්තියකටද බන් ගියේ.:dull::dull:

    ඇයි අවුල්ද පුතා :rofl::rofl::rofl: සුදු වැන් එකේ යන්න අසයිද ???

    whitewan.jpg
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,086
    754
    113
    Paris
    මචෝ මේකත් මතක තියාගනින් උබල සෙල්ලම් කරන්නෙත් කොළඹ,අපේ පිච් වල,අපේ වේදර් කන්ඩිශන්වල.:cool::cool:

    aniwa okkoma ape un neh :rofl:
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,086
    754
    113
    Paris
    හැකර්ට මචන් අපිත් එක්ක පැහැදිලි ඉරිසියාවක් තියෙන්නේ. මොකද පොර දැනටමත් දන්නවා කොලබ සෙට් එක දිනනවා කියලා :P :P :P

    :yes: